මට ඇරලා බන් කට්ටියම.. ලොස්ට් වෙලා ගේ ඇතුලට වෙලා ඉන්න මටම අරිනවනේ..මොකද වෙන්නේ?
මට ඇරලා බන් කට්ටියම.. ලොස්ට් වෙලා ගේ ඇතුලට වෙලා ඉන්න මටම අරිනවනේ..

හයිංදී මාව විනාස කළා.
උබ කිව්වේ නැත්තම් මුන් ඉරිසියාවේ පැලිලා මැරෙනවානේ බන් හුල්ලලා..
මේ අහක ඉන්න අහිංසක මාව අල්ලගන්න එපා ඕවටෑ
උබ කිව්වේ නැත්තම් මුන් ඉරිසියාවේ පැලිලා මැරෙනවානේ බන් හුල්ලලා..



සිංහලු පපු පැලිලා මැරෙනවා බන් හුල්ලලා.. මගේ ගේ විනාස වෙලා යයි. ඒ නිසා දැම්මේ නැ.. යු ටියුබ් වීඩියෝ එකක් දැම්මා උබලා ඉන්න දිහා ගෙදරක. එක මාට්ටු..Penne nane. Moko uba invisible geyak wath haduwada?
සිංහලු පපු පැලිලා මැරෙනවා බන් හුල්ලලා.. මගේ ගේ විනාස වෙලා යයි. ඒ නිසා දැම්මේ නැ.. යු ටියුබ් වීඩියෝ එකක් දැම්මා උබලා ඉන්න දිහා ගෙදරක. එක මාට්ටු..



