හැම ගොඩනැගිල්ලක්ම නෙවෙයි. ගැසට් කරපුවා විතරයි. 100 පැන්නත් ගැසට් නොකරපු එකක් නම් නිතිය අදාල නැත.ලංකාවේ නීතියක් තියනවා ගෙයක් වසර 100 ට වඩා වැඩිනම් එය කඩන්න විශේෂිත අවසරයක් ගන්න ඕනේ.
හැම ගොඩනැගිල්ලක්ම නෙවෙයි. ගැසට් කරපුවා විතරයි. 100 පැන්නත් ගැසට් නොකරපු එකක් නම් නිතිය අදාල නැත.ලංකාවේ නීතියක් තියනවා ගෙයක් වසර 100 ට වඩා වැඩිනම් එය කඩන්න විශේෂිත අවසරයක් ගන්න ඕනේ.

hebei bn ara Linus kiuwa wage good bad cycle eke set wenne ganata 11.Those leaks are MS leaks. They are just trying to get a feedback from people. I’m sure that it is not the whole update.


Thank you macho..Fexofenadine ගහපන් දවසට එකක්. ඉන් පස්සේ දවසට තුන් වතාවක් නහයට මේ ඩ්‍රොප් එක දාපන්. ඉන් පස්සේ එන්නේ නැහැ ගොඩ දවසකට.
------ Post added on Jun 26, 2021 at 6:47 PM
උබ පාවිච්චි කරන ෆෝන් චාජර් එක මොකක්ද මචං මගේ එකට කෙළවෙලා චාජ් වෙන්නෑ දවසම ගහල තියන්න වෙලා..උබලා දන්නවා ඇතිනේ මම ඊයේ Windows 11 මගේ ලැප් එකේ ස්ථාපනය කළා. මට පට්ටම ආසාවක් තිබ්බේ මේක දාගන්න. ඒ ආශාව වැඩි උනා මයික්‍රොසොෆ්ට් එකෙන් අපු ඊමේල් එක දැකල. ඉතින් මම ඊයේ දවසෙම මහන්සිවෙලා ඩේටා කපාගෙන දාගත්තා windows 11 . මේ සම්බන්ධයෙන් දාපු නුලේ ලින්ක් එක මෙතනින් බලන්න. LINK
මගේ ලැප් පුතාගේ spec එක පහලින් තියනවා.
CPU Core i7 8th Gen
nvidia 4 GB Graphic
1TB SSD
32GB RAM
මේ ලැප් එකට Windows 11 හොදටම ගැලපුන නිසා පට්ට වෙලාවක් අරන් මගේ ඩේටා බැකප් කරලා ඩේටා වියදන් කරගෙන අන්තිමේදී ජනෙල් 11 දැම්ම කියහන්කෝ .
මගේ එක්ස්පිරියන්ස් එක සහ භාවිතා කරපු කාලය ( උපරිමයෙන්ම පැය 24 ට වඩා පොඩ්ඩක් වැඩියෙන් පාවිච්චි කරන්න ඇති. )
මට දැනුන හැගුන දේ ( මේ දවල් හරි හෝ වැරදි වෙන්න පුළුවන් )
1. මම ඉක්මන් උනා වැඩිය. ගැට්ට කහනවා වගේ දාගත්තා ආපු ගමන්. තව ටිකක් ඉවසුවානම් හොඳය.
2. Windows 10 වලට වඩා 11 අතුරු මුහුණත් වල සුළු වෙනස් කම් කිහිපයක් විතරක් කර ඇත . නමුත් අභ්‍යන්තර සැකසුම වෙනස් වීමට පුළුවන. මා ඒ පිළිබඳව නොදනිමි. අන්තිමේදී Windows 11 දැම්මා කියල හිතට විශාල වෙනසක් හැගීමක් නොදැනුනි.
3. මගේ ළඟ තිබ්බ එක Software එකක් හැරෙන්නට අනෙක් Software වලට ගැටළුවක් ඇති නොවිය . ඒ වැඩ නොකළ එකම Software එක මට අත්‍යවශ්‍යම Tool එකකි. එය Nord VPN එකය. අලුතින් Windows 10 වෙත යාමට මේ හේතුව උනෙත් මේ Nord VPN එකය. මේ VPN එකට මම අවුරුද්දකටම මුදල් ගෙවාලා තියෙන්නේ. ඒ නිසා මට වෙනත් VPN එකකට යා නොහැකිය. මම Amazon Prime එකට තදින් ඇබ්බැහිවී ඇති අයෙකි. එන නිසා mata මේ Nord VPN එක සෑහෙන වැදගත්.
4. සිටම් ට්‍රේ එක මට ගැලපෙන්නේ නැත. මැදට වෙන්න පිහිටා තිබීම සැහෙන අවුල්ය. අප පුරුදු වී සිටින සාම්ප්‍රදායි සිස්ටම් ට්‍රේ එකෙන් ගැලවීමට සැහෙන කලක් යනු ඇත. පුරුද්දට වම් පැත්ත ස්ටාර්ට් බටන් එක ඇතියි සිතා කිහිප වතාවක් ක්ලික් කෙරුවෙමි. මෙයද අවුලකි.
5. ලැප් එක ටිකක් slow ගතියක් පෙන්නුම් කරා. ( මම දන්නේ නැහැ මගේ හිතද කියලා )
ඔය කරනා නිසා මම ඔන්න අලුතින් අපහු ජනෙල් 10 දැම්මා. මම අපහු ජනෙල් 11 ට යනවනම් එය දාගන්නේ හරියටම අදින් වසරක් ඉක්ම ගිය පසුය.
අපහු පුරුදු යාළුවා Windows 10 එක්ක බැබලෙන ලැප්ටොප් පුතා.
![]()

