මගේ ජිවිතේ සතුටුම දවස

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
මගේ ජිවිතේ සතුටුම දවස

මචන්ලා මම තාත්ත කෙනෙක් වෙන්න යනවා................
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සුභ පැතුම් සහෝ...මම වින්ද හන්දා ඕගේ තියෙන සතුට ගැන හොඳටම දන්නවා :D
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එල වාසනාවන්ත නිරොගි දරු පැටියෙක් ලැබෙවා සතුට උතුරන පියෙක් වෙන්න ලැබෙවා """
    උබට සුබ පතන්නම ලොග් උනෙ නැත්නම් ලොග් නොවි ත්‍රෙඩ් කියව කියව හිටියෙ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සුභ පැතුම් සහෝ...මම වින්ද හන්දා ඕගේ තියෙන සතුට ගැන හොඳටම දන්නවා :D
    අඩෙ උබ තාත්තා කෙනෙක්ද? බන් මම හිතුවෙ අවුරුදු 20/21 කොල්ලෙක් කියලා උබ එල එල ජය වෙවා:)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩෙ උබ තාත්තා කෙනෙක්ද? බන් මම හිතුවෙ අවුරුදු 20/21 කොල්ලෙක් කියලා උබ එල එල ජය වෙවා:)

    EK join weddi nam 23i dan 30i ban :lol::lol: duwata 3 years kittui :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    EK join weddi nam 23i dan 30i ban :lol::lol: duwata 3 years kittui :)
    :shocked: උබ පරනම එකෙක් මෙකෙ නෙහ්:) එල එල ජය වෙවා දෝනි දැන් පෙර පාසල් යනවා ඇති නෙහ් කොච්චර පිට උන් ආදරය කරත් කමක් නැහැ කා ලගවත් තනියම තියන්න එපා අම්මා තාත්තා පවුල ලග ඇරෙන්න :) (වැරදියට හිතන්න එපා )
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ පැතුම් මචන්,,,, නිරෝගී දරු පැටියෙක් ලබලා හොඳ තාත්තා කෙනෙක් වෙන්න කියලා පතනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුබපැතුම් මචං ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා :):):):)

    මේකේ තියන රූම් වලට යන්න අහන ඇතුලේ ගිය මොකද කරන්නේ අහන අපත ත්‍රෙඩ් අතරෙ සතුටු හිතෙන ත්‍රෙඩ් එකක් දැක්කේ ගොඩ කාලෙකින් :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සුබපැතුම් මචං ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා :):):):)

    මේකේ තියන රූම් වලට යන්න අහන ඇතුලේ ගිය මොකද කරන්නේ අහන අපත ත්‍රෙඩ් අතරෙ සතුටු හිතෙන ත්‍රෙඩ් එකක් දැක්කේ ගොඩ කාලෙකින් :)

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=16426494
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :shocked: උබ පරනම එකෙක් මෙකෙ නෙහ්:) එල එල ජය වෙවා දෝනි දැන් පෙර පාසල් යනවා ඇති නෙහ් කොච්චර පිට උන් ආදරය කරත් කමක් නැහැ කා ලගවත් තනියම තියන්න එපා අම්මා තාත්තා පවුල ලග ඇරෙන්න :) (වැරදියට හිතන්න එපා )

    :D pissuda ban ehema hitanne nehe :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සුබපැතුම් මචං. ඔය සන්තෝසේ උඹ ඉපදුන දවසෙ උඹේ තාත්තටත් දැනෙන්න ඇති :)