උබ ජොබක් හොයාගනකන් මාසයක් දෙකක් උබටයි අම්මටයි කුලී ගෙවල් වලටයි වෙන වෙන දේවල් වලයි යන වියදම දල විදියට හිතලා මම කිව්වේ.75-80 යන්නේ මොකටද බන් ? කාමර ගනම් ද ? උබ ගෙවල් ගැනද කිව්වේ
![]()
Reply කරපු හැමෝටම Thank You.! මම මේක දැම්මේ ඔයාලාගෙන් උදව් බලාපොරෝතුවෙන් නමේ
එත් ගොඩක් දෙනක් උදව් කරන්න P.M කරා ඒ හැමෝටම Thank You. මම මේක දැම්මේ මගේ හිතේ තිබුන දුක අඩු කරගන්න අවුරුදු ගානක ඉදන් මම මේක හිත හිත හිටියේ. මගේ අම්මා අම්බලන්ගොඩ ට යන්න තීරණය කරලා තියෙන්නේ ඒක අම්මා ගේ ගම නිසා. නමුත් මේක මගේම ගම නිසා ඒ ගැන මතක් වෙද්දී ලොකු දුකක් එනවා. එත් මෙහෙ ද එහෙ ද කියලා හිතා ගන්න බැරිව හිටියේ ඔයාලගේ දේවල් ඇහුවට පස්සේ මට හිතුනා අම්මා ගේ ගමට යන එක හොදයි කියලා. කොලබට ලගයි නිසා. හැමෝටම Thank You.!
ඒ වගේම මම අද එල කිරියෙන් සමු ගන්නවා. හේතුව අහන්න එපා

හිතට හොඳට හයිය ගනින්..සැලෙන්න එපා කිසි දේකට..
ඉස්සල්ලාම කොහෙ හරි හෝටලයකට හරි ගිහින් පොඩි ජොබ් එකක් ඉල්ලගනින්...
අම්මාට හොඳට සලකන ගමන්... වෙන පැත්තකට මාරු වෙලා පලයන්.. ඔය එකෙක් දෙන්නෙක් ඔහොම වුනාට ලංකාවෙම මිනිස්සු එහෙම නෑ බං... ජොබ් එකකට ගිහින් ඉන්න අතරෙදි දන්න අයට කියලා හොඳ ජොබ් එකකට මාරු වෙන්න පුලුවන්..
වුන දේවල් ගැන හිත හිත ඉඳල වත් මේකේ ත්‍රෙඩ් දැම්මා කියලවත් වෙනසක් නම් වෙන එකක් නෑ බ්‍රෝ..

Mata pm ekak dapan.. next week idan wada..සොහොන;21685225 said:Keels super ekata yana
Erida lankadepa patare jobs section eke thiyanawa
https://xpressjobs.lk/Organization/1262/keells-super
28000 salary.. habai kar@ma katta macho..
අඩෝ උබ හෙන බොරුකාරයෙක් බන්,නදුන් මල්ලී..
PM වගයකට reply කරන්න ආපු ගමන් මේ.![]()
ඔයා මේ වගේ කරදරයක වැටිලා ඉන්න බවක් මට කියන්න තිබුනා ඔයාට.
මොකද දවසක් හරි Skype වලින් මාත් එක්ක chat කරපු කෙනෙක් නිසා.
මල්ලි මට ජොබ් නම් දෙන්න විදියක් නැහැ දැනට.
but මට ඔයාට මාසෙට $300+ ගන්න පුලුවන් Adsense Site එකක් හදලා දෙන්න පුලුවන්.
(SER + HDA Backlinks + Adsense)
මට Host + Domain එක විතරක් අරන් දෙන්න.
domain එකත් මම suggest කරන ඒවායින් තෝරලායි දෙන්න ඕන.
මට සත පහක් වත් ඕන නැහැ මල්ලී. OK.
මේ දවස්වල නම් crew එකේ අයට වැඩ වැඩියි. මමත් busy.
ඒත් ඔයාට July පලවෙනි සතිය ඇතුලත site එක දෙන්නම් ඔයා කැමති නම් මේකට.
මට මේ උදව්ව විතරයි කරන්න පුලුවන්.
මගේ හොටෙල් සයිට් එකට ලක්ශයක් අරන් හදල දෙන්න කිව්වාම උබ බෑ දන්නෙ නෑ කිව්ව. දැන් මන් අනාත වෙලා ඉන්නෙ.. 60ක් ගෙවල ඉවරයි මේ වෙද්දි. ඒත් තාම හරියට නෑ. වැඩේ බාර ගත්තු මෙලෝ හුයන්නක් කරන්න දන්නෙ නෑ.. 
Reply කරපු හැමෝටම Thank You.! මම මේක දැම්මේ ඔයාලාගෙන් උදව් බලාපොරෝතුවෙන් නමේ
එත් ගොඩක් දෙනක් උදව් කරන්න P.M කරා ඒ හැමෝටම Thank You. මම මේක දැම්මේ මගේ හිතේ තිබුන දුක අඩු කරගන්න අවුරුදු ගානක ඉදන් මම මේක හිත හිත හිටියේ. මගේ අම්මා අම්බලන්ගොඩ ට යන්න තීරණය කරලා තියෙන්නේ ඒක අම්මා ගේ ගම නිසා. නමුත් මේක මගේම ගම නිසා ඒ ගැන මතක් වෙද්දී ලොකු දුකක් එනවා. එත් මෙහෙ ද එහෙ ද කියලා හිතා ගන්න බැරිව හිටියේ ඔයාලගේ දේවල් ඇහුවට පස්සේ මට හිතුනා අම්මා ගේ ගමට යන එක හොදයි කියලා. කොලබට ලගයි නිසා. හැමෝටම Thank You.!
ඒ වගේම මම අද එල කිරියෙන් සමු ගන්නවා. හේතුව අහන්න එපා

Umbe prashna tika wisanda ganna pluwan wewa....!