Matath hadala dipanko? cost eka kiyak unada lee walata oka hadanna?
කාලය තමයි මචං නැත්තෙ.
ලී වලට විතරක් 3500ක් විතර ගියා. ඉතුරු අඩුම කුඩුම වලටත් එක්ක මුලු වියදම, 8000ක් විතර ගියා.
ado pattane ban
kohomda patan gaththe?
පටන් ගත්තෙ ඩ්‍රෝවින් එකක් ඇඳල. ලී කැපෙන විදිහ ඇණ අහුවෙන විදිහ වගේ හැම දෙයක්ම ඩ්‍රෝවින් කරගත්තම ලේසියි.
අවශ්‍ය බඩු ගෙනාවෙත් ඒ මිනුම් වලටමයි.
Bumpiyo
ටයිල් ටික කනවා කියලා නෝනා මොකවත් කිව්වෙ නැතැයි
නෝනෙක් නෑනෙ.

ගැරේජ් එකේ බිම කොංක්‍රීට් විතරයි තියෙන්නෙ.
මිනුම් ටික හරියට තිතට ගන්න එක තමා ගේම නේද !
මුලින්ම ඩ්‍රෝවින් එකක් කරගත්තම වැඩේ ලේසියි.
කොහෙන්ද මේ දේවල් ඉගෙන ගත්තේ..මාර දක්ශතාවක් ඔයාට අයියේ.වාහන නන් වාහන වඩු වැඩ නන් වඩු වැඩ

ඔබ ගැන ඉරිසියාවක් ආව මිතුර
ශුපිරි ආ, එකෙන්ම වැඩ්ඩෙක්
ඇණ ටික පිටට නොපෙනෙන්න අල්ලන්නයි, අන්තිමට ග්‍රයින්ඩරේ අල්ලල ෆිනිශ් කරන්නයි විතරයි තියෙන්නෙ.
වඩ්ඩො කරන ලී වැද්දිලිනං කරන්න බෑ. ඉස්සරහට එහෙම වැඩකුත් අත්හදා බලන්න ඉන්නෙ..
@PHBhagya supiri machan oyage weda ....
============================================================================================
@kinkon .
Today Score - @23.30 - 01/07/2021
Original Like 182 + Fake Like 376 [Account @Genuine ] Total - 558
Proof link....
https://elakiri.com/threads/15-හැවිරිදි-දැරිය-අපයෝජනය-කිරීමේ-සිද්ධියට-ප්‍රා-ස-උප-සභාපතිවරයෙක්-අත්අඩංගුවට.1996821/page-2#post-26608695
එහෙම කොහොමද මචෝ වෙන්නෙ....
කොම්පීතරේ තියෙන ෆොටෝ එකක් නැද්ද?
වෙලාවට මතක් කරේ දැන් ඉතිං කොම්පීතරයක් ගන්නත් එපැයි

..
මගෙ පී.සී එක සවුත්තු වෙලා අයින් කරල තියෙන්නෙ. ඒකෙ තිබුණ හොඳ කෑලි ටිකත් එක එකාට දීල.
දැන් ඉතිං ඒකම ගොඩදාගන්න හරි අලුත් එකක් ගන්න හරි ඉන්නෙ. ඊට කලින් මේ වැඩේට අතගැහුව..
Great work machan. But to make your effort worth while you should have used Gini sapu.
ඔවු මචෝ. මේ ලීය එච්චර හරි නෑ. වැඩ කරන්න ගත්තට පස්සෙ තමයි ඒක තේරුනේ.
ගිණි සපු පැන්ට්‍රි කබඩ් වලට එහෙම හොඳයිද?
ගම්පහ
ado mulin man hithan hitiye uba PHP waddek kiyala

.. danui nama hariyeta kiyewwe.. adoo math ohoma table ekak baluwa patta ganan neh.. hadawaganna thamai wenne.. supiri
Php කියන්නෙ මොකක්ද මචෝ...
දැන් මේසයක් කීයක් විතර වෙනවද? 20ක 30ක් වත්...
නියමයි. ඇත්තටම හොදට කරලා තියෙනවා.
මමත් ඔය වගේ එල් ෂේප් එකේ මේසයක් හදන්න බඩු එකතු කරලා ගෙදරට යැව්වා පහුගිය දවස් ටිකේ. වෙනස ඇවිල්ලා මම හදන්න යන්නේ එක පැත්තක් බිත්තියටම අකුලන්න පුලුවන් ජාතියේ එකක්. මේකට වුවමනා folding bracket එක තමයි තවම හොයාගන්න බැරි වුනේ. (දරාස් එකේ තියෙනවා හැබැයි overseas)
වැඩේ පටන් ගත්තහම අප්ඩේට් එකක් දාන්නම්.
අනිවා නූලක් දාන්න.
වෙන ක්‍රමේකට බ්‍රෙකට් එක හදන්න බැරිද? පැන්ට්‍රි කබඩ් සරනේරුව පාවිච්චි කරල එහෙම....
පට්ට මචෝ.
මේකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන් දැන්. අර පිටිපස්සට ලෑල්ලක් ගැහුවනම් තව පෙනුමයි කියල හිතෙනවා. වැඩේ නම් සුපිරි මචෝ
පිටිපස්සට ෆුල් වැහෙන්න නේද?
ඉස්සරහට බෝඩ් එකක් ගෙනල්ල කරන්න බලන්න ඔනෙ.
patta machan oya li ada gahaanwa neda
poddak balapan
හපොයි එහෙම සීන් එකක් තියෙනවද???
ටොප් එකට තියෙනවා මචෝ. උබට සයිඩ් බිස්නස් එකක් හැටියට ඔය ටැලන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්
කාලය තමයි මචෝ නැත්තෙ...
වැඩ ඇරිල ඇවිත් එක දිගට රෑටත් වැඩ කරන්න අමාරුයි.
අනික යතු ගාන්න මැශින්, රවුටර් මැශින් නැතුව එහෙම වැඩකට අතගහන්න බෑ.
හැබායි ජොබට කෙලවුන දවසකට මොනවහරි කරල ජීවත් වෙන්න පුලුවන්

.