එත් ගොඩක් වෙබ් ගැන වැඩිය නොදත් මිනිස්සු එක්ක ඒ වැඩේ කරන්න අමාරුයි කොනක ඉදලා තෙරුන් කරන්න ඕනේ Domain + Hosting ගැනවත් දන්නේ නැති මිනිස්සු ඉන්නවා. ගොසිප් බ්ලොග් එකක් හදල ඉල්ලනවා ලිපි එක්කම මාරම ඉවසීමක් තියෙන්න ඕනේ මිනිස්සු එක්ක කතා කරන්න නම්.
අනේ නිකන් හිටපන් බන් බයිල නැතුව.. අවශ්‍යතාවය තියෙනව නම් මොනවද බැරි. උඹ දන්නවද මම දැන් වැඩ කරන Company එකේ Projects ගේන්නෙ කවුද කියල? අවුරුදු 29ක් 30ක් වගේ වෙන කෙල්ලෙක්.. බැඳල ළමයෙකුත් ඉන්නව.. බොසාගෙ නංගි... රට පුරා ඇවිදිනව.. පට්ට Projects ගොඩක් අරන් එන්නෙ... Web එකක් ටෝක් කරල බැරි නම් FB Add එකක් හරි අරන් එනව... මාර මොරාල් එකක් තියෙන්නෙ. යකෝ මටත් ලැජ්ජයි මට එහෙම ඇවිදල Project ගන්න බැරි එක.. ආකල්ප යකෝ ආකල්ප... වෙන හෙනයක් නෙමෙයි තියෙන්නෙ.. නිකන් අනන් මනන් ජෝක් ඕන නෑ.. මොකෙක් වත් ඇවිත් උඹට කන්න දෙනකන් ඉන්න එපා.. අපි උනත් උඹට කන්න දෙන්නෙ නෑ. තමන්ට තමන් විතරයි. අවසානෙට ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තයි බැඳබු ගෑණියි විතරයි. ඒ හින්ත තමන්ගෙ ගේම එක එකාට ඕන විදියට නැතුව ගේම ගහපන් බැහැල.. හිතට ගනින් මොරාල් එක..


උබ මේ බොරුවක් කියල අතල් එකක් ගන්නවා එහෙම නෙවෙයි නේද ? 
සිරාවටම මම හිතුවේ උබ හොදට සල්ලි හොයනවා කියල යකොව්
inbox වරෙන්කො
උබට net තියෙනවා, ඉතින් උබට කරන්න බැරි දෙයක් මේකේ නැහැනේ, මුලින් fiverr එකට යමන්, ගිහින් කොහොමහරි ලෝගෝවගේ ගිග කරපන්, එක්කෝ එකේ wordpress/vps/landingpages වගේ field වලින්ම පටන් ගනින්
කරන්න බැරි දෙයක් නෑ බන්
අනික උබ දාන්න field එකේ competition එක ගොඩක් අඩුයි, ඉතින් සල්ලි තමයි
buyer request දල උබේ budget එකට සෙට් වෙන්න orders ගනින්