මගේ keyboard ගැහිල්ල.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි keyboard play කරන එක. එකෙනුත් කැමතිම එකක් තමයි මොකක් හරි සින්දුවක් අල්ලගෙන full classical කරල piano එකේ play කරන එක. මොකද සමහර සින්දු rap කරලා කුණුහරප දාල කාල තිබ්බට තනු හදපු කෙනා ලස්සනට තනුව හදල තියනවා. :yes: මේ සින්දුවනම් එහෙම එකක් නෙමෙයි. හැම අතින්ම රසවිදින්න පුළුවන් එකක්. මම නිතර play කරන ඒවා අතරින් මම ගොඩක් කැමති song එකක් තමයි justin timberlake ගේ goes around සින්දුව. ඒක හින්ද පොඩි record පාරක් දාල මෙතනට දාන්න හිතුන. :)

    මේක play කරන්න ලේසියි, පේන තරම් අමාරුවක් නෑ. අනික මාත් හොඳට play කරන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි.:no: කාට හරි මේ ගහන එක ඉගෙන ගන්න ඕන උනත් පැහැදිලි මදිනම් කියන්න. මම හැකි විදිහට slow ගහල තව video එකක් දාන්නම් පස්සේ.;) මොකද මම notes පාවිච්චිය ඇත ඇරලා ගොඩක් කල්. එක හින්ද notes sheet එකක් දාන්න විදිහක් නෑ.:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ආසාවක් ආවා Keybord එකක් ගන්න..:D ඒත් ප්ලේ කරන්න දන්නෙ නැහැනේ.. ඉගෙනගන්න ලේසියිද..?

    Keybord වලත් වර්ග තියෙනවද..?

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මටත් ආසාවක් ආවා Keybord එකක් ගන්න..:D ඒත් ප්ලේ කරන්න දන්නෙ නැහැනේ.. ඉගෙනගන්න ලේසියිද..?

    Keybord වලත් වර්ග තියෙනවද..?

    music instruments වලින් ඉස්සෙල්ලම ඉගෙන ගන්න ලේසිම keyboard එක තමයි.:yes:
    අත් දෙකෙන් එකපාර play කරන්න පුරුදු වෙන්න ටිකක් කල් යයි. එත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. ආසාව තියනවනම් ටක් ගාලා පුරුදු වෙනවා.:)
    Yamaha keyboard වල තමයි quality ම sound තියෙන්නේ. PSR series එකේ ගාන පොඩ්ඩක් අඩු එකක් ඉස්සෙල්ලම ගන්නවනම් ගන්න. එතකොට බොරුවට ගොඩක් සල්ලි වියදම් වෙන්නෙත් නෑ. ඒ උනාට යමක් කරගන්නත් පුළුවන් මට්ටමේ series එකක්.:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    music instruments වලින් ඉස්සෙල්ලම ඉගෙන ගන්න ලේසිම keyboard එක තමයි.:yes:
    අත් දෙකෙන් එකපාර play කරන්න පුරුදු වෙන්න ටිකක් කල් යයි. එත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. ආසාව තියනවනම් ටක් ගාලා පුරුදු වෙනවා.:)
    Yamaha keyboard වල තමයි quality ම sound තියෙන්නේ. PSR series එකේ ගාන පොඩ්ඩක් අඩු එකක් ඉස්සෙල්ලම ගන්නවනම් ගන්න. එතකොට බොරුවට ගොඩක් සල්ලි වියදම් වෙන්නෙත් නෑ. ඒ උනාට යමක් කරගන්නත් පුළුවන් මට්ටමේ series එකක්.:yes:
    ලංකාවෙ කොහෙද ඒවා ගන්න තියෙන්නෙ..?
    ඔය ප්ලේ කරන එක කීයක් විතර වෙනවද..?
    මං අනිවා එකක් ගන්නවා..
    පංති යන්න නම් මට වෙලාවක් නෑ..:no:
    අර සංගීත කණ්ඩායම් වල අය ප්ලේ කරන එක උඹ ප්ලේ කරන එකට වඩා වෙනස්නේ..:oo:
    එයාලා නිතරම වම් අතින් කී බෝඩ් එක කොනේ තියෙන මොකක්ද කෑල්ලක් එහාට මෙහාට කරනවනේ.. ඒ කෑල්ල ඕකෙ නැහැනේ..:dull:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලංකාවෙ කොහෙද ඒවා ගන්න තියෙන්නෙ..?
    ඔය ප්ලේ කරන එක කීයක් විතර වෙනවද..?
    මං අනිවා එකක් ගන්නවා..
    පංති යන්න නම් මට වෙලාවක් නෑ..:no:
    අර සංගීත කණ්ඩායම් වල අය ප්ලේ කරන එක උඹ ප්ලේ කරන එකට වඩා වෙනස්නේ..:oo:
    එයාලා නිතරම වම් අතින් කී බෝඩ් එක කොනේ තියෙන මොකක්ද කෑල්ලක් එහාට මෙහාට කරනවනේ.. ඒ කෑල්ල ඕකෙ නැහැනේ..:dull:

    ලංකාවෙනම් මචන් ගොඩක් තැන් තියනවා. මතක විදිහට කිරුලපන හරියේ yamaha showroom එකකුත් තිබ්බ. පොඩ්ඩක් අහල බලපන්. මම දැන් ලංකාවේ නැති හන්ද හරියටම කියන්න බෑ.

