මගේ ජිවිතේ විනාශ උන හැටි.

Status
Not open for further replies.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    වෙබ් සයිට් හදන්න දන්නව නේද? නිකන්ම ඉන්නෙ නැතුව පොඩි Company එකක් පටන් අරන් Website හදන්න පටන් ගන්න. දන්න දේ පාවිච්චි කරල හම්බු කරන්න. නැත්නම් ඔය ගෙදර හිටපු කාලෙ බැහැලම Forex වගේ දෙයක් කරා නම් මම දන්න උන් ඉන්නව අවුරුදු ගානක් කට්ට කාල අන්න උන් දැන් කෝටිපතියො වෙලා..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Pizza Hut, KFC, Cargills, Arpico etc..okkoma wala minissu gannawa. 29 Wayasa prashnayak naha. Maseta Rs 30,000+ aduma. Eken jeewath wela inna gaman wena rassawak hoyanna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඉතින් උබ 29 වෙනකල් මොකෝ කලේ ? උබ දන්නා කිසිම දෙයක් නැද්ද ?

    ආච්චි ඉන්නකන් ජොබ් එකක් ගැන හිතන්න දුන්නේ නැහැ බයිනවා.
    ලෙඩ හදාගෙන Exsam වලටවත් යන්න දෙන්නේ නැහැ එකත් කරන්නේ තරහට.
    තනියම යන්න හැදුවත් අම්මා යන්න දෙන්නේ නැහැ. නෑයෝ ඊට එහා පැත්තේ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    වෙබ් සයිට් හදන්න දන්නව නේද? නිකන්ම ඉන්නෙ නැතුව පොඩි Company එකක් පටන් අරන් Website හදන්න පටන් ගන්න. දන්න දේ පාවිච්චි කරල හම්බු කරන්න. නැත්නම් ඔය ගෙදර හිටපු කාලෙ බැහැලම Forex වගේ දෙයක් කරා නම් මම දන්න උන් ඉන්නව අවුරුදු ගානක් කට්ට කාල අන්න උන් දැන් කෝටිපතියො වෙලා..

    :yes: හොදට පුළුවන්. Internet එකෙන් Oder ගන්න පුලුවන් ද එහෙම ?

    Pizza Hut, KFC, Cargills, Arpico etc..okkoma wala minissu gannawa. 29 Wayasa prashnayak naha. Maseta Rs 30,000+ aduma. Eken jeewath wela inna gaman wena rassawak hoyanna.

    හරි මම උත්සහා කරලා බලන්නම්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    :yes: හොදට පුළුවන්. Internet එකෙන් Oder ගන්න පුලුවන් ද එහෙම ?

    Internet එකෙන් Order අරන් හරියන්නෙ නෑ.. එලියට බැහැල ලංකාවෙ Clients ල හම්බෙලා උන්ට ටෝක් කරල ගේම ගහන්න ඕන.. එහෙම නැතුව බෑ.. මටත් Web Designing Projects අඩු එලියට බහින්නෙ නැති හින්ද.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන උබට කලින් සැරෙත් කිවා
    එතකොට උබ කිවේ IT කරපු එකෙක්ට එහම පහත කළා රෙද්දවල්
    IT පයියක් නැ ජොබ් එකක් හම්බෙනකන් කුලී වැඩක කරපන්
    මොකද ඇග මහන්සි කරලා හම්බ කරන එකෙක් කවදාවත් ලජ්ජා වෙන්න ඕන නැ
    ඒ අතරේ රස්සාවක් හොයපන්
    අද කාලේ අත් වැඩ දෙන එකෙක් දවසකට 1000 හොයනවා
    පිසා හට් එකේ ජොබ් වගයක් තිබ්බ බලහන්
    නිර්මානි එකේ ජොබ් තියනවා
    ෆිනාස් වැල උනත් වැඩ තියනවා ඕන තරම්ම්
    මම කලේ මේක කියලා ඔලුව ගහන ඉන්න එපා
    අතට හම්බෙන හැමදේම කරහන්
    28 එකෙක් වෙලා ඔය එකාගෙන් කතා අහ අහ ඉන්න එපා
    හැංගිලා හරි රැට දීල දාපං පැණි හැලෙන්න
    ඕක ඉන්නේ මේ පැත්තේ නම් කියපන් මන් අට තලන්න කට්ටිය එවන්නම්
    IT නෙමෙයි බන් අතට අහුවෙන ඕන දෙයක්ක් කරලා අමාව නඩත්තු කරහන්
    මන තිබ්බොත් උබට PM එකක් දාන්නම්
    උබට නොගැලපෙන එකක් කියලා මට අරින්න එපා
    මට කොයි ජොබ් එකත එකයි
     
    පුරේ මොන කදෙටද බන් සයිට් එකක් තියෙන්නේ
    උන් ගාවට ගිහින් ටෝක් කරපන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ආච්චි ඉන්නකන් ජොබ් එකක් ගැන හිතන්න දුන්නේ නැහැ බයිනවා.
    ලෙඩ හදාගෙන Exsam වලටවත් යන්න දෙන්නේ නැහැ එකත් කරන්නේ තරහට.
    තනියම යන්න හැදුවත් අම්මා යන්න දෙන්නේ නැහැ. නෑයෝ ඊට එහා පැත්තේ

    මොන දෙමව්පියොද බන්.. ඉඳකින්.. ඇත්ත කතා කරමුකො අපි..
    ආච්චි තව අවුරුදු කිහිපයකින් මැරිල යයි.. උඹට කන්න දෙන්නෙ ආච්චිගෙ ‍හොල්මනද.. මම එහෙම නම් නෑදෑ පකයින්ට පල ඩෝ කියල මගේ වැඩේ මම කරනව. අම්මවයි ආච්චිවයි බලා ගන්නව කියල නාවල කිරි පොවන්න නෑ නේහ්.. ගෙදරට කන්න ගෙනත් දීල වැඩට ගෑණියෙක් ගෙනල්ල ඒකිට මාසෙ පඩිය දුන්න නම් ඉවරනෙ.. මොන හුයන්නක්ද බන්... ගෑණියෙක් විදියට හැදෙන්න එපා... නෑදෑ පකයින්ට බැනපන්කො ඔය කටින්.. මට නම් නෑදෑයොයි යාලුවොයි එකෙක් වත් ලොකු නෑ මටයි, ගෙදර දෙමවුපියන්ටයි, යාලු වෙලා ඉන්න කෙල්ලටයි වඩා නම්.. උඹේ ජීවිතේ තීරණය කරන්න ඕන උඹ මිසක් කොහෙවත් ඉන්න උන් නෙමෙයි.. කොටින්ම කියනව නම් අම්මට වත් අයිතියක් නෑ උඹේ ජීවිතේ යන්න ඕන මෙහෙමයි කියල තීරණේ කරන්න..

    සිදුහත් කුමාරය තාත්තට ඕන විදියට හිටිය නම් සක්විති රජෙක් මිසක්, අද ගෞතම බුදුන් කියල කෙනෙක්ගෙ නමක් වත් අහන්න හම්බෙන්නෙ නෑ.. හැදියන්.. පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් ජීවිතේ තීරණ ගණින් දැඩිව. එක එකාට නැමිල ජීවත් වෙන්න එපා.
    අපහාසයක් නෙමෙයි, හැදෙන්න කිව්වෙ... තාම පරක්කු වැඩි නෑ.
     
    Last edited:
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ආච්චි ඉන්නකන් ජොබ් එකක් ගැන හිතන්න දුන්නේ නැහැ බයිනවා.
    ලෙඩ හදාගෙන Exsam වලටවත් යන්න දෙන්නේ නැහැ එකත් කරන්නේ තරහට.
    තනියම යන්න හැදුවත් අම්මා යන්න දෙන්නේ නැහැ. නෑයෝ ඊට එහා පැත්තේ

    :(:(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Internet එකෙන් Order අරන් හරියන්නෙ නෑ.. එලියට බැහැල ලංකාවෙ Clients ල හම්බෙලා උන්ට ටෝක් කරල ගේම ගහන්න ඕන.. එහෙම නැතුව බෑ.. මටත් Web Designing Projects අඩු එලියට බහින්නෙ නැති හින්ද.

    හ්ම්ම්. මම කාලයක් වෙබ් Hosting එකක් කරා පත්තර වල දාලා වැඩේ කරේ 2010 කලේ. ගොඩක් මිනිස්සු Hosting ගත්තා. හදන්න එන ඒවා මට පුලුවන් ඒවා මම කරා බැරි ඒවා යාළුවෙක් ට දුන්නා.

    එත් ගොඩක් වෙබ් ගැන වැඩිය නොදත් මිනිස්සු එක්ක ඒ වැඩේ කරන්න අමාරුයි කොනක ඉදලා තෙරුන් කරන්න ඕනේ Domain + Hosting ගැනවත් දන්නේ නැති මිනිස්සු ඉන්නවා. ගොසිප් බ්ලොග් එකක් හදල ඉල්ලනවා ලිපි එක්කම මාරම ඉවසීමක් තියෙන්න ඕනේ මිනිස්සු එක්ක කතා කරන්න නම්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මොන දෙමව්පියොද බන්.. ඉඳකින්.. ඇත්ත කතා කරමුකො අපි..
    ආච්චි තව අවුරුදු කිහිපයකින් මැරිල යයි.. උඹට කන්න දෙන්නෙ ආච්චිගෙ ‍හොල්මනද.. මම එහෙම නම් නෑදෑ පකයින්ට පල ඩෝ කියල මගේ වැඩේ මම කරනව. අම්මවයි ආච්චිවයි බලා ගන්නව කියල නාවල කිරි පොවන්න නෑ නේහ්.. ගෙදරට කන්න ගෙනත් දීල වැඩට ගෑණියෙක් ගෙනල්ල ඒකිට මාසෙ පඩිය දුන්න නම් ඉවරනෙ.. මොන හුයන්නක්ද බන්... ගෑණියෙක් විදියට හැදෙන්න එපා... නෑදෑ පකයින්ට බැනපන්කො ඔය කටින්.. මට නම් නෑදෑයොයි යාලුවොයි එකෙක් වත් ලොකු නෑ මටයි, ගෙදර දෙමවුපියන්ටයි, යාලු වෙලා ඉන්න කෙල්ලටයි වඩා නම්.. උඹේ ජීවිතේ තීරණය කරන්න ඕන උඹ මිසක් කොහෙවත් ඉන්න උන් නෙමෙයි.. කොටින්ම කියනව නම් අම්මට වත් අයිතියක් නෑ උඹේ ජීවිතේ යන්න ඕන මෙහෙමයි කියල තීරණේ කරන්න..

    සිදුහත් කුමාරය තාත්තට ඕන විදියට හිටිය නම් සක්විති රජෙක් මිසක්, අද ගෞතම බුදුන් කියල කෙනෙක්ගෙ නමක් වත් අහන්න හම්බෙන්නෙ නෑ.. හැදියන්.. පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් ජීවිතේ තීරණ ගණින් දැඩිව. එක එකාට නැමිල ජීවත් වෙන්න එපා.
    අපහාසයක් නෙමෙයි, හැදෙන්න කිව්වෙ... තාම පරක්කු වැඩි නෑ.

    Rep++++
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අනික මම උඹට කියන්නෙ උඹ අාකල්පමය වශයෙන් ගත්තම ගොඩක් පහත ඉන්නෙ. පරන පෝස්ට් වලින් ඒක මම හොඳට දැකල තියෙනව.. කොතනද අඩුපාඩුව කියල බලපන් හිතල.. ටිකක් පින් අතේ වැඩ ටිකක් කරල බන දෙක තුනක් අහල, ‍ට්‍රැක් පැනල තියෙන මාර්ගය හරි මාර්ගෙට ගණින්.. හිත් අස්සෙ තියෙන ‍අසුභ මානසිකත්ව තියෙන ඒව අඳුරගෙන ‍ඒවට පැලැස්තර ගහල නිවැරදි දැක්මකින් ඉස්සරහ ගැන හිතපන්.. දැක්ම හොඳයි නම් ක්‍රියාව නිවැරදි නම් දියුණුව වලක්වන්න බෑ...
     
