මගේ ජනෙල් 11 අමාරුව හොඳ විය.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ලංකාවේ නීතියක් තියනවා ගෙයක් වසර 100 ට වඩා වැඩිනම් එය කඩන්න විශේෂිත අවසරයක් ගන්න ඕනේ.
    හැම ගොඩනැගිල්ලක්ම නෙවෙයි. ගැසට් කරපුවා විතරයි. 100 පැන්නත් ගැසට් නොකරපු එකක් නම් නිතිය අදාල නැත.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    • දෙයක් ආපු ගමන් දාන්න එපා
    • The latest is not the best sometimes

    කියල තියෙන්නේ පුරාණ සෘෂීවරු.. උබ ඒක දන්නේ නැත්නම් බබෙක් :lol:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Fexofenadine ගහපන් දවසට එකක්. ඉන් පස්සේ දවසට තුන් වතාවක් නහයට මේ ඩ්‍රොප් එක දාපන්. ඉන් පස්සේ එන්නේ නැහැ ගොඩ දවසකට.
    ------ Post added on Jun 26, 2021 at 6:47 PM
    Thank you macho..
    බලපං ඉතිං උඹේ ෆොටෝ එකේ තියන වටිනාකම.
     
    • Like
    Reactions: KuKu KoKa

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    උබලා දන්නවා ඇතිනේ මම ඊයේ Windows 11 මගේ ලැප් එකේ ස්ථාපනය කළා. මට පට්ටම ආසාවක් තිබ්බේ මේක දාගන්න. ඒ ආශාව වැඩි උනා මයික්‍රොසොෆ්ට් එකෙන් අපු ඊමේල් එක දැකල. ඉතින් මම ඊයේ දවසෙම මහන්සිවෙලා ඩේටා කපාගෙන දාගත්තා windows 11 . මේ සම්බන්ධයෙන් දාපු නුලේ ලින්ක් එක මෙතනින් බලන්න. LINK

    මගේ ලැප් පුතාගේ spec එක පහලින් තියනවා.

    CPU Core i7 8th Gen
    nvidia 4 GB Graphic
    1TB SSD
    32GB RAM

    මේ ලැප් එකට Windows 11 හොදටම ගැලපුන නිසා පට්ට වෙලාවක් අරන් මගේ ඩේටා බැකප් කරලා ඩේටා වියදන් කරගෙන අන්තිමේදී ජනෙල් 11 දැම්ම කියහන්කෝ .

    මගේ එක්ස්පිරියන්ස් එක සහ භාවිතා කරපු කාලය ( උපරිමයෙන්ම පැය 24 ට වඩා පොඩ්ඩක් වැඩියෙන් පාවිච්චි කරන්න ඇති. )

    මට දැනුන හැගුන දේ ( මේ දවල් හරි හෝ වැරදි වෙන්න පුළුවන් )

    1. මම ඉක්මන් උනා වැඩිය. ගැට්ට කහනවා වගේ දාගත්තා ආපු ගමන්. තව ටිකක් ඉවසුවානම් හොඳය.

    2. Windows 10 වලට වඩා 11 අතුරු මුහුණත් වල සුළු වෙනස් කම් කිහිපයක් විතරක් කර ඇත . නමුත් අභ්‍යන්තර සැකසුම වෙනස් වීමට පුළුවන. මා ඒ පිළිබඳව නොදනිමි. අන්තිමේදී Windows 11 දැම්මා කියල හිතට විශාල වෙනසක් හැගීමක් නොදැනුනි.

    3. මගේ ළඟ තිබ්බ එක Software එකක් හැරෙන්නට අනෙක් Software වලට ගැටළුවක් ඇති නොවිය . ඒ වැඩ නොකළ එකම Software එක මට අත්‍යවශ්‍යම Tool එකකි. එය Nord VPN එකය. අලුතින් Windows 10 වෙත යාමට මේ හේතුව උනෙත් මේ Nord VPN එකය. මේ VPN එකට මම අවුරුද්දකටම මුදල් ගෙවාලා තියෙන්නේ. ඒ නිසා මට වෙනත් VPN එකකට යා නොහැකිය. මම Amazon Prime එකට තදින් ඇබ්බැහිවී ඇති අයෙකි. එන නිසා mata මේ Nord VPN එක සෑහෙන වැදගත්.

    4. සිටම් ට්‍රේ එක මට ගැලපෙන්නේ නැත. මැදට වෙන්න පිහිටා තිබීම සැහෙන අවුල්ය. අප පුරුදු වී සිටින සාම්ප්‍රදායි සිස්ටම් ට්‍රේ එකෙන් ගැලවීමට සැහෙන කලක් යනු ඇත. පුරුද්දට වම් පැත්ත ස්ටාර්ට් බටන් එක ඇතියි සිතා කිහිප වතාවක් ක්ලික් කෙරුවෙමි. මෙයද අවුලකි.

