Ithin laptop eka kadenakan partition nokara format nokara innada keyanne![]()
format = factory reset
ubala phone reset karanne e wage thama

Ithin laptop eka kadenakan partition nokara format nokara innada keyanne![]()

ලංකාවේ සල්ලි වලින් කීයක් වුනාද බං..? දැක්කහම නම් එකක් ගන්න හිතෙනවා...![]()
මේකෙන් windows product key හොයන්න පුළුවන්.
machan oka post ekenda nathnam courier service ekakinda gedarata awe...??

ado patta labane.mamat gennannawa ban.Kaprukada gennuwe? ASUS / MSI quality wenasak na ban dan.boru katha.ROG wala cha design eka wageda meka.
මේක ගහපන් CMD එකේ
Code:wmic path softwarelicensingservice get OA3xOriginalProductKey
එහෙම නැත්නම් Powershell open කරගෙන පල්ලෙහා code එක type කරහන්.
Code:powershell "(Get-WmiObject -query ‘select * from SoftwareLicensingService’).OA3xOriginalProductKey"
code එක ගහලා enter කරහන් key එක encrypt වෙලා නැත්නම් ඔරිගීනල් windows Key කියලා එනවා.
ඒක ලියල තියාගනින්.ඒක තමා උඹේ windows key එක.
හරිගියේ නැත්නං කියහන්.key recover කරන්න software තියේ,ඕක තම ලේසිම ක්රමය
වැදගත්---CMD හෝ Powershell Path එක C:\Windows\system32 තියෙන්නේ ඕන.
(path එක ගන්නා හැටි දන්නවා කියලා හිතනවා)
windows විස්ටා එකෙන් උඩ ඕන එකක් ඔහොම ගන්නා පුළුවන්
key එක ගත්තයින් පස්සේ ලැපට ඕන එකක් කරහන්.ප්රශ්නයක් නැ.
(windows දාන්න,hdd එක බෙදාගන්න)
keypad එකේ backlit මාරු කරගන්න එකට normal software එකක් එනවා.
Drivers DVD එකේ නැත්නන් MSI Site එකේ ඇති.
Config කරගන්න ඔයාට අමාරු වෙන එකක් නැ.
ලැප එල.
review එකක් පස්සේ දියන්.ආසා එවුන්ට වැදගත් වෙයි.

supiri machan

ෆට්ට මොසියෝ![]()
තැන්කු තරි මාමේඑළ බාන්ඩයක්නේ... නියමයි
මෙහේ ඔක 145000 යි බන්....................
Msi පට්ට Brand එකක් බන්!මම පාවිච්චි කරන්නෙත් msi gaming motherboard එකක්.![]()
Amazon eken meheta shipping denawada bro ? !!

patta rep 2+
මං ගත්තා බඩු ඔක්කොම ආවේ පොස්ට් එකෙන් ගෙදරටම.කුරිය සේවිස් වලින් ගත්තම තමයි ටැක්ස් ගෙන්න වෙන්නේ
.