මගේ කොම්පියුටරේ
ඔන් කලාම නෝ විඩියෝ සිග්නල්. මොනිටරේට මොකුත් එන්නෙ නෑ
ටික වෙලාවකින් ආයෙ රීස්ටාට් වෙලා හරියනව.. ඩිස්ප්ලේ එකත් එනව
මේක ස්ලීප් තිබ්බම ආයෙ ඔන් කරද්දි ෂට්ඩවුන්වෙලා රීස්ටාට් වෙනව
ෂට් ඩවුන් කළාම ස්ලීප් වෙනව එකපාරක්. හැබැයි වෙලාවකට එක පාරින් ෂට් ඩවුන් වෙනව. ඒ හින්ද මම කරන්නෙ ෂට් ඩවුන් කළාම ස්ලීප් වුණාද ඕෆ් වුණාද කියල බලලම යන එක
මම මේ ළඟදි දවසක් තරහ ගිහින් සීපීයූ එකට අතින් ගැහුව ඒක ඩෝං ගාල බිම වැටණ..