එකවුන්ට් බර ගාණක සාඩම්බර හිමිකරුවෙක්
මන් පාවිච්චි කරන්නෙ ගෝල්ඩන් ෆ්‍රොග් එක.වයිපර් vpn හැබැයි ඒක ඇමසන් ප්‍රයිම් සපෝට් නෑ.Nord එක netfix වලටත් වැඩද? ටුයි කරලා තියනවාද
උබට ඒක තේරුනා නේ. ඔව් අපේ ගේ හදලා තියෙනේ 1898 දී. වලව්වක් වගේ. අපි ඒ ගේ කඩලා අලුත් ගෙයක් හැදුවා මොකද හැම බිත්තියක්ම වරිච්චි නිසා සහ තිබ්බ කන්ඩිෂන් එක අනතුරු දායක නිසා. අලුත් ගේ හැදුවේ දැනට ටික කලකට ඉහතදී. අන්තිමට පුරාවස්තු එකෙන් අවසර ගන්න උනා ගේ කඩන්න. ලංකාවේ නීතියක් තියනවා ගෙයක් වසර 100 ට වඩා වැඩිනම් එය කඩන්න විශේෂිත අවසරයක් ගන්න ඕනේ. හැබැයි අපි ඒ ජනෙල් දොරවල් එහෙමම අලුත් නිවසට සවි කළා. ඇන්ටික් ලුක් එකක් තියන නිසා.

Whatever they release it is going to be badhebei bn ara Linus kiuwa wage good bad cycle eke set wenne ganata 11.
vista,8 wage weida dan ne![]()
There is no good and bad cycle anymore.Whatever they release it is going to be badThere is no good and bad cycle anymore.
With Windows 8 everything started going to hell one by one.
At this point I don't think people who switched to other OSes like Mac and linux will ever come back even if Windows is 100% free.
Windows has forgotten what it was and now trying hard to be Mac.
I'm not willing to install a OS that is designed to be used in touch devices.

කට්ටිය දාගන Bugs ටික හදල Update වෙන්න කාලයක් යයි.තව අවුරුද්දකින් විතරතමාඕක දාගන්නෙ
Martini Rosso එක උබ බීපු එකක්ද නැත්තන් බෝතල් පත්තර කාරයෙක්ගෙන් ඉල්ලගත්ත එකක්ද 