මගේ කොම්පියුටරේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    මගේ කොම්පියුටරේ

    ඔන් කලාම නෝ විඩියෝ සිග්නල්. මොනිටරේට මොකුත් එන්නෙ නෑ
    ටික වෙලාවකින් ආයෙ රීස්ටාට් වෙලා හරියනව.. ඩිස්ප්ලේ එකත් එනව

    මේක ස්ලීප් තිබ්බම ආයෙ ඔන් කරද්දි ෂට්ඩවුන්වෙලා රීස්ටාට් වෙනව

    ෂට් ඩවුන් කළාම ස්ලීප් වෙනව එකපාරක්. හැබැයි වෙලාවකට එක පාරින් ෂට් ඩවුන් වෙනව. ඒ හින්ද මම කරන්නෙ ෂට් ඩවුන් කළාම ස්ලීප් වුණාද ඕෆ් වුණාද කියල බලලම යන එක

    මම මේ ළඟදි දවසක් තරහ ගිහින් සීපීයූ එකට අතින් ගැහුව ඒක ඩෝං ගාල බිම වැටණ.. :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    උබෙ හිතෙ තරහාට cpu එක පලිද, :lol:

    CMOS ක්ලියර් කලානං හරි යයි නේද...

    මෙහෙමත් ඉතිං ලොකු අවුලක් නෑ..
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මම මේ ළඟදි දවසක් තරහ ගිහින් සීපීයූ එකට අතින් ගැහුව ඒක ඩෝං ගාල බිම වැටණ.. :(

    හිතේ දුකට ඔහොම කරන්නේ...
    ආදරෙයි කියන්න... :love: