මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    operamini තමයි සපෝට් නැත්තේ, 4n එකේ font එක නැතත් ක්‍රෝම්, ෆයර් ෆොක්ස් වලින් බැලුවම පේනවා. මේ බලහන් මොබයිල් එකෙන්ම කී දෙනෙක් බලනවද කියල
    Capture.JPG

    aah
    Dan hari
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබ ඕක බ්ලොගර් වලින් හදලා ඩොමේන් එකක් දාගත්තු එකක්නේ නේද ?

    ehama karannda puluwanda machan?? steps tika kiypanko karana:cool:

    mage blog ekak tiyanwa ekata .com domain ekak hostgator eken gannda puluwanda? etakota month ekata hosting chrges kiyak wage yaida?
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    යාළුවනේ මගේ බ්ලොග් එක විකුනන්න අදහසක් තියෙනවා. කියන්න බලන්න මේක කියක් වටිද කියල. ගන්න කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් එවන්න http://www.wishwakarma.com/ මෙන්න මේක තමා මගේ බ්ලොග් එක. web එක gossip font දාල තියෙන නිසා adsense වලටත් අවුලක් නැහැ. දවසට විසිට් 20,000-50,000 අතර එනවා. මේක හදල මාස දෙකයි. මාස දෙකෙන් ඇලෙක්සා රෑන්ක් එකත් පට්ට විදියට හදාගත්ත.
    පට්ට theme එකක් දාල තියෙන්නේ manually edit කරලා. blogger hosting නිසා ගන්න කෙනාට නඩත්තු වියදම යන්නේ domain වලට විතරයි. ඒක නිසා නඩත්තුව පහසුයි. blogger hosting නිසා කොච්චර traffic ආවත් block වෙන්නේ නැහැ.
    ඔන්න මේකට සාධාරණ ගානක් කියමු බලන්න යාලුවනේ :yes::yes::yes:

    ai mekata asdence danna bari dammanam oka sale karanna deyak nahane
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    1) උපරිම 10කට විකුණන්න පුලුවම්.
    2) Traffic එන්නෙ ෆේස්බුක්.
    3) පේජ් එකේ ලයික්ස් 4500ක් වගේ නේ තියන්නේ? ඔය ගාන රු2000 ට වගේ කරන අය ඉන්නවා.
    4) SEO මදි. Google වලින් කෙනෙක් ආපු කාලයක් පෙන්නෙ නැ
    5) trending niche එකක් නෙවෙයි

    ඔයාට විකුණන්නේ නැතුව ads කලා නම් උයිට වඩා ගානක් හොයාගන්න තිබ්බා

    දවසට 20000- 50000 visits?

    kd9wdk.png
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    manදman;18470112 said:
    ehama karannda puluwanda machan?? steps tika kiypanko karana:cool:

    mage blog ekak tiyanwa ekata .com domain ekak hostgator eken gannda puluwanda? etakota month ekata hosting chrges kiyak wage yaida?

    Domain එක වෙනම අරගෙන බ්ලොගර් settings panel එකෙන් දාපන්. 5 mins වැඩේ
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඉතින් ඇඩ්සෙන්ස් ඇප්ලයි කරලා ඇඩ් දාපන්කෝ මචන් ඕකටත්, ikman එකේ එකත් දාගෙන ඉන්නේ ගූගල් ඇඩ්
    #අනික ඇඩ්සෙන්ස් අවුලක් නැ කියල උබම උඩ කියල තියෙන්නේ:eek:
    #ලංකාවේ උන් ගෙන්න ගෙන නම් ඇඩ්සෙන්ස් වලින් හොයන්න අමාරුයි ඉතින්

    adsense approve කරගන්න හැටි කියලා දදෙන්නකෝ :confused:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    සිංහල බ්ලොග් එකක් ලක්‍ෂ ගාණකට විකුණන්නද උඹෙ බලාපොරොත්තුව​? :P

    හොඳ රෑන්ක් එකක් තියේනම් ලක්ෂ ගානක් වටිනවා
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    1) උපරිම 10කට විකුණන්න පුලුවම්.
    2) Traffic එන්නෙ ෆේස්බුක්.
    3) පේජ් එකේ ලයික්ස් 4500ක් වගේ නේ තියන්නේ? ඔය ගාන රු2000 ට වගේ කරන අය ඉන්නවා.
    4) SEO මදි. Google වලින් කෙනෙක් ආපු කාලයක් පෙන්නෙ නැ
    5) trending niche එකක් නෙවෙයි

    ඔයාට විකුණන්නේ නැතුව ads කලා නම් උයිට වඩා ගානක් හොයාගන්න තිබ්බා

    දවසට 20000- 50000 visits?

