මගේ office මේසේ සිංහලු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඒක නෙවෙයි උබ ortmeyer ගේ first clone එක නේ? අරුණයා තමයි 47 වැනි clone එක. 47 ව වල්තරයා මන්නෙන් ගහලා මැරුවලු, පව් වැඩේ.

    ortmeyer කියන්නේ මොකෙක්ද බං? වඳවී ගිය සතෙක් ද? :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ortmeyer කියන්නේ මොකෙක්ද බං? වඳවී ගිය සතෙක් ද? :oo:
    උඹ අරුණ මහේෂ් නෙමේ නේද..? :D

    මොකක්ද බන් උබේ ජොබ් එක?
    ඉලෙක්ට්‍රොනික් අයිටම් ඇසෙම්බල් කොරනවා
    TV, Players, Hi-Fi System, Home Theater System

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ai ban ubala poya dawase wada karanne?OT hambenawada :P
    මට නම් පෝයට ලැබෙන ගාණෙ වෙනසක් වෙන්නෑ.. ඉරිදා සෙනසුරාදට වැඩියි.. ඇසෙම්බල් කරන ඒවට ඩබල් ගෙවනවා..:yes: ටාගට් කවර් කරගන්න බැරි උනාම වැඩ කරන්න වෙනවා බං පෝය, ඉරිදා සෙනසුරාදා කියලා වෙනසක් නැහැ.. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ අරුණ මහේෂ් නෙමේ නේද..? :D

    ඉලෙක්ට්‍රොනික් අයිටම් ඇසෙම්බල් කොරනවා
    TV, Players, Hi-Fi System, Home Theater System

    :rofl: aruna ලා බර ගොඩක් ඉන්නවා බන්
    aruna46
    http://www.elakiri.com/forum/member.php?u=459902

    aruna44
    http://www.elakiri.com/forum/member.php?u=460109

    aruna2
    http://www.elakiri.com/forum/member.php?u=331821

    මේක හරියට Hitman එකේ ortmeyer ගේ clones වගේ.
    47 ,hitman එකේ හැටියට වැඩකාරයා වගේ ඉන්නේ, ඒ වගේම තමයි aruna47 තමයි එළකිරියේ ටිකක් වැඩ කාරයා වගේ හිටියේ, නමුත් වල්තරයා ඌවා මැරුවා නේ. :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් පෝයට ලැබෙන ගාණෙ වෙනසක් වෙන්නෑ.. ඉරිදා සෙනසුරාදට වැඩියි.. ඇසෙම්බල් කරන ඒවට ඩබල් ගෙවනවා..:yes: ටාගට් කවර් කරගන්න බැරි උනාම වැඩ කරන්න වෙනවා බං පෝය, ඉරිදා සෙනසුරාදා කියලා වෙනසක් නැහැ.. :(

    Elajob eka machan :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    උඹ විතරක් ඔෆිස් එකෙ මොන කෙන්ගෙඩියක් කරනවද හිබුටො...
    මේක අරුනාලොකයක්... ඒ කියන්නේ අරුනලා ලොකයක්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: aruna ලා බර ගොඩක් ඉන්නවා බන්
    aruna46
    http://www.elakiri.com/forum/member.php?u=459902

    aruna44
    http://www.elakiri.com/forum/member.php?u=460109

    aruna2
    http://www.elakiri.com/forum/member.php?u=331821

    මේක හරියට Hitman එකේ ortmeyer ගේ clones වගේ.
    47 ,hitman එකේ හැටියට වැඩකාරයා වගේ ඉන්නේ, ඒ වගේම තමයි aruna47 තමයි එළකිරියේ ටිකක් වැඩ කාරයා වගේ හිටියේ, නමුත් වල්තරයා ඌවා මැරුවා නේ. :oo:
    :rofl:
    :rofl:
    සිරාවටම බුවාට මොනා උනාද මන්දා.. මූ ඉල්ලං කෑවා කලින් දෙතුන් වතාවක්ම.. ඒ හැම වතාවකම මේකෙ උන් ඒවා අමතක කරලා දැම්මා.. අන්තිම වතාවෙ වලතරයට කෙලවන්න ගිහින් ඉල්ලං කෑවා..:rofl: ඒ වගේම ඌ චාටර් උනා වැඩියි..:yes:

    Elajob eka machan :yes:
    මොන එලද බං.. මට ජීවිතේම එපා වෙලා ඉන්නෙ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    :rofl:
    :rofl:
    සිරාවටම බුවාට මොනා උනාද මන්දා.. මූ ඉල්ලං කෑවා කලින් දෙතුන් වතාවක්ම.. ඒ හැම වතාවකම මේකෙ උන් ඒවා අමතක කරලා දැම්මා.. අන්තිම වතාවෙ වලතරයට කෙලවන්න ගිහින් ඉල්ලං කෑවා..:rofl: ඒ වගේම ඌ චාටර් උනා වැඩියි..:yes:

    මොන එලද බං.. මට ජීවිතේම එපා වෙලා ඉන්නෙ..

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹ අරුණ මහේෂ් නෙමේ නේද..? :D

    ඉලෙක්ට්‍රොනික් අයිටම් ඇසෙම්බල් කොරනවා
    TV, Players, Hi-Fi System, Home Theater System

    මොකක්ද බං ඒ ? ලංකාවේ අසේම්බල් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද ? ඉනොවෙක්ස් ද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං ඒ ? ලංකාවේ අසේම්බල් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද ? ඉනොවෙක්ස් ද
    මං වැඩි විස්තර කියන්න කැමති නැහැ.. බයයි ප්‍රශ්න ඇතිවෙයි කියලා..:dull:
    බෑන්ඩ් එකක් නැහැ මචං.. අන්බ්‍රෑන්ඩඩ්..
    අපි හදනවා විතරයි.. ඊට වඩා විස්තරයක් අපි දන්නෑ..
    කොම්පැණිය චීනෙ එක්කෙනෙක්ගෙ..

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මං වැඩි විස්තර කියන්න කැමති නැහැ.. බයයි ප්‍රශ්න ඇතිවෙයි කියලා..:dull:
    බෑන්ඩ් එකක් නැහැ මචං.. අන්බ්‍රෑන්ඩඩ්..
    අපි හදනවා විතරයි.. ඊට වඩා විස්තරයක් අපි දන්නෑ..
    කොම්පැණිය චීනෙ එක්කෙනෙක්ගෙ..

    umbe qualification monawada ban? degree thiye nam poddak PM daapan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    umbe qualification monawada ban? degree thiye nam poddak PM daapan
    මොන ඩිග්‍රියක්වත් නෑ බොල.. උසස් පෙළට යනකන් ඉගෙනගෙන තියෙනවා.. එච්චර තමා..:rofl: ඩිග්‍රි කරන්න තරම් කාලයක් උනෙත් නෑ.. උසස් පෙළ රිසාල්ට් අවුට් වෙලා මාස තුනකින් වගේ ජොබ් එක සෙට් කරලා දුන්නෙ..:dull: