malware bites walin scan ekak dala remove karala danna
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jun 3, 2017 #21 malware bites walin scan ekak dala remove karala danna
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Jun 3, 2017 #22 ක්රෝම්නම් කෑෂ් ක්ලියර් කරන්න. එස්ටෙන්ෂන් බලන්න මොනවද ඇඩ්වෙලා තියෙන්නෙ කියල. ඒත් හරිගියෙ නැත්නම් මැවෙයාර්බයිට්ස් ඉන්ස්ටෝල් කරල ස්කෑන් කරල බලන්න මැල්වෙයා ඇති.
ක්රෝම්නම් කෑෂ් ක්ලියර් කරන්න. එස්ටෙන්ෂන් බලන්න මොනවද ඇඩ්වෙලා තියෙන්නෙ කියල. ඒත් හරිගියෙ නැත්නම් මැවෙයාර්බයිට්ස් ඉන්ස්ටෝල් කරල ස්කෑන් කරල බලන්න මැල්වෙයා ඇති.
Anemanda1 Well-known member Aug 30, 2016 3,954 3,001 113 Jun 3, 2017 #24 mchn extension ekak install wela browser ekata. setting gihin a extension eka ain karala danna.
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jun 3, 2017 #25 මල්වෙයාර් බයිට්ස් තමයි කියසපු බෙහෙත ... උබේ පොඩි එකා නොදන්නකමට තියෙන ඔක්කොම ලින්ක් ක්ලික් කරනවා ඇති .එකට adblock දාපන් තව search engine එක වෙනස් වෙනවට advanced system cleaner ඉන්ස්ටල් කරපන් .. දැන් කාලේ පොඩි උන් ෂුවර් නැති නිසා උ මොනවද කරන්නේ කියලත් සෙවිල්ලෙන් හිටපන් .ඔයකලේම සබ්ජෙක්ට් එකට සෙට් වුනොත් ඉගෙනගනිලි වලට සොරිවෙයි
මල්වෙයාර් බයිට්ස් තමයි කියසපු බෙහෙත ... උබේ පොඩි එකා නොදන්නකමට තියෙන ඔක්කොම ලින්ක් ක්ලික් කරනවා ඇති .එකට adblock දාපන් තව search engine එක වෙනස් වෙනවට advanced system cleaner ඉන්ස්ටල් කරපන් .. දැන් කාලේ පොඩි උන් ෂුවර් නැති නිසා උ මොනවද කරන්නේ කියලත් සෙවිල්ලෙන් හිටපන් .ඔයකලේම සබ්ජෙක්ට් එකට සෙට් වුනොත් ඉගෙනගනිලි වලට සොරිවෙයි
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Jun 4, 2017 #27 Hyaenidae said: උඹේ ක්රෝම් එක ඉන්ෆෙක්ට් වෙලා, url එක දැක්කම කිව්වැකි. මෙන්න මේක ඩවුන් කරලා ෆුල් ස්කෑන් එකක් කරන්න වෙනව (ෆ්රී එක ගන්න) https://www.malwarebytes.com/mwb-download/ ස්කෑන් කරල හොයාගන්න ඒවා සොෆ්ට්වෙයා එකෙන්ම ඩිලීට් කරලා රීස්ටාට් කරන්න වැඩේ හරි Click to expand...
Hyaenidae said: උඹේ ක්රෝම් එක ඉන්ෆෙක්ට් වෙලා, url එක දැක්කම කිව්වැකි. මෙන්න මේක ඩවුන් කරලා ෆුල් ස්කෑන් එකක් කරන්න වෙනව (ෆ්රී එක ගන්න) https://www.malwarebytes.com/mwb-download/ ස්කෑන් කරල හොයාගන්න ඒවා සොෆ්ට්වෙයා එකෙන්ම ඩිලීට් කරලා රීස්ටාට් කරන්න වැඩේ හරි Click to expand...
IMUNA Well-known member Feb 16, 2012 1,913 3,250 113 Jun 4, 2017 #28 එල කියපු ඔක්කොම බෙහෙත් කරා . දැන්නම් වැඩේ ගොඩ වගේ .