මගේ පුතා සමලිංගික ද?
අද උදේ මම පුතාගේ කාමරේට යනකොට හරි අමුතු දෙයක් දැක්කා....එයාගේ ලැප්ටොප් එකේ පින්තුරේට දාගෙන ඉන්නේ පුන්ච්චි කොට කලිසම් කෑල්ලක් ඇදන් ඉන්න කොල්ලෙක්ගේ පින්තුරයක්.....ෆෝන් එකෙත් එහෙමයි...මේ ලගදි ඉදන් කොල්ලෙකුත් නිතර නිතර ගෙදරට කතා කරනවා..මට මාර හිසරදයක් මේක....අපි කොහොමද අපේ නැදයෝන්ට මුහුණ දෙන්නේ....අපි හොද ගර්ල් කෙනෙකුත් මෙයාට බලලා තිබ්බේ...ඒ දවසේ ඉදන් තමා මේවා වැඩි වෙන්න පටන් ගත්තේ....අනේ මට වහ කන්න තමා වෙන්නේ පපුවත් දනවා...මට දැනගන්න ඕනේ මේකට කරන්න පුලුවන් පිලියමක්...සමලිංගික අයව කන්වර්ට් කරන තැන් තියෙනවද??පින්සිද්ද වෙයි පුළුවන් දන්නා කෙනෙක් උදව් කරන්න!

tupac ge thaththa elakiri avilla

