mchn mama mediaifre eketa dala ewannam...poddak hadala deepan kooo!♥-Aurora-♥;11627507 said:type කලේ word වලද? word වල default page size එක තියෙන්නෙ Letter කියලා. convert කරනකොට A4 කරනව නම් එහෙම අවුල් යන්න ඉඩ තියෙනවා. PrimoPDF ට්රයි කරලා බලන්න.
නැත්තම් doc එක එවන්න මං හදලා දෙන්නම්.![]()

mchn mama mediaifre eketa dala ewannam...poddak hadala deepan kooo!![]()








.