මගේ කෙල්ල

Janiyaaa

Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    මචන් මන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා දැන් අවුරුදු 2 ක ඉදන්. මන් නෙමෙයි කැමත්ත අහුවෙ.එය තමයි මගෙන් කැමත්ත ඇහුවෙ. යාලු වෙන්න කලින් අපි හොඩම යලුවො වෙලා හිටියා අවුරුද්දක් වගේ.මන් බෑ කියන්න බරි කමට හා කිඋවෙ. ඒකි මට පට්ට ආදරෙයි අදටත්. කිසිම වෙනසක් නෑ. ඒත් බන් ඒකි ඒ තරම් ලස්සන නෑ. ඇගකුත් නෑ බන් ඒකිට. තන් එම හරියට අතට වත් අහු වෙන්නෙ නෑ.මට මගේ යාලුවො යාලු වෙලා ඉන්න කෙල්ලො ඩැක්කම නැත්නම් බස් එකේ යද්දි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ වගේ කෙල්ලෙක් මටත් හිටියනම් කියලා හිතෙනවා බන්. ඊටත් වඩා තව අවුලක් තියෙනවා බන්. ඒකිගෙ කොදු ඇට පේලිය ඇද වෙන ලෙඩක් (scoliosis) තියෙනවා බන්. ඒක හොද කරන්න බෑ ඔපරේශන් කරලාවත්. පාලනය කරන්න විතරයි පුලුවන්. මගෙ හිත ඒකිට ආදරෙයි බන්. රූපෙට නෙමෙයි ගතිගුන වලට.ඒත් අපේ ගෙදරින් නම් ඒකිට කමති වෙන එකක් නෑ කියල මන් හොදටම දන්නවා.මට එයාගෙන් ඈත් වෙන්නද නත්න්ම් වෙන දෙයක් උනාවෙ කියලා මේක දිගටම කරගෙන යන්නද කියලා හිතා ගන්න බෑ බන්. අපිට එකතු වෙලා ලමයි හදන්න බරි වෙයි කියලත් බයයි බන්. ම්න් මේ දේවල් ඒකිට කිවුවෙ නෑ තාම. මොකද එයාව අඩවන්න බෑ. තියෙන ලෙඩෙත් එක්ක අඩද්දි ඒ වේදනාව ඩෙගුන තෙගුන වෙනවාඅ කියල මට කලින් කියලා තියෙන නිසා. අඩවන්නෙ නතුව මේක එයාට පහදිලි කරල ඩෙන්න ක්‍රමයක් නඩ්ඩ? ම්න් මොනවද කරන්න ඕනෙ කියල හිතා ගන්න බරුව බන් ඉන්නෙ. අතාරින්නද ඩිගටම ඉන්නඩ බ්න් මම?:(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඒකිට ඇදට හරි කොන්දක් තියෙනවා
    උඹව කොහොමවත් කොන්දක් නැහැ වගේ :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ane hutto, tamanta attatama adare karana kellek hoyaganna malata be me kale, ehema eke tho lassana kello nisa hoda kellekwa dala yannna epa tho sada anatawei,
     
    • Like
    Reactions: craabeysinghe

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    uba ai ha kiwwe mulin

    ethakota eki hodata hitiyada?

    lassananam wedak na kiwwata alto ekakin wedding ekakata yanawata wada audi bmw prado ekakin gihin bahiddi gemmak thiyenawalune :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පොටො එකක් බලන්නේ නැතුව කියන්න බැ ඉතින් කැමති නම් නම්බර් එක දීපන් මම තේරුම් කරල දෙන්න බලන්නම්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    uba ai ha kiwwe mulin

    ethakota eki hodata hitiyada?

    lassananam wedak na kiwwata alto ekakin wedding ekakata yanawata wada audi bmw prado ekakin gihin bahiddi gemmak thiyenawalune :rolleyes:

    aniva geni kynet tamange car eka wage nikam materiel deyak witarainam lassana ekak hoyaganin hodata wate giyapu ara mkda, use karath AUDI audi ma tama BMW BMW ma tama :lol::lol:
     
    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    uba ai ha kiwwe mulin

    ethakota eki hodata hitiyada?

    lassananam wedak na kiwwata alto ekakin wedding ekakata yanawata wada audi bmw prado ekakin gihin bahiddi gemmak thiyenawalune :rolleyes:

    යාලුවෙන්න කලින් දැනන් හිටියෙ නෑ බන් ඒකිට එහෙම ලෙඩක් තියෙනව කියල. ඩැනන් හිටියනම් වැරදිලාවත් හා කියන්නෙ නෑ
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ලස්සන කන්නද බන්....එකීගේ ගතිගුනත් හොදය්නම් උඹටත් ඇත්තටම ආදරෙයි නම් වෙන මොනවද බන්...ලස්සන සදාකාලික නැ මචෝ.:frown:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    යාලුවෙන්න කලින් දැනන් හිටියෙ නෑ බන් ඒකිට එහෙම ලෙඩක් තියෙනව කියල. ඩැනන් හිටියනම් වැරදිලාවත් හා කියන්නෙ නෑ

    kella danneth nadda?

    ehema kella denagena hityanam eka ubata nokiya hitapu eka keri wedak

    kohoma unath ube jeewithe issarahata uba sathutin innawada dukin innawada kiyala depend wenne uba ganna decision walin:(
     
    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    ලස්සන කන්නද බන්....එකීගේ ගතිගුනත් හොදය්නම් උඹටත් ඇත්තටම ආදරෙයි නම් වෙන මොනවද බන්...ලස්සන සදාකාලික නැ මචෝ.:frown:

    ලස්සනනම් අවුලක් නෑ කියමුකො. ඒකිගෙ ලෙඩේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ බන්. කොදු ඇට පේලිය ඇද වීම දැනට 10° ඒක 40° වගේ පැන්නම නැගිට ගන්නවත් බැරි වෙනවාලු බන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    How old is she