    • Like
    Reactions: djnick

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    හ්ම්ම්. මම කාලයක් වෙබ් Hosting එකක් කරා පත්තර වල දාලා වැඩේ කරේ 2010 කලේ. ගොඩක් මිනිස්සු Hosting ගත්තා. හදන්න එන ඒවා මට පුලුවන් ඒවා මම කරා බැරි ඒවා යාළුවෙක් ට දුන්නා.

    එත් ගොඩක් වෙබ් ගැන වැඩිය නොදත් මිනිස්සු එක්ක ඒ වැඩේ කරන්න අමාරුයි කොනක ඉදලා තෙරුන් කරන්න ඕනේ Domain + Hosting ගැනවත් දන්නේ නැති මිනිස්සු ඉන්නවා. ගොසිප් බ්ලොග් එකක් හදල ඉල්ලනවා ලිපි එක්කම මාරම ඉවසීමක් තියෙන්න ඕනේ මිනිස්සු එක්ක කතා කරන්න නම්.

    එහෙනම් ඉතින් මම මේ සාර්ථකව කරගෙන යන්නෙ.. උඹට බැරි වෙන්නත් මට පුළුවන් වෙන්නත් හේතුව බලපන්... මම Adds දාන්නෙත් නෑ දැන් ඉස්සර වගේ.. හැබැයි මම ඉන්නෙ හරි පාරෙ.. ඒකට හේතුව තමන්ගෙ ආකල්ප මචං.. ආකල්ප හොඳයි නම් හැමදේම හොඳයි... උඹට වෙලා තියෙන්නෙ ප්‍රශ්න ගොඩත් එක්ක එකක් හරියට Focus කරල කරගන්න බැරි එක.. නෑදෑ බල්ලොන්ට හැමිනෙන්න කියල තමන්ගෙ ජීවිතේ ගැන අද ඉඳන් තීරණයක් ගනින්... කොල්ලෙක් වෙලා ඔහොම ඉන්න එපා..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මන උබට කලින් සැරෙත් කිවා
    එතකොට උබ කිවේ IT කරපු එකෙක්ට එහම පහත කළා රෙද්දවල්
    IT පයියක් නැ ජොබ් එකක් හම්බෙනකන් කුලී වැඩක කරපන්
    මොකද ඇග මහන්සි කරලා හම්බ කරන එකෙක් කවදාවත් ලජ්ජා වෙන්න ඕන නැ
    ඒ අතරේ රස්සාවක් හොයපන්
    අද කාලේ අත් වැඩ දෙන එකෙක් දවසකට 1000 හොයනවා
    පිසා හට් එකේ ජොබ් වගයක් තිබ්බ බලහන්
    නිර්මානි එකේ ජොබ් තියනවා
    ෆිනාස් වැල උනත් වැඩ තියනවා ඕන තරම්ම්
    මම කලේ මේක කියලා ඔලුව ගහන ඉන්න එපා
    අතට හම්බෙන හැමදේම කරහන්
    28 එකෙක් වෙලා ඔය එකාගෙන් කතා අහ අහ ඉන්න එපා
    හැංගිලා හරි රැට දීල දාපං පැණි හැලෙන්න
    ඕක ඉන්නේ මේ පැත්තේ නම් කියපන් මන් අට තලන්න කට්ටිය එවන්නම්
    IT නෙමෙයි බන් අතට අහුවෙන ඕන දෙයක්ක් කරලා අමාව නඩත්තු කරහන්
    මන තිබ්බොත් උබට PM එකක් දාන්නම්
    උබට නොගැලපෙන එකක් කියලා මට අරින්න එපා
    මට කොයි ජොබ් එකත එකයි

    උබේ කතාව ඇත්ත. මට ටවුන් එකේ ඔය වගේ ඒවා ගොඩක් සෙට් උනා.
    එත් කුලී ගෙයක් හරි කාමරයක් හරි හොයාගන්න වෙනවා. ඒවා හොයාගන්න එක ආමාරු නිසා අත අරින්න උනේ. කොලබ වගේනම් පත්තර වල තියෙනවා. එත් මෙහෙ ගොඩක් අඩුයි.
    මම ඉන්න ගමට අන්තිම බස් එක තියෙනෙන් 6 ට. එකේ ගියත් සමහර වැසි කාල වලට පාරේ යන්න බැහැ අලි ගහනවා. ඔන්න ඕක නිසා මෙහෙ ඒවා හොයන එක ටිකක් අමතක කරේ.

