මගේ 0777777*** ඩයලොග් නම්බර් එක දෙනවා

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මගේ 0777777*** ඩයලොග් නම්බර් එක දෙනවා

මගේ 0777777*** ඩයලොග් නම්බර් එක දෙනවා

මගේ මිල - Rs.85000/= or වැඩිම ඉල්ලුමට

ඕනි කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න

මුදල් හද්දිසියක්
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ 0777777*** ඩයලොග් නම්බර් එක දෙනවා

    මගේ මිල - Rs.85000/= or වැඩිම ඉල්ලුමට

    ඕනි කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න

    මුදල් හද්දිසියක්

    උබේ නම් එක 077-7777yyy වගේ නම්බර් එකක් නම් මට පීඑම් කරපන් නැත්නම් එපා

    උදා 077-7777555
    077-7777222
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    :lol: 85000/= ?

    pony tailed Chinese guy will buy it

    avatar242676_34.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    0777 නො වලට හැමෝම නටනවා අහලා තියෙන විදියටනම් ඕවා පරණ නො වගයක් කියලා කියන්නේ ඉතින් ඕකක් ගන්න තරම් තියෙන පිස්සුව මොකක් ද ? 077 ට පස්සේ 7 ආවා කියලා ඔක වටින්නේ මොකද ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    0777 නො වලට හැමෝම නටනවා අහලා තියෙන විදියටනම් ඕවා පරණ නො වගයක් කියලා කියන්නේ ඉතින් ඕකක් ගන්න තරම් තියෙන පිස්සුව මොකක් ද ? 077 ට පස්සේ 7 ආවා කියලා ඔක වටින්නේ මොකද ?

    ඔක ගත්ත අයට 7තේ හත වදිනවා ඒකයි විශේෂය පුතී
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මගේ 0777777*** ඩයලොග් නම්බර් එක දෙනවා

    මගේ මිල - Rs.85000/= or වැඩිම ඉල්ලුමට

    ඕනි කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න

    මුදල් හද්දිසියක්

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    85000

    ඇයි බන් ඔච්චර ගානක් ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    0777 නො වලට හැමෝම නටනවා අහලා තියෙන විදියටනම් ඕවා පරණ නො වගයක් කියලා කියන්නේ ඉතින් ඕකක් ගන්න තරම් තියෙන පිස්සුව මොකක් ද ? 077 ට පස්සේ 7 ආවා කියලා ඔක වටින්නේ මොකද ?

    ඇයි මනුස්සයෝ මතක හිටින නම්බර් නේ. ඔය කැබ් සර්විස් වලට එහෙම වටිනවා :angry:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    loku companies, cab service, delivery service wage ewata oya wage numbers watinwa.
    thawa deyak thamai ewage numbers walata samajayen thiyena piliganeema nisath oya number eka gannwa.
    Ex:- Dialog walata wadiyen place eka thiyenwa mobitel walata wada.
    ewagema dialog 0777 numbers walata wadiyen place eka thiyenwa 077 ta wada.
    Maliban walata wadiyen place eka thiyenwa Munchee walata wada.
     
    ලොකු කොම්පැනි වලට ඕනේ එකනම් ඇත්ත. පිළිගැනීම කියලා නම් සමහරු ගන්නේ මානසික ලෙඩක් නිසා බන්.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සිංහල කොල්ලෙක්;21912615 said:
    0778xxxyyy
    me wage number ekak kiyak withara market wenawada machanla?

    ehema watinakamak nehe.. oyata 2000k labunath watinawa.. moko ewa ganne uwamana karana kattiya.