අඩෙ උබ තාත්තා කෙනෙක්ද? බන් මම හිතුවෙ අවුරුදු 20/21 කොල්ලෙක් කියලා උබ එල එල ජය වෙවාසුභ පැතුම් සහෝ...මම වින්ද හන්දා ඕගේ තියෙන සතුට ගැන හොඳටම දන්නවා![]()

අඩෙ උබ තාත්තා කෙනෙක්ද? බන් මම හිතුවෙ අවුරුදු 20/21 කොල්ලෙක් කියලා උබ එල එල ජය වෙවා![]()

duwata 3 years kittui 
EK join weddi nam 23i dan 30i banduwata 3 years kittui
![]()
උබ පරනම එකෙක් මෙකෙ නෙහ්
එල එල ජය වෙවා දෝනි දැන් පෙර පාසල් යනවා ඇති නෙහ් කොච්චර පිට උන් ආදරය කරත් කමක් නැහැ කා ලගවත් තනියම තියන්න එපා අම්මා තාත්තා පවුල ලග ඇරෙන්න
(වැරදියට හිතන්න එපා )

උබ පරනම එකෙක් මෙකෙ නෙහ්
එල එල ජය වෙවා දෝනි දැන් පෙර පාසල් යනවා ඇති නෙහ් කොච්චර පිට උන් ආදරය කරත් කමක් නැහැ කා ලගවත් තනියම තියන්න එපා අම්මා තාත්තා පවුල ලග ඇරෙන්න
(වැරදියට හිතන්න එපා )
pissuda ban ehema hitanne nehe 