    පුරේ මොන කදෙටද බන් සයිට් එකක් තියෙන්නේ
    උන් ගාවට ගිහින් ටෝක් කරපන්

    :yes:

    මොන දෙමව්පියොද බන්.. ඉඳකින්.. ඇත්ත කතා කරමුකො අපි..
    ආච්චි තව අවුරුදු කිහිපයකින් මැරිල යයි.. උඹට කන්න දෙන්නෙ ආච්චිගෙ ‍හොල්මනද.. මම එහෙම නම් නෑදෑ පකයින්ට පල ඩෝ කියල මගේ වැඩේ මම කරනව. අම්මවයි ආච්චිවයි බලා ගන්නව කියල නාවල කිරි පොවන්න නෑ නේහ්.. ගෙදරට කන්න ගෙනත් දීල වැඩට ගෑණියෙක් ගෙනල්ල ඒකිට මාසෙ පඩිය දුන්න නම් ඉවරනෙ.. මොන හුයන්නක්ද බන්... ගෑණියෙක් විදියට හැදෙන්න එපා... නෑදෑ පකයින්ට බැනපන්කො ඔය කටින්.. මට නම් නෑදෑයොයි යාලුවොයි එකෙක් වත් ලොකු නෑ මටයි, ගෙදර දෙමවුපියන්ටයි, යාලු වෙලා ඉන්න කෙල්ලටයි වඩා නම්.. උඹේ ජීවිතේ තීරණය කරන්න ඕන උඹ මිසක් කොහෙවත් ඉන්න උන් නෙමෙයි.. කොටින්ම කියනව නම් අම්මට වත් අයිතියක් නෑ උඹේ ජීවිතේ යන්න ඕන මෙහෙමයි කියල තීරණේ කරන්න..

    සිදුහත් කුමාරය තාත්තට ඕන විදියට හිටිය නම් සක්විති රජෙක් මිසක්, අද ගෞතම බුදුන් කියල කෙනෙක්ගෙ නමක් වත් අහන්න හම්බෙන්නෙ නෑ.. හැදියන්.. පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් ජීවිතේ තීරණ ගණින් දැඩිව. එක එකාට නැමිල ජීවත් වෙන්න එපා.
    අපහාසයක් නෙමෙයි, හැදෙන්න කිව්වෙ... තාම පරක්කු වැඩි නෑ.

    එයා දැන් මැරිලා. අවුරුදු එකාමහ්රක් වෙනවා. මම ඉසෙල්ලා කිව්වේ කලින් වෙච දේ.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ur weakness - tooo much soft on yourself and depend on others opinions(mother,realations&etc).

    ur strength - A geek on web stuff.

    ur Solution - Start to work in fiverr or any digital marketing related thing

    All the best .
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ubala naya wela ehema naha neda
    danata podi job ekak hoyagena wena pattakata palayan colombo kittuwa wage job ekak set kara ganin eka karana gaman himin sare goda yanna job ekak karanna ona dewal hada ganin
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අනික මම උඹට කියන්නෙ උඹ අාකල්පමය වශයෙන් ගත්තම ගොඩක් පහත ඉන්නෙ. පරන පෝස්ට් වලින් ඒක මම හොඳට දැකල තියෙනව.. කොතනද අඩුපාඩුව කියල බලපන් හිතල.. ටිකක් පින් අතේ වැඩ ටිකක් කරල බන දෙක තුනක් අහල, ‍ට්‍රැක් පැනල තියෙන මාර්ගය හරි මාර්ගෙට ගණින්.. හිත් අස්සෙ තියෙන ‍අසුභ මානසිකත්ව තියෙන ඒව අඳුරගෙන ‍ඒවට පැලැස්තර ගහල නිවැරදි දැක්මකින් ඉස්සරහ ගැන හිතපන්.. දැක්ම හොඳයි නම් ක්‍රියාව නිවැරදි නම් දියුණුව වලක්වන්න බෑ...

