මගේ ජිවිතේ සතුටුම දවස

kputha

Member
May 5, 2012
5,534
240
0
:D pissuda ban ehema hitanne nehe :)

මටනම් පොඩි උන් දැක්කාහම මාර ආදරයක් ඇති වෙනවා :)එත් මං අනුන්ගෙ දරුවන්ව වඩා ගන්න බයයි වැටෙයි කියලා වරදි තැනකින් ඇල්ලෙයි කියලා බයයි එ උනාට සමහරු අත් දෙකෙන් උස්සලා ගන්නවා බන් මගෙනම් ඇග හිතල වෙලා යනවා:rolleyes::P
 
Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    හුරේ..අපි මාමලා වෙන්නයි යන්නේ..සුභ පැතුම් මචන්..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටනම් පොඩි උන් දැක්කාහම මාර ආදරයක් ඇති වෙනවා :)එත් මං අනුන්ගෙ දරුවන්ව වඩා ගන්න බයයි වැටෙයි කියලා වරදි තැනකින් ඇල්ලෙයි කියලා බයයි එ උනාට සමහරු අත් දෙකෙන් උස්සලා ගන්නවා බන් මගෙනම් ඇග හිතල වෙලා යනවා:rolleyes::P

    issara matath ohomay ban.. dan nam oone ekak :lol:
    නාකිය :lol::lol:
    අඩේ විහිළුවක් කලේ :oo:

    makiya tamay ban.umbalath tawa tika dawasakin wayasa this ganan (30+) tamay :rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මොකො වයසට යනවා කිවුවාහම දුකෙන් :P මෙකෙ බුදු දහම ගැන හොද දැනුමක් තියෙන ඔබ තුමා:)
    ඒක දුකක් හින්ද තමයි බං වයසට යන එකට "ජරා දුක" කියල කියන්නෙ :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒක දුකක් හින්ද තමයි බං වයසට යන එකට "ජරා දුක" කියල කියන්නෙ :dull:
    කම්පා වෙන්න එපා එ එ වයසට අපි කරන්න ඔන යුතුකම් වගකිම් ටික ඉටු කරන්න එතකොට සතුටෙන් මැරෙන්න පුලුවන් :)අපි වයසට යනවා කියන්නෙ අපෙ වයසට අපෙ මල්ලිලා එනවා කියන එක තව ටිකක් වයසට යනවා කියන්නෙ ඉ ලග පරම්පාරාව අපෙ වයසට එනවා කියන එක
    එතකොට අපි තම්යි එ ලග පරම්පාරවට මග පෙන්නනෙ මටනම් මගෙ දරුවො ඉක්මනට ලොකු වෙනවානම් ගොඩාක් සතුටුයි
     
    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    මචන්ලා උබල සුබ පැතුවට ගොඩක් ඉස්තුති....
    උබල කියපු දේවල් වලට මට මර සතුටුයි මචන් වචන වලින් කියන්න බැහැ බන්....
    කොහොම උනත් මම කවදාවත් නැති සතුටකින් ඉන්නේ...උබල තවත් මගේ සතුට ඉතිරෙවුව්
    උබලට බොහොම ඉස්තුති මචන්ලා .......බුදු සරණයි
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කම්පා වෙන්න එපා එ එ වයසට අපි කරන්න ඔන යුතුකම් වගකිම් ටික ඉටු කරන්න එතකොට සතුටෙන් මැරෙන්න පුලුවන් :)අපි වයසට යනවා කියන්නෙ අපෙ වයසට අපෙ මල්ලිලා එනවා කියන එක තව ටිකක් වයසට යනවා කියන්නෙ ඉ ලග පරම්පාරාව අපෙ වයසට එනවා කියන එක
    එතකොට අපි තම්යි එ ලග පරම්පාරවට මග පෙන්නනෙ මටනම් මගෙ දරුවො ඉක්මනට ලොකු වෙනවානම් ගොඩාක් සතුටුයි
    එල එල... :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කම්පා වෙන්න එපා එ එ වයසට අපි කරන්න ඔන යුතුකම් වගකිම් ටික ඉටු කරන්න එතකොට සතුටෙන් මැරෙන්න පුලුවන් :)අපි වයසට යනවා කියන්නෙ අපෙ වයසට අපෙ මල්ලිලා එනවා කියන එක තව ටිකක් වයසට යනවා කියන්නෙ ඉ ලග පරම්පාරාව අපෙ වයසට එනවා කියන එක
    එතකොට අපි තම්යි එ ලග පරම්පාරවට මග පෙන්නනෙ මටනම් මගෙ දරුවො ඉක්මනට ලොකු වෙනවානම් ගොඩාක් සතුටුයි
    ඇත්ත තමයි මචං :)
    අපි දෙන්න මේ කතාකරපු දේට සම්බන්ධ කතාවක් පහල තියන බණ දේශනාවේ හාමුදුරුවෝ කියනව පොඩ්ඩක් අහල බලපන් :lol::lol:.
    කතාව තියෙන්නෙ 1.01.11 ඉඳන් පොඩි තත්පර ගානක්.

    http://www.youtube.com/watch?v=-ipF24SpD_8