මගේ රත්තරං අම්මා මට මතක් උනා

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මගේ රත්තරං අම්මා මට මතක් උනා

    මගේ රත්තරං අම්මා මට මතක් උනා

    Palihawadana1990

    Well-known member
  • මචං..... මට මගේ අම්ම නැති වෙලා අදට අවුරුදු 02යි මාසයයි.... මොනව කරන්නද බන්, මගේ හොදම කාලෙ අම්ම මගේ ලග නෑ.... මට අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් කාලෙ අම්ම අපේ ලග නෑ....අද මට පුලුවන් අම්මව රැජිනක් වගේ බලා ගන්න.... ඒ අම්ම නිසා, ඒත් අම්ම අද ඒව බලන්න අම්ම මගේ ලග නෑ..... අම්ම නිසා තමයි අද මම මේ තැන ඉන්නෙ.... මම දන්නව අම්ම හැමදාම අපි කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නව කියල.... නමුත් මචං.... අම්ම කෙනෙකුගෙ අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බෑ.... අදටත් මම අඩනව.....

    මොකද අම්ම නිසා අද අපි මේ තැන ඉන්නව, ඒත් අම්ම අපි ලග නෑ..... මගේ අම්මව කවදාවත් මට අමතක වෙන්නෙ නෑ.... අම්ම කරපු කියපු දේවල්, අපිට උගන්නපු හොද නරක, අපිට දීපු ආදරය, රැකවරණය, ශක්තිය වෙන කාටවත් දෙන්නත් බෑ... ඒව කරන්න පුලුවන් අම්මට විතරයි.....

    අම්මේ, අම්ම ආපහු මේ ලෝකෙ ඉපදෙන්න එපා.... මොකද අම්ම දැනටමත් ඉන්නෙ දිවියලෝකෙ.... එහෙට වෙලා අක්කත් එක්ක සතුටින් ඉන්න අම්මේ.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං..... මට මගේ අම්ම නැති වෙලා අදට අවුරුදු 02යි මාසයයි.... මොනව කරන්නද බන්, මගේ හොදම කාලෙ අම්ම මගේ ලග නෑ.... මට අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් කාලෙ අම්ම අපේ ලග නෑ....අද මට පුලුවන් අම්මව රැජිනක් වගේ බලා ගන්න.... ඒ අම්ම නිසා, ඒත් අම්ම අද ඒව බලන්න අම්ම මගේ ලග නෑ..... අම්ම නිසා තමයි අද මම මේ තැන ඉන්නෙ.... මම දන්නව අම්ම හැමදාම අපි කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නව කියල.... නමුත් මචං.... අම්ම කෙනෙකුගෙ අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බෑ.... අදටත් මම අඩනව.....

    මොකද අම්ම නිසා අද අපි මේ තැන ඉන්නව, ඒත් අම්ම අපි ලග නෑ..... මගේ අම්මව කවදාවත් මට අමතක වෙන්නෙ නෑ.... අම්ම කරපු කියපු දේවල්, අපිට උගන්නපු හොද නරක, අපිට දීපු ආදරය, රැකවරණය, ශක්තිය වෙන කාටවත් දෙන්නත් බෑ... ඒව කරන්න පුලුවන් අම්මට විතරයි.....

    අම්මේ, අම්ම ආපහු මේ ලෝකෙ ඉපදෙන්න එපා.... මොකද අම්ම දැනටමත් ඉන්නෙ දිවියලෝකෙ.... එහෙට වෙලා අක්කත් එක්ක සතුටින් ඉන්න අම්මේ.....

    ෆෆක්..... ඇඩෙනවා යකෝ....... :sorry::sorry:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මචං..... මට මගේ අම්ම නැති වෙලා අදට අවුරුදු 02යි මාසයයි.... මොනව කරන්නද බන්, මගේ හොදම කාලෙ අම්ම මගේ ලග නෑ.... මට අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් කාලෙ අම්ම අපේ ලග නෑ....අද මට පුලුවන් අම්මව රැජිනක් වගේ බලා ගන්න.... ඒ අම්ම නිසා, ඒත් අම්ම අද ඒව බලන්න අම්ම මගේ ලග නෑ..... අම්ම නිසා තමයි අද මම මේ තැන ඉන්නෙ.... මම දන්නව අම්ම හැමදාම අපි කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නව කියල.... නමුත් මචං.... අම්ම කෙනෙකුගෙ අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බෑ.... අදටත් මම අඩනව.....

    මොකද අම්ම නිසා අද අපි මේ තැන ඉන්නව, ඒත් අම්ම අපි ලග නෑ..... මගේ අම්මව කවදාවත් මට අමතක වෙන්නෙ නෑ.... අම්ම කරපු කියපු දේවල්, අපිට උගන්නපු හොද නරක, අපිට දීපු ආදරය, රැකවරණය, ශක්තිය වෙන කාටවත් දෙන්නත් බෑ... ඒව කරන්න පුලුවන් අම්මට විතරයි.....

