මගේ ජිවිතේ විනාශ උන හැටි.

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    නදුන් මල්ලී..
    PM වගයකට reply කරන්න ආපු ගමන් මේ.:nerd:
    ඔයා මේ වගේ කරදරයක වැටිලා ඉන්න බවක් මට කියන්න තිබුනා ඔයාට.

    මොකද දවසක් හරි Skype වලින් මාත් එක්ක chat කරපු කෙනෙක් නිසා.
    මල්ලි මට ජොබ් නම් දෙන්න විදියක් නැහැ දැනට.
    but මට ඔයාට මාසෙට $300+ ගන්න පුලුවන් Adsense Site එකක් හදලා දෙන්න පුලුවන්.
    (SER + HDA Backlinks + Adsense)
    මට Host + Domain එක විතරක් අරන් දෙන්න.
    domain එකත් මම suggest කරන ඒවායින් තෝරලායි දෙන්න ඕන.
    මට සත පහක් වත් ඕන නැහැ මල්ලී. OK.:no:

    මේ දවස්වල නම් crew එකේ අයට වැඩ වැඩියි. මමත් busy. :nerd:
    ඒත් ඔයාට July පලවෙනි සතිය ඇතුලත site එක දෙන්නම් ඔයා කැමති නම් මේකට.
    මට මේ උදව්ව විතරයි කරන්න පුලුවන්.:yes:
     
    • Like
    Reactions: allrights

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මේකනම් ගොඩක් වැදගත්
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    gossip ewama ona naha bn kochchara nan dewal karanna puluwanda bn ita wada ideas ideas ona tharam hodata hoyanna puluwan site hadanna puluwan neh bn.. anika ubata dan gedara indala epa wela wage tyena eke eliyata behala rassawak karala balapan eh gaman online nuth monahari karahan ube talent eka tyenne ethana nam. anika ona magulakata salli ona neh meh tike tikak eliye rassawak wath karahan

    Math me eka thami qwe ban. Anunge ata magal/Gossip dala hambakarana ekata wada kochchra dewal karanna pluwanda! Anika mu ylliX ehama karala hmaba karapu ekekne :nerd:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොලම්බ එනවනම් 75-80ක් වත් සෙට් කරගෙන වරෙන් මුල් මාස දෙකේ වගේ කන්න බොන්න ගෙයක් හොයාගන්න ඔය වියදම් වලට
    ජොබ් නම් තියෙනව ඇති තරන්
    මේකයි හැබැයි දෑතේ වැඩ කරන්නත් ඇගට ෆිට්නස් එක ඕනා නැත්නම් අමාරුයි නිකම්ම ඇඟට.

    ඔෆිස් එකක් වැඩක්රන්වනම් ඉතින් මොනවහරි සුදුසු කමක් ඕනේ වෙයි,

    උබ ඔහෙන් අයින් වෙන එක හොදටම හොදයි
    පුලුවන්නම් අනුරාදපුර ටවුන් එක කිට්ටුවට හරි වරෙන්
    ඔය කලේ ඉන්නේ නැතුව

    ඔය ඉන්න තැනින් වරෙන්
    එක තමයි දැනට කරන්න පලවෙනි දේ
    ඊටපස්සේ නගරේ කිට්ටුවෙන් නවතින්න තැනක් හොයාගන්න එක තමා ඊලග දේ
    ජොබ් එක ඊටපස්සේ

    කට්ටිය කිව වගේ online වැඩ කරන්න පුළුවන් නම් කරහන්කෝ
    වයස මොකක්ද බන්
    මේ ජොබ් කරන උනුත් වයස 30-35 වෙලා බදින්න එකෙක් නැතුව වේලෙනවා

    Thoppi oyaaa???? :shocked::shocked:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රස්සා නෑ කියන්නේ නම් බොරුවක්. උඹ හොයන විදියේ රස්සා නැති වෙන්ඩ පුළුවන්. ඒ උනාට රස්සා ඕන තරම් තියෙනවා.

    කුලී වැඩ, අත් වැඩ ගැන නෙමේ කියන්නේ. ඩිසන් පිට වැඩට යන්ඩ පුලුවන් ගාමන්ට් factory කීයක් තියෙනවද. අපේ පැත්තේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ දම්රෝ factory වලට වැඩට යනවා. මාස දෙකෙන් තුනෙන් ගෙවන්ඩ bike එහෙම අරන් කාල ඇඳල හොඳට ඉන්නවා.

