යාළුවනේ මගේ බ්ලොග් එක විකුනන්න අදහසක් තියෙනවා. කියන්න බලන්න මේක කියක් වටිද කියල. ගන්න කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් එවන්න http://www.wishwakarma.com/ මෙන්න මේක තමා මගේ බ්ලොග් එක. web එක gossip font දාල තියෙන නිසා adsense වලටත් අවුලක් නැහැ. දවසට විසිට් 20,000-50,000 අතර එනවා. මේක හදල මාස දෙකයි. මාස දෙකෙන් ඇලෙක්සා රෑන්ක් එකත් පට්ට විදියට හදාගත්ත.
පට්ට theme එකක් දාල තියෙන්නේ manually edit කරලා. blogger hosting නිසා ගන්න කෙනාට නඩත්තු වියදම යන්නේ domain වලට විතරයි. ඒක නිසා නඩත්තුව පහසුයි. blogger hosting නිසා කොච්චර traffic ආවත් block වෙන්නේ නැහැ.
ඔන්න මේකට සාධාරණ ගානක් කියමු බලන්න යාලුවනේ
යාළුවනේ හිඟන ගණන් නම් කියන්න එපා. දැනට මම මේකෙන් Adlink, Adhitz වලින් මාසෙට රුපියල් 20,000 ක් පමණ හොයනවා, මොකද මම මෙහෙම කියන්නේ සමහරු දහ පහළොස්දහට ඉල්ලන නිසා. එහෙම ඉල්ලන අය දන්නේ නැහැ වෙබ් එකක් ඩිසයින් කරන්නත් මීට වඩා ගන්නවා කියල. ඒක නිසා යාළුවනේ මේක හෑල්ලුවට ලක්කරලා ගාන නම් අඩු කරලා ඉල්ලන්න එපා. මට තව මාසයකින් ලංකා රෑන්ක් එක 50 ට බස්සගන්න පුළුවන්, එතකොට මේකේ වටිනාකම තව ලක්ෂ ගානකින් වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ![]()
![]()
![]()
කවුද බන් Alexa ගනම් ගන්නේ ? ඔකේ Google Page Rank එක කියද ? අනිත් එක ඔචර අදායමක් තියෙනවනම් ඇයි විකුනන්නේ
ඕක ඕනම් රු 2000 - 3000 වටී English එකක් හදන් වරෙන් ලන්සු තියන්න



anika ohoma niche ekak lankawe nam 50 ta thiya 100 ta wath enne na. 200 ta wage puluwam lesiyen nitharama fb shares thiyana nisa. 