    අම්මේ, අම්ම ආපහු මේ ලෝකෙ ඉපදෙන්න එපා.... මොකද අම්ම දැනටමත් ඉන්නෙ දිවියලෝකෙ.... එහෙට වෙලා අක්කත් එක්ක සතුටින් ඉන්න අම්මේ.....
    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,569
    21,128
    113
    Panadura

    :sorry: :sorry: :sorry:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    RIP BOTH OF THEM BRO....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචං..... මට මගේ අම්ම නැති වෙලා අදට අවුරුදු 02යි මාසයයි.... මොනව කරන්නද බන්, මගේ හොදම කාලෙ අම්ම මගේ ලග නෑ.... මට අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් කාලෙ අම්ම අපේ ලග නෑ....අද මට පුලුවන් අම්මව රැජිනක් වගේ බලා ගන්න.... ඒ අම්ම නිසා, ඒත් අම්ම අද ඒව බලන්න අම්ම මගේ ලග නෑ..... අම්ම නිසා තමයි අද මම මේ තැන ඉන්නෙ.... මම දන්නව අම්ම හැමදාම අපි කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නව කියල.... නමුත් මචං.... අම්ම කෙනෙකුගෙ අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බෑ.... අදටත් මම අඩනව.....

    මොකද අම්ම නිසා අද අපි මේ තැන ඉන්නව, ඒත් අම්ම අපි ලග නෑ..... මගේ අම්මව කවදාවත් මට අමතක වෙන්නෙ නෑ.... අම්ම කරපු කියපු දේවල්, අපිට උගන්නපු හොද නරක, අපිට දීපු ආදරය, රැකවරණය, ශක්තිය වෙන කාටවත් දෙන්නත් බෑ... ඒව කරන්න පුලුවන් අම්මට විතරයි.....

    අම්මේ, අම්ම ආපහු මේ ලෝකෙ ඉපදෙන්න එපා.... මොකද අම්ම දැනටමත් ඉන්නෙ දිවියලෝකෙ.... එහෙට වෙලා අක්කත් එක්ක සතුටින් ඉන්න අම්මේ.....

    :( :( :(
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මගේ රත්තරං අම්මා නැතිවෙලා ලබන ජනවාරි වලට අවුරුද්දයි මචං. ඇත්තටම අම්මා මගේ මුළු ජීවිතේම වෙලා හිටියේ. හැම දෙයක්ම අම්මා දුන්නු දේවල් තමයි. මට අද ඉතුරු උනේ.... මම මගේ ජීවිතේ අම්මා ලග හිටපු නැති කාලයේ මගේ හැමදෙයක්ම දීලා .. සහෝදරිය ලග අම්මා තියපු එඅකම මේ විදිහට වෙයි කියලා මම හිතුවේ නැ. අදටත් මම හැමදාම අම්මා වෙනුවෙන් අඩනවා..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචං..... මට මගේ අම්ම නැති වෙලා අදට අවුරුදු 02යි මාසයයි.... මොනව කරන්නද බන්, මගේ හොදම කාලෙ අම්ම මගේ ලග නෑ.... මට අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් කාලෙ අම්ම අපේ ලග නෑ....අද මට පුලුවන් අම්මව රැජිනක් වගේ බලා ගන්න.... ඒ අම්ම නිසා, ඒත් අම්ම අද ඒව බලන්න අම්ම මගේ ලග නෑ..... අම්ම නිසා තමයි අද මම මේ තැන ඉන්නෙ.... මම දන්නව අම්ම හැමදාම අපි කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නව කියල.... නමුත් මචං.... අම්ම කෙනෙකුගෙ අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බෑ.... අදටත් මම අඩනව.....

    මොකද අම්ම නිසා අද අපි මේ තැන ඉන්නව, ඒත් අම්ම අපි ලග නෑ..... මගේ අම්මව කවදාවත් මට අමතක වෙන්නෙ නෑ.... අම්ම කරපු කියපු දේවල්, අපිට උගන්නපු හොද නරක, අපිට දීපු ආදරය, රැකවරණය, ශක්තිය වෙන කාටවත් දෙන්නත් බෑ... ඒව කරන්න පුලුවන් අම්මට විතරයි.....

    අම්මේ, අම්ම ආපහු මේ ලෝකෙ ඉපදෙන්න එපා.... මොකද අම්ම දැනටමත් ඉන්නෙ දිවියලෝකෙ.... එහෙට වෙලා අක්කත් එක්ක සතුටින් ඉන්න අම්මේ.....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(