මගේ ජිවිතේ විනාශ උන හැටි.

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Delete.

    මගේ පොස්ට් එකට Reply කරමු හැමෝටම ස්තුතිය.
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    හිතට හොඳට හයිය ගනින්.. :) සැලෙන්න එපා කිසි දේකට.. :dull:ඉස්සල්ලාම කොහෙ හරි හෝටලයකට හරි ගිහින් පොඩි ජොබ් එකක් ඉල්ලගනින්... :yes: අම්මාට හොඳට සලකන ගමන්... වෙන පැත්තකට මාරු වෙලා පලයන්.. ඔය එකෙක් දෙන්නෙක් ඔහොම වුනාට ලංකාවෙම මිනිස්සු එහෙම නෑ බං... ජොබ් එකකට ගිහින් ඉන්න අතරෙදි දන්න අයට කියලා හොඳ ජොබ් එකකට මාරු වෙන්න පුලුවන්.. :) වුන දේවල් ගැන හිත හිත ඉඳල වත් මේකේ ත්‍රෙඩ් දැම්මා කියලවත් වෙනසක් නම් වෙන එකක් නෑ බ්‍රෝ.. :no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි උඹේ වෙබ් සයිට්වලට කෙලවුනාද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඇයි උඹේ වෙබ් සයිට්වලට කෙලවුනාද

    ඔව් මචන් එකෙක් ට උදව් කරලා ඌ මගෙන් පන්න පන්න පාලි ගන්නවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    හිතට හොඳට හයිය ගනින්.. :) සැලෙන්න එපා කිසි දේකට.. :dull:ඉස්සල්ලාම කොහෙ හරි හෝටලයකට හරි ගිහින් පොඩි ජොබ් එකක් ඉල්ලගනින්... :yes: අම්මාට හොඳට සලකන ගමන්... වෙන පැත්තකට මාරු වෙලා පලයන්.. ඔය එකෙක් දෙන්නෙක් ඔහොම වුනාට ලංකාවෙම මිනිස්සු එහෙම නෑ බං... ජොබ් එකකට ගිහින් ඉන්න අතරෙදි දන්න අයට කියලා හොඳ ජොබ් එකකට මාරු වෙන්න පුලුවන්.. :) වුන දේවල් ගැන හිත හිත ඉඳල වත් මේකේ ත්‍රෙඩ් දැම්මා කියලවත් වෙනසක් නම් වෙන එකක් නෑ බ්‍රෝ.. :no:
    Sira kathawa mcn... ubata karanna puluwan hodama de wena paththen job ekak hoyagena tikak stable unaa a paththatama maru weyan
     
    හ්ම්ම් මචෝ

    සොහොන;21685225 said:
    Keels super ekata yana

    Erida lankadepa patare jobs section eke thiyanawa

    https://xpressjobs.lk/Organization/1262/keells-super

    Amaya mahalu niyasayaka dahan thiyana Sali yodawala

    Tho thred Dagena Nahen adana natuwa Colombo a with job eka ksrapiya :angry:

    Thanks macho

    Sira kathawa mcn... ubata karanna puluwan hodama de wena paththen job ekak hoyagena tikak stable unaa a paththatama maru weyan

    ඒක තමයි කරන්න හිතං ඉන්නේ අම්මා කොලබ කෙනක් නිසා ඒ පැත්තට මාරු වෙන්න හිතං ඉන්නේ.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    උඹට උපදෙස් දෙන්න තරන්නන් මං මුහුකුරා ගිහිල්ලා නැ.... එත් කියන්න තියෙන්නේ අතාරින්න එපා කියලා...උඹට වරදින් නැ..
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    හ්ම්ම් මචෝ

    Thanks macho

    ඒක තමයි කරන්න හිතං ඉන්නේ අම්මා කොලබ කෙනක් නිසා ඒ පැත්තට මාරු වෙන්න හිතං ඉන්නේ.

    :angry::angry: :yes:pm
     
    Status
    Not open for further replies.