mcn ape wadeta mokada wenne?man wadiya bala kara kara msg kare natte oya mukut kiwwe nathi nisa.
මොන දෙමව්පියොද බන්.. ඉඳකින්.. ඇත්ත කතා කරමුකො අපි..
ආච්චි තව අවුරුදු කිහිපයකින් මැරිල යයි.. උඹට කන්න දෙන්නෙ ආච්චිගෙ හොල්මනද.. මම එහෙම නම් නෑදෑ පකයින්ට පල ඩෝ කියල මගේ වැඩේ මම කරනව. අම්මවයි ආච්චිවයි බලා ගන්නව කියල නාවල කිරි පොවන්න නෑ නේහ්.. ගෙදරට කන්න ගෙනත් දීල වැඩට ගෑණියෙක් ගෙනල්ල ඒකිට මාසෙ පඩිය දුන්න නම් ඉවරනෙ.. මොන හුයන්නක්ද බන්... ගෑණියෙක් විදියට හැදෙන්න එපා... නෑදෑ පකයින්ට බැනපන්කො ඔය කටින්.. මට නම් නෑදෑයොයි යාලුවොයි එකෙක් වත් ලොකු නෑ මටයි, ගෙදර දෙමවුපියන්ටයි, යාලු වෙලා ඉන්න කෙල්ලටයි වඩා නම්.. උඹේ ජීවිතේ තීරණය කරන්න ඕන උඹ මිසක් කොහෙවත් ඉන්න උන් නෙමෙයි.. කොටින්ම කියනව නම් අම්මට වත් අයිතියක් නෑ උඹේ ජීවිතේ යන්න ඕන මෙහෙමයි කියල තීරණේ කරන්න..
සිදුහත් කුමාරය තාත්තට ඕන විදියට හිටිය නම් සක්විති රජෙක් මිසක්, අද ගෞතම බුදුන් කියල කෙනෙක්ගෙ නමක් වත් අහන්න හම්බෙන්නෙ නෑ.. හැදියන්.. පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් ජීවිතේ තීරණ ගණින් දැඩිව. එක එකාට නැමිල ජීවත් වෙන්න එපා.
අපහාසයක් නෙමෙයි, හැදෙන්න කිව්වෙ... තාම පරක්කු වැඩි නෑ.
අර් කීල්ස් එකෙ ජොබ් වලට ගන්න එකට ට්රයි එකක් දියන්.ඉක්මනට ජොබක් වෙයි.නැත්නම් ගාර්මන්ට් එහෙමත් එල බන් 35/40 ක් සෙට් වෙනවා කන්න බොන්නත් උන්ම දෙනවනෙ ,මොනව හරි සල්ලිනෙ ලැජ්ජ වෙන්න ඔනි නැ
adoo uba hodata weda danna ekekneh bn uba monada bn meh kiyawanne. monahari site ekak hadagena gemata behepan bn owa kalpana nokara. monahari help ekak ona nan kiyanna machoo![]()
Ohoma durwal wenna epa bn mamath sahenna kelawa gaththa ekek..umbanohoma kiya kiya rasawak odakuwata genath danakan balan hitiyoth umbata thwath kelwenawa ..umbee ammath paw umba handa umba puduma minihekne..thama hisata thama athamaya sewnnalla..mathaka tiya ganin..
patta kathaawa... rep++ 12+
colombo waren job ona thram hoya ganna puluwan ban
mcn ape wadeta mokada wenne?man wadiya bala kara kara msg kare natte oya mukut kiwwe nathi nisa.
freelance wat set wenne nedda?
මම මෙචර කාලයක් Yllix එකෙන් හබ්බ කරේ මම උදව් කරපු එකෙක් මට කෙලෙව්වා.
return denna yannath epa.
හොදටම වැටිලා ඉන්නේ.
හිතේ දුක පාළුව යවාගන්න බැහැ.
මට 28 වෙනවා ජොබ් එකක් හොයාගන්න යන්න දුන්නේ නැහැ
මට රස්සාවකට යන්න සල්ලි දෙන්න බැරි උනා.
ගෙදරම ඉන්න උනා.
මගේ අම්මා ගේ සහෝදරයෝ අච්චි, අම්මා ගේ ලගම තියලා තිබ්බා බලන්නවත් ආවේ නැහැ අන්න ඒක නිසා මගේ ජිවිතේ විනාශ උනා.
මට රස්සාවක් හොයල ඉල්ලනවා එත් එයා බොරු කිය කියා මග හරිනවා.
උදව් ඉල්ලන්න කිසිම කෙනක් නැති නිසා හැම අවස්තාවකම අපි එයාට කියනවා.
අඩුම ගානේ මට රස්සවක්ත් හොයලා දුන්නේ නැහැ
මට හිතට බයයි මට 29 නිසා රස්සා දෙයිද කියලා
රත්තරං;21687568 said:
වරෙන් කුක්කු බෝතලේකුයි තොටිල්ලකුයි අරන් උබව නලවන්න
රස්සාද නැත්තේ බං? උබ නාහෙන් අඩන්නේ නැතුව බැහැපිය එලියට ඉස්සෙල්ලම
අර කිබුලයියා (ඔව් ඔව් කුපාඩි වල් දත් කිබුලා කියනවා ) යම් දත්බෙහෙත් හදන කම්පැනියක මැශින් ෆුල් කැපෑසිටියෙන් දුවන්න බෑලු කොල්ලෝ නෑලු. වැඩක් කරන මිනිහෙක් තමා දන්නේ දේකට කෝල්ලෙක් ගන්න තියෙන අමාරුව. උබලගේ ඈඩියාව නවත්තහල්ලා බන්.. පත්තරයක් අරන් බලපන් අට පාස් එකාගේ ඉදන් උපාදිය දක්වා උන්ට රස්සා කීයක් තියෙනවද කියලා. ඉස්සෙල්ලම කොතනින් හරි පටන් ගනින්. එක පාර රහත්වෙනන්න බෑ.
උබට වෙලා තියෙන්නේ උබ තාම ආරම්භයක් අරගෙන නෑ. ඒක කම්මැලිකම වෙන්නත් පුලුවන් මාන්නය වෙන්නත් පුලුවන් හීන මානය වෙන්නත් පුලුවන්. ඒ කූක උනත් ඒ සේරම පැත්තක තියලා අතින් කාලා හරක් බලන වැඩක් හරි පටන් අරන් ආරම්භයක් ගනින්
ඔය රතු පාටින් තියෙන්නේ උපදෙස ඈ. නැත්නම් කියයි බනිනවා විතරයි විකල්ප නෑ කියල

හරි
fiverr කරන්න ආසාවෙන් තමයි හිටියේ එත් ඒ ගැන අහාගන්න කෙනක් නැතුවයි හිටියේ ඔයා කියලා දෙනවනම් ලොකු උදව්වක් මම හොයන ඒවගෙන් ඔයාට කිය කිය හරි දෙන්නම්. මම ඔයාට p.m එව්වනම්
රත්තරං;21687578 said:ආ අනික සීරියස් සීන් එකක් කියන්නේ. ස්වයන්වින්දනයට ඕනෙවට වඩා ඇබ්බැහි වෙන්න එපා ඒකෙන් කොල්ලො හේදිලාම යනවා



ela thank you
gossip site ekk karanam $ 100 masata hoyanna puluvn. eth machan $ 100 hoyanna kalin police mattu unoth beraganna vdiyak ne anna eka nisa ma pasa gagaga inna. barima unoth man ekawath karnawa.
රත්තරං;21687578 said:ආ අනික සීරියස් සීන් එකක් කියන්නේ. ස්වයන්වින්දනයට ඕනෙවට වඩා ඇබ්බැහි වෙන්න එපා ඒකෙන් කොල්ලො හේදිලාම යනවා