මගේ_කෙල්ල

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ල මෝඩ බොළඳ නෙවෙයි නේ, උගත් බොළඳ නේ. උඹත් ඔන්න ඔහෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් කියවල සීන් එකට එන්ටර් වෙයන්.

    මමනම් කියන්නේ ආදරේ කියන්නේ තනිකරම සංකල්පයක්/fantasy. කෙල්ල තමන්ගේ ආදරේ පෙන්නන්නේ එක විදිහකට, උඹ එක විදිහකට. ඒක බොළඳයි කියල උඹට වැරදියි කියන්න අයිතියක් නෑ. කවියක් එවනකොට ඒකි ආදරේ ප්‍රකාශ කරන විදිහ කියල හිතල සතුටු වෙයන්.

    :yes::yes:
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562

    උඹත් ඔන්න ඔහෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් කියවල සීන් එකට එන්ටර් වෙයන්

    :lol::lol::lol::lol:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අය්යො ඉතාම සරළයි නේ මචං ...අනිත් ඔක්කොම හරිනම් බැඳපන් . :yes::yes:

    *මගේ කෙල්ලත් ඔහොම තමා බඳින්න කළින්. අමු බොළඳයි.පුතා හම්බුනා විතරයි සිංදු ,කවි හුරතල් ඔක්කොම නෑ ..:rofl::rofl:

    වැඩේ කියන්නේ මං දැන් ආසයි wife ඉස්සර වගේ ඉන්නවනම් .නමුත් ඒක වෙන්නේ නෑ දැන් .:love::love:

    All the best in new year !!!
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    :rolleyes::yes::yes::yes: ඔව් එකත් හරි නේ. ඔන්න ඔහේ බැඳලා දානවා එහෙනම්.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බොලද, කෙලිලොල් බවත් සමහර වෙලාවට වටිනව බං.

    සහතික ඇත්ත ඕයි ..ඇත්ත කියනවා තමුසේ බැඳල නේද ?
    Happy new year bro !
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,424
    113
    මොනවද බන් මේ ලව් කියන්නේ. ශුක්‍රනු පිටවුනු ගමන් මුලු ලෝකෙම එපා වෙනවා බන්. මොන තරම් තාවකාලික වින්දනයක් ද බන් මේ. ඇත්තටම බැලුවොත් අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ
    කන එකයි සුකන එකයි. හා බොරුද? මිනිස් ජීවිතේ මීට වඩා අර්ථයක් තියෙන්න ඕන
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    මොනවද බන් මේ ලව් කියන්නේ. ශුක්‍රනු පිටවුනු ගමන් මුලු ලෝකෙම එපා වෙනවා බන්. මොන තරම් තාවකාලික වින්දනයක් ද බන් මේ. ඇත්තටම බැලුවොත් අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ
    කන එකයි සුකන එකයි. හා බොරුද? මිනිස් ජීවිතේ මීට වඩා අර්ථයක් තියෙන්න ඕන

    :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,424
    113
    අය්යො ඉතාම සරළයි නේ මචං ...අනිත් ඔක්කොම හරිනම් බැඳපන් . :yes::yes:

    *මගේ කෙල්ලත් ඔහොම තමා බඳින්න කළින්. අමු බොළඳයි.පුතා හම්බුනා විතරයි සිංදු ,කවි හුරතල් ඔක්කොම නෑ ..:rofl::rofl:

    වැඩේ කියන්නේ මං දැන් ආසයි wife ඉස්සර වගේ ඉන්නවනම් .නමුත් ඒක වෙන්නේ නෑ දැන් .:love::love:

    All the best in new year !!!

    ඕක ජීව විද්‍යාත්මක සිද්ධියක් බොලව්. කෙල්ලෙක් දරුවන් ලබන්න සුදුසු වයසට එනවිට නිකන්ම බොළද වෙනවා ඒ තමුන්ට ලැබෙන දරුවාට අවශ්‍ය වන මට සිලිටු සිිනිදු සුදු මුදු වචන සහ ක්‍රියාවන්. දරුවන් ලැබෙන්න පමා කරන්න කරන්න ඒ සැලකීම් ලැබෙන්නේ තමාගේ සමීපතමයින්ට. අවුරුදු 30 වෙලත් තාම ලමයෙක් හදලා නැත්නම් ඔය කියන බොළඳ බව අවුරුදු 30 කෙල්ලෙක්ගෙත් තියෙනවා. අවුරුදු 20න් ලමයි හදපු කෙල්ලෙක්ගෙ බලපන් බොළඳ ගති තියෙනවද කියලා. නෑ. ඒ ඔක්කොම ලමයට විතරයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    අයියෝ බං. ලව් කරනකොට බොලද උනේ නැත්තං කුඹුරු කොටනකොට බොළද වෙන්නද. මිනිස්සු උනාම ලව් කරනකොට බොළද වෙන්න ඕනේ. අහවල් වැඩේ කරනකොට කාමුක වෙන්න ඕනේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    adare wadi hinda wennati ban ganan ganna epa , eki hoda, bandata passee layi dennek hammba wenakota hari yai

    අයියෝ බං. ලව් කරනකොට බොලද උනේ නැත්තං කුඹුරු කොටනකොට බොළද වෙන්නද. මිනිස්සු උනාම ලව් කරනකොට බොළද වෙන්න ඕනේ. අහවල් වැඩේ කරනකොට කාමුක වෙන්න ඕනේ.