    5. ලැප් එක ටිකක් slow ගතියක් පෙන්නුම් කරා. ( මම දන්නේ නැහැ මගේ හිතද කියලා )

    ඔය කරනා නිසා මම ඔන්න අලුතින් අපහු ජනෙල් 10 දැම්මා. මම අපහු ජනෙල් 11 ට යනවනම් එය දාගන්නේ හරියටම අදින් වසරක් ඉක්ම ගිය පසුය.



    අපහු පුරුදු යාළුවා Windows 10 එක්ක බැබලෙන ලැප්ටොප් පුතා.

    CD4343.jpg
    උබ පාවිච්චි කරන ෆෝන් චාජර් එක මොකක්ද මචං මගේ එකට කෙළවෙලා චාජ් වෙන්නෑ දවසම ගහල තියන්න වෙලා.. :no: :no: :no:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන්
    Nord එක netfix වලටත් වැඩද? ටුයි කරලා තියනවාද
    මන් පාවිච්චි කරන්නෙ ගෝල්ඩන් ෆ්‍රොග් එක.වයිපර් vpn හැබැයි ඒක ඇමසන් ප්‍රයිම් සපෝට් නෑ.

    ඇමසන් ප්‍රයිම් බලන්න වෙනම ඇප් එකක් තියනවඩ්ග
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala
    උබට ඒක තේරුනා නේ. ඔව් අපේ ගේ හදලා තියෙනේ 1898 දී. වලව්වක් වගේ. අපි ඒ ගේ කඩලා අලුත් ගෙයක් හැදුවා මොකද හැම බිත්තියක්ම වරිච්චි නිසා සහ තිබ්බ කන්ඩිෂන් එක අනතුරු දායක නිසා. අලුත් ගේ හැදුවේ දැනට ටික කලකට ඉහතදී. අන්තිමට පුරාවස්තු එකෙන් අවසර ගන්න උනා ගේ කඩන්න. ලංකාවේ නීතියක් තියනවා ගෙයක් වසර 100 ට වඩා වැඩිනම් එය කඩන්න විශේෂිත අවසරයක් ගන්න ඕනේ. හැබැයි අපි ඒ ජනෙල් දොරවල් එහෙමම අලුත් නිවසට සවි කළා. ඇන්ටික් ලුක් එකක් තියන නිසා.


    ඔය හද්දා පරණ ගෙවල් වලට අර්ක්ගත්තු බූත ආත්ම තියනවා .... ඔය ගෙවල්වල ජිවත් වන මිනිස්සුන්ගේ ඔලුවලට උන් රිංගලා අන්දබූත වැඩ කරන්න උන්ව පොලබෝනවා. ජැක් නිකල්සන් රගපාන The Shining චිත්‍රපටියෙත් එහෙම කතාවක් තමයි තියෙන්නේ :D

    සමහරවිට උබටත් win 11 දැන්මම දාන්න හිතුනේ එකද දන්නේ නෑ ! පරිස්සමින් හිටපන් කෝකටත් !
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    hebei bn ara Linus kiuwa wage good bad cycle eke set wenne ganata 11.:nerd:
    vista,8 wage weida dan ne :baffled:
    Whatever they release it is going to be bad :P There is no good and bad cycle anymore.
    With Windows 8 everything started going to hell one by one.
    At this point I don't think people who switched to other OSes like Mac and linux will ever come back even if Windows is 100% free.
    Windows has forgotten what it was and now trying hard to be Mac.
    I'm not willing to install a OS that is designed to be used in touch devices.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Whatever they release it is going to be bad :P There is no good and bad cycle anymore.
    With Windows 8 everything started going to hell one by one.
    At this point I don't think people who switched to other OSes like Mac and linux will ever come back even if Windows is 100% free.
    Windows has forgotten what it was and now trying hard to be Mac.
    I'm not willing to install a OS that is designed to be used in touch devices.

    :yes:
     
    • Like
    Reactions: NRTG

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒකනෙ කිව්වෙ ටිකක් ඉදපන් කියල. Software Compatibility එක නන් හදන්න ටික කාලයක් යනව උන් Update වෙන්න.
    ස්ලෝ වෙනවද නන් දන්නෙ නෑ. 11 දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ මම නන් :P කට්ටිය දාගන Bugs ටික හදල Update වෙන්න කාලයක් යයි.තව අවුරුද්දකින් විතරතමාඕක දාගන්නෙ :P Martini Rosso එක උබ බීපු එකක්ද නැත්තන් බෝතල් පත්තර කාරයෙක්ගෙන් ඉල්ලගත්ත එකක්ද :rofl: