ට්‍රයි එකක් දීල බලන්නම් මචෝ..මචන් පුළුවන් නම් Lazy Susan table එකක් හදපන්..
එහෙම දැම්මොත් පෙනුමක් එයි නේද..supiri machan.
CPU cabin ekata podi glaas Panel ekak demma nam hoda nedda ban
රස්නෙ පිටවෙන්න අවුලක් වෙයිද?
supiri mchn , math asama field ekak igenna ganna
ගෙදර ඉන්න වෙලාවකට ගණං අඩු ලෑලි ටිකක් ගෙනත් දාගෙන ගෙදර තියෙන ටූල් වලින් මොනවහරි පොඩි වැඩක් කරල බලන්න.supirima skill ekak machan.math marama asayi oya vage deval valata
දැන් යූ ටියුබ් එකෙත් නැති දෙයක් නෑනෙ.
වැඩේ නැගල ගියොත් ඊටපස්සෙ හිමිහිට ටූල්ස් එකතුකරගන්න පුලුවන්.
මටත් ගේමක් ගහගන්න පුලුවන් කියල දැනගත්තෙ ගිය ලොක්ඩවුන් කාලෙ නිකං ඉන්න බැරුවට පටන්ගත්ත වැඩ වලින් තමයි.
හැබැයි උපකරණ හුරුවයි, තාක්ෂනික දැනුමයි කලින් ඉඳන් තිබුණ.