    තව government jobs කොච්චර තියෙනවද. හැම සිකුරාදාම දිනමිණ පත්තරේ ගනින්, gazette එක බලපන්(නෙට් එකෙන් download කරලා හරි කමක් නෑ). එකේ ඕන තරම් vacancy තියෙනවා, තරඟ විභහග තියෙනවා. හෙට අනිද්දා කළමනාකරණ සහකාර exam එක තියෙනවා, පහුගිය දවසක වන සංරක්ෂණ එකේ vacancy වගයක් තිබුණා. ඕව බලල දාල නෑනේ උඹ.

    එහෙම job එකක් හොයන් stable වුණාට පස්සේ open university හරි වෙන ආයතනයකින් හරි degree එහෙකුත් අරගනින්.

    අන්තිමට මේක මතක තියාගනින්.
    නෑයෝ බලන් ඉන්නේ හිනා වෙන්ඩ!
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ane manda bn melo dyak therun nha
    ubala ai kuli gewa gewa inne wena gamakata palayanko

    ::
    nathanm aluthin site tikak patan ganna
    youtube karanna ::

    nathnam amma thathha lga inna one nathnma colombata awith job ekak balanna
    nathnama rata yanna hari blanna ::

    mahansi wunoth goda yanna p[uluwan wayasa adla natha
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kelavela kiyana ,negative talk eka mind eken ivath karanna. Ohoma baluvoth Lankave kee denekuta kela vela thiyenavadha? Pita rata gihillath kelava gannava.News valata kiwwa, Madha pera diga Sinhala woman kenekge KIDNEY[wakugaduva] balen ganna hadala.Embasy ekata kiyala amaruven berila Lankavata apahu avilla. Lankave godak denekuta kela vela thama thiyenne. Galle area kitttuwen sitiya nam, Job ekak denna thibuna.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Fiverr wage ekak karanna balapanko nikan innetuwa fiverr udawwak onenam kiyapan good luck
     
    Last edited:
    • Like
    Reactions: LZP1992
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Thoppi oyaaa???? :shocked::shocked:

    :):)

    මචන් මගේ නැන්දා කෙනක් ඉන්නවා. එකී ඔකොම රස්සා නැති කරනවා මගේ ගෙදර ඉන්නකොට ඒ ගැනී මගේ කෙන්දර , උපන්න දෙකක් තිබුණා එකක් උස්සන් ගිහින් අපි දන්නේ නැහැ එකී තර්ජනය කරනවා ඒකිගේ කොම්පැනියක වැඩ කරා කියලා ( ඒකිට කොම්පැනියක් නැහැ ) බොරු ලියුමක් හදලා මම හොරෙක් කියලා ඒ කොම්පැනි වලට යවනවා කියලා. ඒ ගෑනි හරිම නපුරු ගැනියෙක් දවසක් මිනිස්සු දම්මලා මට ගහලා දතක් කැඩුනා පොලිසි යමන් කියලා එකිම කිව්වා පොලිසයට බය නැහැ කියලා.

    මේ ගමේන් ගිහිල්ලා ජොබ් එකක් හොයලා දෙනවා කිය කියා අම්මා මට පිට යන්න දුන්නේ නැහැ. මේකෙයි මචන් මගේ ලොකු දෙපළක් තියෙනවා ඒවා බලෙන් අරන් තියෙන් ඉන්නේ තාත්තා ගේ පැත්තේ උන් උන් මට අනතුරක් කොරොත් කියලා බයට අම්මා යන්න දෙන්නේ නැහැ. ඔන්න ඔය සින් නිසා මම කරගන්න දෙයක් නැතුව ඉන්නේ. මම ගෙදර රණ්ඩු කරනවා එත් මචන් එචරම්යි

    :(:(
    අම්මා එක්ක රණ්ඩු කරන්න එපා බන්
    එයට තේරෙන හැටියට එය උබට නරකක් වෙන්න ඉඩ තියෙන්නේ නැතිවෙන්නේනේ එක ක්රන්නේ
    හිමිට පැහැදිලි කරලා දියණ
    ඔක්කොටම කලින් ඔය මගුලේ ගමෙන් එලියට වරෙන්