    අනේ මන්ද බන්.
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    මචන් අලුත් අවුරුද්දෙම ඉස්ස ඉස්සලාම මට තියන ප්‍රශ්නයක් ඉදිපත් කරන්නම්.

    මම මචන් ගර්ල්ස් ල කිහිප දෙනෙක් එක්කම ලව් එෆයාර්ස් තියාගෙන ඉඳලා තියනවා. විවද අවස්ථාවල ඒවා කැඩිලා බිඳිලා ගියා. මගේ වැරදිත් නිසා.

    දැන් වයසත් හරි නිසා බඳින්න ඕනෙත් කියල හිතුවා. දැන් ගර්ල් කෙනෙක් ඉන්නවා. එත් එයා ටිකක් බොළඳයි . හැබැයි ඉගෙන ගෙන තියනවා. ඩිග්‍රී කරලා දැන් Msc එකත් කරනවා.

    මට එක එක කවි එවනවා. මගේ සුදු අයියා. මගේ පන. ඔයවගේ ගොඩක් බොලද කතා වැඩියි. හරියට මල් පත්තරවල කතා වගේ. මට එක අවුල් පොඩ්ඩක්. එත් කියන්නත් බැහැ. දුක හිතිලා අඩනවා

    මම එහෙම කෙනෙක් නොවෙයි. මම කලින් යාළුවෙලා හිටපු ගැහැණු ළමයිත් බොළඳ නැහැ.

    මට මේක හෙන අවුලක් බන්. උබලගේ අදහස මොකද.

    ටිකක් කල් යනකොට ඕක සාමාන්‍ය වේවි බන්. ඒ කිඋවේ උඹේ වැඩි ඒකිගේ වැඩි එකතු වෙලා එකම අදහස් ටිකක් මත ජිවත් වේවි ..එතකොට හරි බන් .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ටිකක් කල් යනකොට ඕක සාමාන්‍ය වේවි බන්. ඒ කිඋවේ උඹේ වැඩි ඒකිගේ වැඩි එකතු වෙලා එකම අදහස් ටිකක් මත ජිවත් වේවි ..එතකොට හරි බන් .

    ඔව් ඔන්න ඔහේ බැඳලා දානවා. අනෙක එයාට ගෙදර ඉන්නලු ඕනේ. රක්ෂාවක් කරන්න ඕනේ නැතිලු. ඉතින් උගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ගොනෝ ඔය වගේ කෙල්ලෙක් ලැබෙන්න පින් කරල තියෙන්න ඕනා ...........
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    අයියෝ බං. ලව් කරනකොට බොලද උනේ නැත්තං කුඹුරු කොටනකොට බොළද වෙන්නද. මිනිස්සු උනාම ලව් කරනකොට බොළද වෙන්න ඕනේ. අහවල් වැඩේ කරනකොට කාමුක වෙන්න ඕනේ.

    ගොනෝ ඔය වගේ කෙල්ලෙක් ලැබෙන්න පින් කරල තියෙන්න ඕනා ...........

    සිරා බන්..මූටනන් පිස්සු..කොච්චර උගත් ස්ට්‍රෝන්ග් කෙල්ලෙක් උනත් සිරා ලව් කරද්දි ඔහොම තමා...හැබැයි සීරියස් වැඩක් කරද්දිත් පොඩි එකෙක් වගේ නන් අවුල් තමා...ලවු කරද්දි ඉතින් ඔය කවි එහෙම එවන එක සාමන්‍යයිනෙ..අනික උබත් හුරතල් වචන කියල කතා කරපන් ඒකිට
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    joke එකට බන් සුජීවගේ කතාව කිව්වේ. කෙල්ලට උඹ සීරියස් ඉන්න එක අව්ලක් නැත්නම් උඹට කෙල්ලගේ බොළඳ කම අව්ලක් නැත්නම් (සම්බන්ධය නවත්තන්න තරම්) අනිත් එකා අකමැතියි කියල තමන් හිතන විදිහ වෙනස් කරලා කෘතිම වෙන එක උඹට වගේම කෙල්ලටත් අව්ලක්.