    එහෙනම් ඉතින් මම මේ සාර්ථකව කරගෙන යන්නෙ.. උඹට බැරි වෙන්නත් මට පුළුවන් වෙන්නත් හේතුව බලපන්... මම Adds දාන්නෙත් නෑ දැන් ඉස්සර වගේ.. හැබැයි මම ඉන්නෙ හරි පාරෙ.. ඒකට හේතුව තමන්ගෙ ආකල්ප මචං.. ආකල්ප හොඳයි නම් හැමදේම හොඳයි... උඹට වෙලා තියෙන්නෙ ප්‍රශ්න ගොඩත් එක්ක එකක් හරියට Focus කරල කරගන්න බැරි එක.. නෑදෑ බල්ලොන්ට හැමිනෙන්න කියල තමන්ගෙ ජීවිතේ ගැන අද ඉඳන් තීරණයක් ගනින්... කොල්ලෙක් වෙලා ඔහොම ඉන්න එපා..

    thanks machan uthsa karala balanm
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ubala naya wela ehema naha neda
    danata podi job ekak hoyagena wena pattakata palayan colombo kittuwa wage job ekak set kara ganin eka karana gaman himin sare goda yanna job ekak karanna ona dewal hada ganin

    නය නම් කොහෙට්ව්ත් නැහැ. ඔයා කිව්ව විදියටම තමයි කරන්න හිතං ඉන්නේ.
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Uba watenna epa machan.Minissunta oita wadaa godak duk seen wenawa bn.Podi jobakata hari mulin gihin ethana katta kagena idata udata udata palayan.Habai issaharata yanna puluwan kiyala hithena thenaka wedata palayal.Ubata jayawewa.Uba hodata salli hoyan ayema elakiriye sathutin dawasaka tread ekak dai machan..Jayawewa.

    Uba buddihist nam Budun wedapan .Waradinne ne machan.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබේ කතාව ඇත්ත. මට ටවුන් එකේ ඔය වගේ ඒවා ගොඩක් සෙට් උනා.
    එත් කුලී ගෙයක් හරි කාමරයක් හරි හොයාගන්න වෙනවා. ඒවා හොයාගන්න එක ආමාරු නිසා අත අරින්න උනේ. කොලබ වගේනම් පත්තර වල තියෙනවා. එත් මෙහෙ ගොඩක් අඩුයි.
    මම ඉන්න ගමට අන්තිම බස් එක තියෙනෙන් 6 ට. එකේ ගියත් සමහර වැසි කාල වලට පාරේ යන්න බැහැ අලි ගහනවා. ඔන්න ඕක නිසා මෙහෙ ඒවා හොයන එක ටිකක් අමතක කරේ.

    අන්තිම බස එක ඒ වෙලාවට නම් උබ ඉන්න තැන හිතාගන්න පුළුවන්
    6 වෙනකන් වැඩ කරන්න පුළුවන්නේ උබට
    කොහොමත් ඔහේ ලැගලා වැඩක නැනේ
    ජොබක් අරන් මෙහෙන් කුලියට ගනින් ගෙයක්
    ඩිජි ටෙක එකේ එකාගෙන් ටිකක් අහපන් බලන්න IT වැඩක
    උ හොද එකා
    දිස් පුළුවන් නම් ශාන් ආර්ට් එකට ටෝක් කරපන්
    බැරි නම් ටයිප් සෙටින් හරි පලයන් එකක් හොයාගන්නකන්

    අම්මටත් වැඩ කරන්න පුළුවන් නම්
    ඇදුම මහන්න කේක් වගේ පොඩි දෙයක් එදර ඉදන කරන්න හදල දීපන් ටිකක් ගොඩ යනකන්
     
    Status
    Not open for further replies.