මගේ කොල්ල වෙන කෙල්ලෙක් බලන්න ගිහිල්ලනෙ
යාලුවනේ මේකයි. මාත් එක්ක යාලුවෙලා ඉන්න කෙනා ගෙදරින් ගෙනාපු proposal එකකට වෙන කෙල්ලෙක් බලන්න ගිහිල්ලා. මට අදයි ආරංචි වුනේ. ඒ කෙල්ල ගොවිජන සේවා එකට ලගදි පත්වීම ලැබිච්ච කෙනෙක් කියලයි ආරංචි වුනේ. කොහොමහරි පලවෙනි දවසෙම දෙන්නා කතාකරන්න ගිහිල්ලා හරිගිහිල්ලා නැ කියල තමයි ආරංචි වුනේ. අනේ ඕකිට හෙන හතම වැදියන් අනුන්ගෙ කොල්ලන්ට බැල්ම දාන නරක ලමයි