මගේ ප්රියතම විනෝදාංශයක් තමයි keyboard play කරන එක. එකෙනුත් කැමතිම එකක් තමයි මොකක් හරි සින්දුවක් අල්ලගෙන full classical කරල piano එකේ play කරන එක. මොකද සමහර සින්දු rap කරලා කුණුහරප දාල කාල තිබ්බට තනු හදපු කෙනා ලස්සනට තනුව හදල තියනවා.
මේ සින්දුවනම් එහෙම එකක් නෙමෙයි. හැම අතින්ම රසවිදින්න පුළුවන් එකක්. මම නිතර play කරන ඒවා අතරින් මම ගොඩක් කැමති song එකක් තමයි justin timberlake ගේ goes around සින්දුව. ඒක හින්ද පොඩි record පාරක් දාල මෙතනට දාන්න හිතුන.
මේක play කරන්න ලේසියි, පේන තරම් අමාරුවක් නෑ. අනික මාත් හොඳට play කරන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි.
කාට හරි මේ ගහන එක ඉගෙන ගන්න ඕන උනත් පැහැදිලි මදිනම් කියන්න. මම හැකි විදිහට slow ගහල තව video එකක් දාන්නම් පස්සේ.
මොකද මම notes පාවිච්චිය ඇත ඇරලා ගොඩක් කල්. එක හින්ද notes sheet එකක් දාන්න විදිහක් නෑ.