    ඔය ඉඩම් නඩු වලට පැටලෙන්න යනන්ත් එපා
    පරම්පරා ගානක් ඉවරයි අත්දැකීමෙන් කියන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    generation eken Properties thiyenavanam, parissam vanna. Specially relation la gen parissam venna. Karadarai kiyala atha harinna epa. Generation eken Properties thiyenava kiyanne, OBA PIN[MERITS] THIYENA KENEK. Experience eken kiyanne, ohoma paramparagatha vasthuva thiyena kota, exam neve vatinne, Hodha Nirbeetha mind ekak athi kara ganna. Police, courts, valata baya venna epa. E valath api vage Minissu thama inne. Samaharunata Courts yana eka hobby ekak.Lands nam atha harinna epa.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නදුන් මට හිතාගන්න බැ බන් උබ ගැන . උබට මම හෙට call එකක් ගන්නම් . මගේ බට්ටා ඉන්නවා උබට බිස්නස් idea එකක් තියෙනවනම් කියපන් .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Yako pihitak aran gihin anala marapanko ara ganiwa. Shek mama ehema nam marala ekiwa

    ඕවා මේකෙ කියලා වැඩක් නෑ බං මේකෙ ඉන්නෙ හතර පෝයටම සිල් ගන්න උන් ට ගෙදරට ඇවිල්ලා කනට ගහලා ගියත් මේ මූට කරා වගේ කැරි වැඩක් කරත් අතක්වත් උස්සන්නැතුව ඒ ප්‍රශ්නෙ විසදන බහුශ්‍රැත සෙට් එකක් ඕවා මේකෙ කියන්න ගියාම අපි මැරයො/වැරදිකාරයො වෙනවා අන්තිමට හෙන සෙටාර් එකක් එනවා රෙදි උස්සගෙන කමෙන්ට් කරන්න......ඒ වගේම මේකෙ කියලා තියන හැටියට මූ එහෙම අතක් උස්සලා වලියක් දාගන්න යන පොරක් නෙවෙයි ඒකට දැන් ඉතිං කරන්න දෙයක් නෑ ඒ පොඩි කාලෙ ඉදන් ඌ හැදිලා තියන හැටි....මූ පොඩි කාලෙ ඉදන් සමාජෙට බැහැලා කොල්ලො ආශ්‍රය කරලා පොඩි කාලෙ ඉදන් වලි දාගෙන කෙලගෙන පතිතියං වෙලා නාඩියට හැදිච්ච එකෙක්නං උට මොකෙක් හරි එකක් ගහද්දී ඌ 10ක් ගහන තැනට හැදිලා හිටියනං මෙලහට ඌ මෙහෙම රස්සා නැතුව හිතිං දුක් විද විද පීචං වෙන්නෑ ඔය නෑදෑයො කියන හුත්තිගෙ පුතාල ඔක්කොටමත් හමන්නලා තමන්ට ලැබෙන්න තියන දේපලත් අරගෙන එක පරයෙක්ට ඔලුව නමන්නැතුව ආතල් එකේ ජීවත් වෙනවා......ඒ විදිහට නැතුව අද සමාජෙ ඉන්න හරි අමාරුයි මචං ..සමාජෙ 90%ක් ඉන්නෙ පට්ටම කැරි බල්ලො බං අහිංසකයි කියලා තේරුනොත් ඇටදෙකත් ගලවං යන්න බලන්නෙ....ඉස්සර කිව්වෙ හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලනෙ..දැන් කියන්න තියෙන්නෙ හිටියොත් දෙකට නැමී බල්ලොත් $කේ අරී කියලා තමා...
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕවා මේකෙ කියලා වැඩක් නෑ බං මේකෙ ඉන්නෙ හතර පෝයටම සිල් ගන්න උබ්ට ගෙදරට ඇවිල්ලා කනට ගහලා ගියත් මේ මූට කරා වගේ කැරි වැඩක් කරත් අතක්වත් උස්සන්නැතුව ඒ ප්‍රශ්නෙ විසදන බහුශ්‍රැත සෙට් එකක් ඕවා මේකෙ කියන්න ගියාම අපි වැරදිකාරයො වෙනවා අන්තිමට හෙන සෙටාර් එකක් එනවා රෙදි උස්සගෙන කමෙන්ට් කරන්න......ඒ වගේම මේකෙ කියලා තියන හැටියට මූ එහෙම අතක් උස්සලා වලියක් දාගන්න යන පොරක් නෙවෙයි ඒකට දැන් ඉතිං කරන්න දෙයක් නෑ පොඩි කාලෙ ඉදන් ඌ හැදිලා තියන හැටි....මූ පොඩි කාලෙ ඉදන් සමාජෙට බැහැලා කොල්ලො ආශ්‍රය කරලා පොඩි කාලෙ ඉදන් වලි දාගෙන කෙලගෙන පතිතියං වෙලා නාඩියට හැදිච්ච එකෙක්නං උට මොකෙක් හරි එකක් ගහද්දී ඌ 10ක් ගහන තැනට හැදිලා හිටියනං මෙලහට ඌ මෙහෙම රස්සා නැතුව හිතිං දුක් විද විද පීචං වෙන්නෑ ඔය නෑදෑයො කියන හුත්තිගෙ පුතාල ඔක්කොටමත් හමන්නලා තමන්ට ලැබෙන්න තියන දේපලත් අරගෙන එක පරයෙක්ට ඔලුව නමන්නැතුව ආතල් එකේ ජීවත් වෙනවා......ඒ විදිහට නැතුව අද සමාජෙ ඉන්න හරි අමාරුයි මචං ..සමාජෙ 90%ක් ඉන්නෙ පට්ටම කැරි බල්ලො බං අහිංසකයි කියලා තේරුනොත් ඇටදෙකත් ගලවං යන්න බලන්නෙ....ඉස්සර කිව්වෙ හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලනෙ..දැන් කියන්න තියෙන්නෙ හිටියොත් දෙකට නැමී බල්ලොත් $කේ අරී කියලා තමා...

    අසභ්‍ය වචන තිබුනත් කියලා තියෙන දේ ඇත්ත .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඕවා මේකෙ කියලා වැඩක් නෑ බං මේකෙ ඉන්නෙ හතර පෝයටම සිල් ගන්න උන් ට ගෙදරට ඇවිල්ලා කනට ගහලා ගියත් මේ මූට කරා වගේ කැරි වැඩක් කරත් අතක්වත් උස්සන්නැතුව ඒ ප්‍රශ්නෙ විසදන බහුශ්‍රැත සෙට් එකක් ඕවා මේකෙ කියන්න ගියාම අපි මැරයො/වැරදිකාරයො වෙනවා අන්තිමට හෙන සෙටාර් එකක් එනවා රෙදි උස්සගෙන කමෙන්ට් කරන්න......ඒ වගේම මේකෙ කියලා තියන හැටියට මූ එහෙම අතක් උස්සලා වලියක් දාගන්න යන පොරක් නෙවෙයි ඒකට දැන් ඉතිං කරන්න දෙයක් නෑ ඒ පොඩි කාලෙ ඉදන් ඌ හැදිලා තියන හැටි....මූ පොඩි කාලෙ ඉදන් සමාජෙට බැහැලා කොල්ලො ආශ්‍රය කරලා පොඩි කාලෙ ඉදන් වලි දාගෙන කෙලගෙන පතිතියං වෙලා නාඩියට හැදිච්ච එකෙක්නං උට මොකෙක් හරි එකක් ගහද්දී ඌ 10ක් ගහන තැනට හැදිලා හිටියනං මෙලහට ඌ මෙහෙම රස්සා නැතුව හිතිං දුක් විද විද පීචං වෙන්නෑ ඔය නෑදෑයො කියන හුත්තිගෙ පුතාල ඔක්කොටමත් හමන්නලා තමන්ට ලැබෙන්න තියන දේපලත් අරගෙන එක පරයෙක්ට ඔලුව නමන්නැතුව ආතල් එකේ ජීවත් වෙනවා......ඒ විදිහට නැතුව අද සමාජෙ ඉන්න හරි අමාරුයි මචං ..සමාජෙ 90%ක් ඉන්නෙ පට්ටම කැරි බල්ලො බං අහිංසකයි කියලා තේරුනොත් ඇටදෙකත් ගලවං යන්න බලන්නෙ....ඉස්සර කිව්වෙ හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලනෙ..දැන් කියන්න තියෙන්නෙ හිටියොත් දෙකට නැමී බල්ලොත් $කේ අරී කියලා තමා...

    :yes:
     
    සල්ලි හම්බ කරපන් .හැබැයි මිමිනිස්සු හම්බ කරපන්..connection ගාන වැඩි කර ගනීන්.ඒ හරහා කැරකිල එයි අවස්තා ගොඩක් .
    Gazzete app එක download කරගනින්.
    ඊලඟ ට mytutor.lk එකේ තියෙනවා ඔය පත්තර හැම එකේම යන vacancy තොගයක් .පුලුවන් ඒව apply කරපන් .
    උබට ජය
     
    Status
    Not open for further replies.