    මම මෙහෙ ඇවිල්ල ගත්තේ casio එකක්. $400 කට ලං උනා. yamaha වලට වැඩිය ගාන අඩුයි. ලංකාවේ ගෙදර තියන yamaha PSR 530 ඔය කියන කෑල්ල තියනවා. pitch එක වෙනස් කරන්න පුළුවන් ඔය කෑල්ලෙන්. මම piano පැත්තට බර නිසා ඕක පාවිච්චියක් නෑ. එච්චරම වැදගත් අංගයක් නෙමෙයි ඒක. ඒ වගේ එකක් ගන්නවානම් 30,000ක් 40,000ක් වත් යයි brand new මම හිතන්නේ. එත් පොඩ්ඩක් හොයල බැලුවොත් අඩුවට ඇති. ලේසියෙන් කැඩෙන බඩු නෙමෙයි ඕව.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    play කරන්න පුළුවන් බං ඕක මහ කජ්ජක් ඈ :oo:
    අහං ඉන්න පුලුවන්ද කියන එක තමා පුරස්නෙ :rofl:
    00020472.gif

    මාත් එකක් ගන්නවා.. ප්ලේ කරනවා යකෝ කැ# සිංදු ටිකක් පුරුදුවෙලා..:dull:

    0002053E.gif

    0002045F.gif

    ලංකාවෙනම් මචන් ගොඩක් තැන් තියනවා. මතක විදිහට කිරුලපන හරියේ yamaha showroom එකකුත් තිබ්බ. පොඩ්ඩක් අහල බලපන්. මම දැන් ලංකාවේ නැති හන්ද හරියටම කියන්න බෑ.

    මම මෙහෙ ඇවිල්ල ගත්තේ casio එකක්. $400 කට ලං උනා. yamaha වලට වැඩිය ගාන අඩුයි. ලංකාවේ ගෙදර තියන yamaha PSR 530 ඔය කියන කෑල්ල තියනවා. pitch එක වෙනස් කරන්න පුළුවන් ඔය කෑල්ලෙන්. මම piano පැත්තට බර නිසා ඕක පාවිච්චියක් නෑ. එච්චරම වැදගත් අංගයක් නෙමෙයි ඒක. ඒ වගේ එකක් ගන්නවානම් 30,000ක් 40,000ක් වත් යයි brand new මම හිතන්නේ. එත් පොඩ්ඩක් හොයල බැලුවොත් අඩුවට ඇති. ලේසියෙන් කැඩෙන බඩු නෙමෙයි ඕව.
    අනිවා ගන්න ඕන මචං එකක්.. කලින් ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා..:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවෙ කොහෙද ඒවා ගන්න තියෙන්නෙ..?
    ඔය ප්ලේ කරන එක කීයක් විතර වෙනවද..?
    මං අනිවා එකක් ගන්නවා..
    පංති යන්න නම් මට වෙලාවක් නෑ..:no:
    අර සංගීත කණ්ඩායම් වල අය ප්ලේ කරන එක උඹ ප්ලේ කරන එකට වඩා වෙනස්නේ..:oo:
    එයාලා නිතරම වම් අතින් කී බෝඩ් එක කොනේ තියෙන මොකක්ද කෑල්ලක් එහාට මෙහාට කරනවනේ.. ඒ කෑල්ල ඕකෙ නැහැනේ..:dull:

    ඉස්සෙල්ල YAMAHA PSR පොඩි එකක් ගනින්. එකෙන් finger training කරලා ස්වර 7 පොඩියට play කරන්න පුරුදුවෙයන්. ඊට පස්සේ බැරිය ඒ වම් පැත්තේ තියන කෑල්ලෙන් කරන දේ ඉගෙනගන්න. live band ගහනකොට yamaha ඒවා පාවිච්චි කරනවා අඩුයි. වැඩිහරියක් ලංකාවේ sound setup වල තියෙන්නේ Roland තමයි. ඒවායේ වම පැත්තේ තියන කෑල්ල (එකට කියන්නේ pitch bender කියල ) yamaha වලත් තියනවා. එත් yamaha හදන එවුන් pitch bender එක හදන්නේ wheel එකක් විදිහට. pitch bender එකෙන් කරන කාර්ය දෙකක් තියෙනවා. එකක් note එක bend කරන එක. අනික් එක note එක modulate කරන එක. PSR 520 එකේ ඉඳන් ඉහලට yamaha හුඟක් keyboard වල pitch bender එක එනවා wheel එකක් විදිහට. එත් යමහා හුඟක් keyboard වල pitch bending wheel එක අවට modulation එන්නේ නැහැ.මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා වගේ piano පැත්තට බර piano style play කරනකොට pitch bender එකෙන් වැඩක් නැහැ. wetern පැත්තට play කරනකොටත් pitch bender එක පාවිච්චි කරන්නේ හුඟක් අඩුවෙන්. අපේ ලංකාවේ , ඉන්දියාවේ සංගීතයට pitch bender එක ලොකු සහයෝගයක් දෙනවා. ඉස්සෙල්ල keyboard එකක් ගනින්. මුලදිනම් PSR 220 එකත් ඇති පුරුදුවෙන්න. එත් 520 හෝ 530 වගේ එකකට යන්න පුලුවන්නම් හොඳයි. මගේ උණුසුම් සුභපැතුම් අලුතෙන් ආරන්භ කරන්න හිතුව සංගීත කටයුත්තට.