ක්ලැසික් නෙමේ ඔටුවෝ.දවසට 140 KM පදිනව කියන්නේ සෙල්ලමක් නෙමේ.දුර පදින්න හොඳ ඔයවගේ බයික්.කොන්දට අමාරු නෑ.ටුවරින් වලට හදන බයික් සේරම ඔය වගේ රයිඩින් පොශිශන් එකක් තියෙන්නේ පහසුවෙන් පදින්න පුලුවන්වෙන්න
![]()

කොයිතරම් දුර ගියත් මටනම් එපා ..ඊයා 

බොට ඉතින් ලස්සන වැඩ කෑලි දාපු මීටර් පැනල් එකක් තියේනම් එච්චරනේ

තෑන්ක්ස් බන් අදහසට
Ow machan mage 2011 gatta discovery 100 eka dunnne 70000kata 65000k duwala tibbet leda ei kiyala deela alut ekak gatta
Second hand buying price එක නම් ටිකක් සාදාරණයි වගේ මචන්.
ඕක හදලා දුවන්න එපා. පුලුවන් නම් අලුත්ම එකකට යන්න. එතකොට තව කාලයක් දුවන්න පුලුවන්නේ ලෙඩක් නැතුව.
උබ තව 20ක් දීලා හැදුවත් බයික් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක 90ක්ම තමා නේ.

avenger ekakata palayn dura yana nisa
thel balen nattan Apache 200 ekak ganin. yaka wage