    බොරුනම් මේවා බලන්න

    Capture.JPG

    Capture.JPG
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    adsense approve කරගන්න හැටි කියලා දදෙන්නකෝ :confused:

    #adsense approve කරනවා කියල වෙනසක් නෑ බන් ඇඩ්සෙන්ස් #policies ටික හරියට කියවපන් එකේ කියල තියන මගුල් කඩ වෙන් නැතිව පොස්ට් පබ්ලිස් කරපන් එච්චරයි අර්නින්ග්ස් වැඩි කරගන්න නම් ෆ්‍රෙෂ් කන්ටෙන්ට් දාපන් බක්ලින්ක් හදපන් ඔය මගුල් ටික තමා හැම එකාම කරකව කරකවා කියන්නේ හැමතැනම

    #AdSense program policies :-https://support.google.com/adsense/answer/48182?hl=en

    #AdSense Terms and Conditions :-https://www.google.com/adsense/localized-terms

    #What is off page SEO? :-https://www.reliablesoft.net/what-is-off-page-seo/

    #How to write SEO friendly content :-https://www.reliablesoft.net/how-to-write-seo-friendly-content/

    #What is natural link building? Examples and case study :-https://www.reliablesoft.net/what-is-natural-link-building-examples-and-case-study/

    තව ඕව ගැන ලින්ක් ඕනනම් pm පාරක් දාපන්
     
    • Like
    Reactions: Kalu_Banda

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Rs.5000-10000k
    wati machan, oya okkoma paid traffic neh machan api pay karanakal witharai oya traffic eka enne, Search Engine traffic eka oya ganak enawanam machan site eka pattanam value ban. Oka wikunanna epa okata paid traffic nethuwa seo karapan hodata.
     
    Last edited:

    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    #seo කරලා වැඩක්ද බන් සිංහල සයිට් උබට ඇඩ්සෙන් දාන්ඩ ඕනනම් ඉස්සෙල්ල ඉංග්‍රීසි සයිට්(කොපි නැතුව ) එකක් හදල එකට අරගෙන එකේ ඇඩ් කෝඩ් ටික උබේ සිංහල සයිට් එකේ ප්ලේස් කරපන්
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    #adsense approve කරනවා කියල වෙනසක් නෑ බන් ඇඩ්සෙන්ස් #policies ටික හරියට කියවපන් එකේ කියල තියන මගුල් කඩ වෙන් නැතිව පොස්ට් පබ්ලිස් කරපන් එච්චරයි අර්නින්ග්ස් වැඩි කරගන්න නම් ෆ්‍රෙෂ් කන්ටෙන්ට් දාපන් බක්ලින්ක් හදපන් ඔය මගුල් ටික තමා හැම එකාම කරකව කරකවා කියන්නේ හැමතැනම

    #AdSense program policies :-https://support.google.com/adsense/answer/48182?hl=en

    #AdSense Terms and Conditions :-https://www.google.com/adsense/localized-terms

    #What is off page SEO? :-https://www.reliablesoft.net/what-is-off-page-seo/

    #How to write SEO friendly content :-https://www.reliablesoft.net/how-to-write-seo-friendly-content/

    #What is natural link building? Examples and case study :-https://www.reliablesoft.net/what-is-natural-link-building-examples-and-case-study/

    තව ඕව ගැන ලින්ක් ඕනනම් pm පාරක් දාපන්

    ++++++++++++
    tawa link tikak dapanko mahan....
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    Rs.5000-10000k
    wati machan, oya okkoma paid traffic neh machan api pay karanakal witharai oya traffic eka enne, Search Engine traffic eka oya ganak enawanam machan site eka pattanam value ban. Oka wikunanna epa okata paid traffic nethuwa seo karapan hodata.

    මම දැනට adhitz, adlink වලින් මාසෙට 15,000 ක් හොයනවා. :angry: හිඟන ගණන් කියන්න එපා බන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    #seo කරලා වැඩක්ද බන් සිංහල සයිට් උබට ඇඩ්සෙන් දාන්ඩ ඕනනම් ඉස්සෙල්ල ඉංග්‍රීසි සයිට්(කොපි නැතුව ) එකක් හදල එකට අරගෙන එකේ ඇඩ් කෝඩ් ටික උබේ සිංහල සයිට් එකේ ප්ලේස් කරපන්

    ado :shocked: eke aulak wenne ndda? :dull:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මිලියන 2 හමාරකට සුද්දෙක්ට විකුනලා දෙන්නම්.
    මගේ කමිෂන් එක 50,000 යි..
    උඹ වැඩේට කැමති නම් කියපන්