suba pathum machan..jayawewa
♥-Aurora-♥;13374054 said:සන්තෝසයි! උදේ පාන්දරම දැක්ක නිව්ස් එක.
සුබ පැතුම් දෙන්නටම!
congratz kolla.....
සියලු සැප උතුරන
පොඩිඋන් ගෙදර පොරකන
බිරිඳ බෙරිහන් දෙන
දිනය නුඹටත් උදාවනු මැන(විගසින)
මගේ සුභපැතුම්.
කල්පනාවෙන් වැඩකරන්න
අනාගතය සුභවේවා කියලා ප්‍රාර්ථනා කරනවා


බන්ටු;13392930 said:එළකිරි මචන්. උඹේ හිතේ සතුට මටත් දැනෙනවා දැනෙනවා වගේ.. හැමදාම හොඳින් සතුටින් කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉඳපන්.
ජය වේවා !!!!

බොහොම ස්තුතියි මචන්...... උබටත් එසෙම වෙවා කියල ප්‍රර්තනා කරනව.....බොහොම ස්තුතියි මචන්...... උබටත් එසෙම වෙවා කියල ප්‍රර්තනා කරනව.....

congrtaz machan![]()
mageth unusum suba pathum![]()
apinam ithin thama![]()
![]()
wow... happy for you aiya..
My heartiest congratulations to both of you...![]()
congrtazz machan...
gudluck bro
sathutui machan congratz .sira kiyanne oya hari giya love 1k ek eke dhekkamaiii
ela machan
congratz mchn... apinam ithin thama " single rox" rox kiyanne aye ithin roke rox thamai
wish u all da best mchn



හැමෝටම බොහොම ස්තුතියි..... ඔයාල හැමොටමත් ජීවිතය ජය ගන්න කියල හදවතින්ම අපි දෙන්නම ප්‍රාර්තනා කරනව...........




