මගේ බයික් එක ගැන අදහසක් දීපල්ලා <<Help Me>>

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ක්ලැසික් නෙමේ ඔටුවෝ.දවසට 140 KM පදිනව කියන්නේ සෙල්ලමක් නෙමේ.දුර පදින්න හොඳ ඔයවගේ බයික්.කොන්දට අමාරු නෑ.ටුවරින් වලට හදන බයික් සේරම ඔය වගේ රයිඩින් පොශිශන් එකක් තියෙන්නේ පහසුවෙන් පදින්න පුලුවන්වෙන්න

    timthumb.php
    :eek::eek::eek:කොයිතරම් දුර ගියත් මටනම් එපා ..ඊයා :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ ඩේලි සැහෙන්න දුර යන නිසා හොදම දේ අලුත් එකෙක්ට යන එක .එත් ඉස්සර තිබ්බ ඩිස්කවරි / පල්සර් නෙමේ බන් දැන් තියෙන්නේ .වැඩිකල් දුවන්න බැ .පුම්බල විතරයි ඉක්මනින් දිරනවා (ඉන්දියන් කොහොමත් එහෙම තමයි )

    පල්සර් එකට වඩා ජපන් gn125 එකක් ගන්නපුළුවන් නම් ගොඩක් වටීවි .රයිඩින් කම්ෆෙර්ට් එකත් හොදයි හැඩලින් හොදයි ක්ල්පවත්ම හොදයි:love::love:

    ඔරිජිනල් එකක් හොයන එක තමයි අමාරුව :dull:

    පල්සර් 150 තෙල් උපරිම 35 -40 තමයි ඉතින් ඩිස්කවරි එකට වඩා බර වැඩියි .පහසුයි

    ජපන් gn125 එකයි පල්සර් එකයි තිබ්බොත් මගේ තේරීම නම් gn125 එක තමයි :love:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තෑන්ක්ස් බන් අදහසට

    Ow machan mage 2011 gatta discovery 100 eka dunnne 70000kata 65000k duwala tibbet leda ei kiyala deela alut ekak gatta


    මගෙත් 2008 ගත්ත ඩිස්කවර් 135 එක මල්ලිට දුන්නා පදින්න. දැනට 69,000 දුවලා තියෙන්නේ. ඔක්කෝම ඒජන්ට් සර්විස් විතරයි. ඌ වීකේන්ඩ් විතරයි යන්නේ.
    ඒකේ නඩත්තුවට යන ගාන වැඩි නිසයි ඩේලි මාමත් ඩබල් දාලා 60ක් වගේ අදින නිසා අලුත්ම suzuki gixxer sf abs බයික් එක ගත්තා. තවම අරන් මාස 1 1/2යි. Suzuki Intruder 125 cc එනවා තව මාසෙකින් වගේ. කැමති නම් ඒකක් බලලා ගනින්කෝ.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Second hand buying price එක නම් ටිකක් සාදාරණයි වගේ මචන්.

    ඕක හදලා දුවන්න එපා. පුලුවන් නම් අලුත්ම එකකට යන්න. එතකොට තව කාලයක් දුවන්න පුලුවන්නේ ලෙඩක් නැතුව.

    උබ තව 20ක් දීලා හැදුවත් බයික් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක 90ක්ම තමා නේ.

    :yes::yes::yes::yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    2012 ඩිස්කවරියේ ගාන කොහොමත් 90 තමයි..දීලා දාපං ඕක

    පල්සරයක් ගනිං බං හැම දේකටම හොදයි.
    140km කියන්නෙ දැනෙන්නෙවත් නෑ.