මගේ bike එක ඉස්සුවා -‎Pramith Ekanayake

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    aparade bike eke
    bike home eketh oka wikunanawa kiyala kipasarayakma add dala thibune
    math oka balanna yanna hitiye
    oka ikmanta hambawei machan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉක්මනට හම්බ වෙයි මචං..
    මෙහෙම අනුන්ට ගින්දර දෙන උන්ට හෙන ගහනවා..
    අනුන්ගේ දේවල් හොරකම් කරන වේස හැත්ත...
     

    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    මිනිස්සු කියන ජාතිය කවදාවත් විස්වාස කරන්න එපා. ඔයට ඉක්මනට ඕක ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 95% ඉන්නෙ ලෝක හොරු
    :yes::yes:
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mama name denne na adurana ekake ekka awe nathname eliyata ganna , ape van eka denakota mama karapu widya thama damme :yes: , ape gewal pathe aqua ekake balanna awilla , uwa aragena gihilla trial , then aruta gahala genicha car eka last year :(


    ammo bn.un ekkawath yanna bayaine.wahanayak wikunanawaam.balanna eddi ape dennek wath inna one neda bn handle karanna.wede wenawanamma wage.ID eka aran dennama nagala yanna thiyenne.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඌ කෝල් කරපු නම්බර් එක පාවිච්චි කරලා හොයගන්න බැරිවේද බන්

    සිම් සේරම දැන් රෙජිස්ටර් කරලනේ තියෙන්නේ.සිම් එක මුගේ නොවුනත් සිම් එකේ රෙජිස්ටඩ් ඔවනර් දන්නව ඇතිනේ මූ ගැන
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ohoma welavakata trial yanna denava nam (trial yanna ona ekaage) kauru hari thawa kenek ekkan enna eyaava tiyala oya gihin enna kiyanna... nikanma athaarinawada ban....

    dan welaa iwarai.... api bike eka hoyaa ganna try ekak demu...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    වටපිට cctv බලන්න පුළුවන් නං උ ගිය පාරවල් බලන්න පුළුවන්. එතකොට කිඅන්න පුළුවන් ඕකා ඔය හරියේ එකෙක්ද නැද්ද කියල පාරවල් හොදට දන්නවා නං ඔය හරියේ එකෙක්

    වැලිගම ඉඳන් අව කියන්නේ උ දකුණේ නෙවි වෙන පළාතක එකෙක් වෙන්න ඕනා එත් දුර යන්න බෑ
     

    nuwan.sameera

    Junior member
  • May 9, 2018
    44
    15
    8
    machan ehema mona magulakatada uba wahane dunne. wahanayak denne 2nnek awoth ekek laga iddagena. anika ena unge ID ekak photo ekak gahaganin , 2 unge photo ekak dekak hodata gahaganin. man dannawa ybata dan mewa kiyala wedak na. oka FB dapan trafic violation ekata. samaharavita wahana wala dash cam walin hoyagannath puluwan wei.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    pics නැතුව video එකවත් දාපන්කො. ඔය pic එකෙන් කොහොමද බන් දෙයක් හිතා ගන්නෙ? මචන් ගාල්ලෙවත් හද්ද ඩොටේවත් ඉඳල bike හොරැ එන්නැ බන්. ඕක ඔය ළඟ town එකක එකෙක්. කැලි ගැලෙව්වොත් නන් කරන්න දෙයක් නැ. ඒත් උඹ ikman ad, අනිත් ad ගැන ටිකක් කල් යන කන් ඇහැ ගහන් හිටපන්. කනාවටවත් කියන්න බැනේ. ඒත් ඕක ගැන ලොකුවටනන් හිතන්න යන්න එපා බන්.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වාහනවනවල ආරක්ෂාව හිතන අනිත් අයට: මේ වගේ tracker හරි OBD tracker එකක් හරි install කරන්න අමතක කරන්න එපා