මගේ Business එකේ ආයෝජනය කරන්න කැමති අයට

Nadun62

Junior member
  • Apr 30, 2025
    21
    67
    13
    Anuradhapura
    lktips.com
    කිරියෙ අයනම් දන්නවා මම කරන බිස්නස් එක ගැන.. මාසෙකට රුපියල් 25,000ක් කොහොමත් හොයනවා.

    බිස්නස් එකට එකතුවෙලා මහපරිමාන්‍යයෙන් කරන්න කැමති කවුරුහරි කිරියේ ඉන්නවද?
    ලක්ශ 500ට ලාබෙන් 50%
    ලක්ශ 200ට ලාබෙන් 25%
    ලක්ශ 100ට ලාබෙන් 12.5%
    දෙන්න පුලුවන්.

    මගේ නයක් ඉවරවෙනවා තව අවුරුදු 3කින්. පස්සෙ ලක්ශ 100ක් ගන්න ඉන්නේ. එතකන් මෙහෙම කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.

    දිගටම බිස්නස් එකේ ඉන්න කැමති, කොටස් කරුවෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් කොටස් ලබාදෙන්න පුලුවන්. අවම ආයෝජනය ලක්ශ 500යි.
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    1000001363.jpg
     
    • Like
    Reactions: Nadun62

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උඹේ ගණන් හැදිලි දැක්කම සල්ලි දෙන්නම හිතුනා.
    යකෝ 200 ට 25 යි
    500 ට 50 යි.

    කව්රු හරි 200 න් දෙකක් දැම්මොත් 400ට 50 ගන්න පුළුවන්.
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    උඹේ ගණන් හැදිලි දැක්කම සල්ලි දෙන්නම හිතුනා.
    යකෝ 200 ට 25 යි
    500 ට 50 යි.

    කව්රු හරි 200 න් දෙකක් දැම්මොත් 400ට 50 ගන්න පුළුවන්.

    පිස්සු හුත්තෙක් :lol:
     
    Nadun62

    Junior member
  • Apr 30, 2025
    21
    67
    13
    Anuradhapura
    lktips.com
    උඹේ ගණන් හැදිලි දැක්කම සල්ලි දෙන්නම හිතුනා.
    යකෝ 200 ට 25 යි
    500 ට 50 යි.

    කව්රු හරි 200 න් දෙකක් දැම්මොත් 400ට 50 ගන්න පුළුවන්.

    දැනට අපි පනවල තියෙන නිර්නායක අනුව, එකම පුද්ගලයාට දෙපාරක් ආයෝජනය කරන්න ඉඩක් නැහැ මචන්.

    අනික ආයෝජන අවස්තා සීමිතයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ඉක්මනට කියපන් ලක්ෂ 12 ට බැරිද? මාලිමාවේ vits එකක් ගන්න තියාගෙන ඉන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෘහභාණ්ඩ තොග වෙලදාමක් කරන්නේ 2011 ඉදන්.
    මාසෙට ලක්ශ 2ක් විතර හොයාගන්නවා.
    යොදවපු මුදලට ලක්ශ 20ක්.

    බිස්නස් එකට එකතුවෙලා මහපරිමාන්‍යයෙන් කරන්න කැමති කවුරුහරි කිරියේ ඉන්නවද?
    ලක්ශ 200ට ලාබෙන් 50%
    ලක්ශ 100ට ලාබෙන් 25%
    ලක්ශ 50ට ලාබෙන් 12.5%
    දෙන්න පුලුවන්.

    මගේ නයක් ඉවරවෙනවා තව අවුරුදු 3කින්. පස්සෙ ලක්ශ 100ක් ගන්න ඉන්නේ. එතකන් මෙහෙම කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.

    දිගටම බිස්නස් එකේ ඉන්න කැමති, කොටස් කරුවෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් බිස්නස් එක ප්‍රයිවට් ලිමිටඩ් කරලා කොටස් ලබාදෙන්න පුලුවන්. අවම ආයෝජනය ලක්ශ 200යි.