operamini තමයි සපෝට් නැත්තේ, 4n එකේ font එක නැතත් ක්රෝම්, ෆයර් ෆොක්ස් වලින් බැලුවම පේනවා. මේ බලහන් මොබයිල් එකෙන්ම කී දෙනෙක් බලනවද කියල
![]()
උබ ඕක බ්ලොගර් වලින් හදලා ඩොමේන් එකක් දාගත්තු එකක්නේ නේද ?

යාළුවනේ මගේ බ්ලොග් එක විකුනන්න අදහසක් තියෙනවා. කියන්න බලන්න මේක කියක් වටිද කියල. ගන්න කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් එවන්න http://www.wishwakarma.com/ මෙන්න මේක තමා මගේ බ්ලොග් එක. web එක gossip font දාල තියෙන නිසා adsense වලටත් අවුලක් නැහැ. දවසට විසිට් 20,000-50,000 අතර එනවා. මේක හදල මාස දෙකයි. මාස දෙකෙන් ඇලෙක්සා රෑන්ක් එකත් පට්ට විදියට හදාගත්ත.
පට්ට theme එකක් දාල තියෙන්නේ manually edit කරලා. blogger hosting නිසා ගන්න කෙනාට නඩත්තු වියදම යන්නේ domain වලට විතරයි. ඒක නිසා නඩත්තුව පහසුයි. blogger hosting නිසා කොච්චර traffic ආවත් block වෙන්නේ නැහැ.
ඔන්න මේකට සාධාරණ ගානක් කියමු බලන්න යාලුවනේ![]()
manදman;18470112 said:ehama karannda puluwanda machan?? steps tika kiypanko karana
mage blog ekak tiyanwa ekata .com domain ekak hostgator eken gannda puluwanda? etakota month ekata hosting chrges kiyak wage yaida?
ඉතින් ඇඩ්සෙන්ස් ඇප්ලයි කරලා ඇඩ් දාපන්කෝ මචන් ඕකටත්, ikman එකේ එකත් දාගෙන ඉන්නේ ගූගල් ඇඩ්
#අනික ඇඩ්සෙන්ස් අවුලක් නැ කියල උබම උඩ කියල තියෙන්නේ
#ලංකාවේ උන් ගෙන්න ගෙන නම් ඇඩ්සෙන්ස් වලින් හොයන්න අමාරුයි ඉතින්

සිංහල බ්ලොග් එකක් ලක්ෂ ගාණකට විකුණන්නද උඹෙ බලාපොරොත්තුව?![]()
1) උපරිම 10කට විකුණන්න පුලුවම්.
2) Traffic එන්නෙ ෆේස්බුක්.
3) පේජ් එකේ ලයික්ස් 4500ක් වගේ නේ තියන්නේ? ඔය ගාන රු2000 ට වගේ කරන අය ඉන්නවා.
4) SEO මදි. Google වලින් කෙනෙක් ආපු කාලයක් පෙන්නෙ නැ
5) trending niche එකක් නෙවෙයි
ඔයාට විකුණන්නේ නැතුව ads කලා නම් උයිට වඩා ගානක් හොයාගන්න තිබ්බා
දවසට 20000- 50000 visits?
adsense approve කරගන්න හැටි කියලා දදෙන්නකෝ![]()
#adsense approve කරනවා කියල වෙනසක් නෑ බන් ඇඩ්සෙන්ස් #policies ටික හරියට කියවපන් එකේ කියල තියන මගුල් කඩ වෙන් නැතිව පොස්ට් පබ්ලිස් කරපන් එච්චරයි අර්නින්ග්ස් වැඩි කරගන්න නම් ෆ්රෙෂ් කන්ටෙන්ට් දාපන් බක්ලින්ක් හදපන් ඔය මගුල් ටික තමා හැම එකාම කරකව කරකවා කියන්නේ හැමතැනම
#AdSense program policies :-https://support.google.com/adsense/answer/48182?hl=en
#AdSense Terms and Conditions :-https://www.google.com/adsense/localized-terms
#What is off page SEO? :-https://www.reliablesoft.net/what-is-off-page-seo/
#How to write SEO friendly content :-https://www.reliablesoft.net/how-to-write-seo-friendly-content/
#What is natural link building? Examples and case study :-https://www.reliablesoft.net/what-is-natural-link-building-examples-and-case-study/
තව ඕව ගැන ලින්ක් ඕනනම් pm පාරක් දාපන්
Rs.5000-10000k
wati machan, oya okkoma paid traffic neh machan api pay karanakal witharai oya traffic eka enne, Search Engine traffic eka oya ganak enawanam machan site eka pattanam value ban. Oka wikunanna epa okata paid traffic nethuwa seo karapan hodata.
හිඟන ගණන් කියන්න එපා බන් #seo කරලා වැඩක්ද බන් සිංහල සයිට් උබට ඇඩ්සෙන් දාන්ඩ ඕනනම් ඉස්සෙල්ල ඉංග්රීසි සයිට්(කොපි නැතුව ) එකක් හදල එකට අරගෙන එකේ ඇඩ් කෝඩ් ටික උබේ සිංහල සයිට් එකේ ප්ලේස් කරපන්
eke aulak wenne ndda? 