මගේ පොන් එක නැති උනා

hasithadn

Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    මගේ පොන් එක නැති උනා

    මට ෆෝන් එක හොයාගන්න ඕනේ
    මන් ගව දැනටනම් ime නුම්බෙර් එක නේ එක පරණ හර්ඩ් ඩිස්ක් එකක සේව් කරලා තිබ්බේ..

    මම මේක හොයාගන්න මොකද කරන්න ඕනේ>
    trc එකෙන් වැඩේ කරගන්න පුලුවන්ද . කරගත්ත කෞරුහරි ඉන්නවද?
    කොච්චර කල් යයිද?
    :(:(
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    ඉස්සෙල්ලම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න.
    ඊට පස්සේ එකේ කොපියක් එක්ක TRC එකට ගිහින් වැඩේ කරගන්න.
    ගොඩක් වෙලාවට මාසයක් ඇතුලත පුළුවන් වෙයි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුලින්ම පැමිණිල්ලක් දාහන් එතකොට
    වගතුග අහයි නේ එතකොට ඉමි නම් එකත් කියහන් වැඩේ කරගත්තෑකි :D
     

    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    ඉස්සෙල්ලම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න.
    ඊට පස්සේ එකේ කොපියක් එක්ක TRC එකට ගිහින් වැඩේ කරගන්න.
    ගොඩක් වෙලාවට මාසයක් ඇතුලත පුළුවන් වෙයි.

    TNX MCN


    trc ekata keeyak gewanna weyida dannada? :confused:
     

    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    https://www.google.com/android/devicemanager

    machan pavichchi karanne android phone ekak nam me wage ewa use karahhan any type gps wifi internet on karahan.

    pholice case nam den hariyanne ne.math try kala owata.sim eka cancel karala aye e number ekama ganin.

    wena phone ekak gena hithuwoth hodai :angry:

    :yes::yes::yes:

    tnx mcn

    mage 4n eke thibba deyak thama wadiyen watinne.
    4n eka naththath eka tibbanam athi.


    eka baluwa anthimata online hitapu welawa pennwanawa..
    iye 12.50 ta witharath viber eke online.

    mama gps off karala thibuna hindada koheda ""Location unavailable
    Last online April 28, 2015" watenne.
     
    Last edited: