මගේ Research එකේ වැඩකට ලොකු උදව්වක් ඕන ඔයාලගෙන්.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,876
    6,172
    113
    උඹේ questionnaire survey එක තනිකරම ATM users ලට, use කරන්නෙ නැති අයට නෙමෙයි, උඹ දැන් questionnaire survey එක නිකන්ම පබ්ලික් දානව, එතකොට ATM use නොකරන අයත් ඔහේ නිකන් ෆිල් කරන් යයි. උඹ මොන විදිහටද මේකෙ reliability එක check කරන්න ඉන්නෙ? කොහොමද decision එකකට යන්නෙ:dull:? මම supervisor උනා නම් කීයටවත් මේ questionnaire survey එකකට උඹ මේ කරන data collection criteria එක අනුමත කරන්නෙ නෑ :rofl:. මේක නිකන් හරියට, යුද්දෙදි වෙඩි වැදිලා තමන්ට උනු වේදනාව ගැන සෙබළුන්ගෙන් අහන්න තියෙන survey එකක්, උණ්ඩයක් දැකලවත් නැති සෙට් එකකගෙන් ඇහුව වගේ. :lol: මම supervisor උනා නම් උඹ රිසර්ච් එක reject ;)මචන් මේවගේ දානවනම් උඹේ supervisor ගෙන් අහල උපදෙස් අරන් කරන එක තමයි හොඳ :yes:. ඩිග්‍රියක් විතරක් නිසා අව්ලක් නැති වෙයි, ඒත් MSc වගේ නම් අනිවා supervisor ඕව හොඳට බලයි, ඒක නිසා පරිස්සමින්. ;) අපි නම් foreign university, රජයේ ඒව වල කොහොම වෙනවද දන්නෙ නෑ ... :)
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා

    ekath aththa thama.
    bt mata hithnwa 75% wath atm use karana un meka fill karai kiyla.

    mn nm hithnne meka 1000kagen withara fill karawan eeta passe 400k kamathi set ekakin aran research ekata gaththoth hodai kiyla.

    aniwa 1000k awoth 750k wath ATM use krnwamai.

    anik seen eka thama apita reliability eka koi weleth 100% gnna ba research ekakin.
    eka uparima hoda level ekakta gnna thama try krnna one itn.

    man nm hithnne meka awlk wenne na.
    MSc level nm komath researchc yaddi tikak thadatama thama :D
     
    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    උඹේ questionnaire survey එක තනිකරම ATM users ලට, use කරන්නෙ නැති අයට නෙමෙයි, උඹ දැන් questionnaire survey එක නිකන්ම පබ්ලික් දානව, එතකොට ATM use නොකරන අයත් ඔහේ නිකන් ෆිල් කරන් යයි. උඹ මොන විදිහටද මේකෙ reliability එක check කරන්න ඉන්නෙ? කොහොමද decision එකකට යන්නෙ:dull:? මම supervisor උනා නම් කීයටවත් මේ questionnaire survey එකකට උඹ මේ කරන data collection criteria එක අනුමත කරන්නෙ නෑ :rofl:. මේක නිකන් හරියට, යුද්දෙදි වෙඩි වැදිලා තමන්ට උනු වේදනාව ගැන සෙබළුන්ගෙන් අහන්න තියෙන survey එකක්, උණ්ඩයක් දැකලවත් නැති සෙට් එකකගෙන් ඇහුව වගේ. :lol: මම supervisor උනා නම් උඹ රිසර්ච් එක reject ;)මචන් මේවගේ දානවනම් උඹේ supervisor ගෙන් අහල උපදෙස් අරන් කරන එක තමයි හොඳ :yes:. ඩිග්‍රියක් විතරක් නිසා අව්ලක් නැති වෙයි, ඒත් MSc වගේ නම් අනිවා supervisor ඕව හොඳට බලයි, ඒක නිසා පරිස්සමින්. ;) අපි නම් foreign university, රජයේ ඒව වල කොහොම වෙනවද දන්නෙ නෑ ... :)

    ඔයා හරියට ප්‍රශ්න ටික බලලා නෑ නේ :rolleyes: පළවෙනි ප්‍රශ්නේ බලන්නකෝ

    Are you using ATMs? (ඔබ ATM යන්ත්‍ර භාවිතා කරන්නෙක්ද?)

    මෙතෙන්දි No Select කරන හැමෝම Remove කරනවා. මේ වගේම අනිත් හැම ප්‍රශ්නෙකටම මෙතන උත්තර තියෙනවා. හරියට බැලුවොත් පෙනේවි
    :):):):):):):)
     
    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    onna pirewwa

    යුතුකම් ඉටු කර ඇත :nerd:

    Done & Good luck for your research and academic life...

    Your response has been recorded. Thank you. ඔබගේ දත්ත ඇතුලත් කරන ලදී. ඔබට ස්තූතියි.

    Inna kala machan.
    Good luck

    බොහෝම ස්තූතියි යාළුවනේ............. :love::love::love::love:
     
    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    ඔබගේ දත්ත ඇතුලත් කරන ලදී. ඔබට ස්තූතියි.

    onna macho math wade kara

    Done.
    But seems that questions are not good enough to go for a conclusion.

    ඔයාලට ස්තූතියි..........!!