මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    385
    83
    යකාගේ නවාතැනේ
    match eka balanna pala anna kello awith innawalu :P
    baby-smile.jpg

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,291
    268
    83
    On Earth
    okage pattapal boru ban.
    oka yana 3500 badu.
    okata kanna 2500 hoyagannawat baha
    metana param banawa 3500ta badu gahana eka gana
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    196
    0
    danne nati hinda ahanne
    oya godak site wala foot fetish kiyala tiyenawa.
    e mokakda ban??

    උබ අහලා ඇති නේ ගල් කපන එක ගැන? ගල් කපනවා කියන්නේ කෙල්ලොන්ගේ කලව අත ගාන එක සහා එක එක ලිංගික වැඩ සදහා ඒක යොදාගන්න එකටයි. foot fetish කියන්නේ දණහිසෙන් පහළ කොටස ඒ විදියටම යොදාගන්න එකටයි. සමහර එවුන් ඉන්නවා කෙල්ලොන්ගේ සෙරෙප්පු ලෙවකන ජාතියේ හිටන්. ඔය වනලා තියෙන ජංගි උස්සන්නේ ඒ වගේම මේ foot fetish තියෙන එවුන් කෙල්ලොන්ගේ සෙරෙප්පු උස්සගෙන ගිහින් ඒවා ලෙවකනවා.
    google කරලා බලපන්. ලංකාවේ මේ ජාතියේ එවුන් ඕන තරම් ඉන්නවා. අනේ මන්දා ජරාව ඒ වුනත් මේක තමයි foot fetish තියෙන එවුන් කරන්නේ.නමුත් ඉතින් ඒක පුද්ගලයාට අනුව වෙනස් වෙන දෙයක්. මම හිතන්නේ නෑ සෙරෙප්පු ලෙවකන්න තරම් පහතට වැටෙයි කියලා හැම එකාම නමුත් අඩුම තරමේ foot fetish තියෙන එවුන් කෙල්ලොන්ගේ කකුල් වලට ආසයි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    7,338
    1
    4,632
    113
    TrapHouse
    2014දි වත් නමෝවිත්තියෙන් කොහෙන්හරි කෙල්ලෙක් හොයාගෙන ට්‍රයි කරපන්. මටනම් දැන් ට්‍රයි කරලත් ඇතිවෙලා. ඒත් හැමෝටම එහෙම වෙන්නෙ නැහැ. යාළුවො කීදෙනෙක්ට මම කෙල්ලො සෙට් කරල දීල තියද :P
     

    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    2014දි වත් නමෝවිත්තියෙන් කොහෙන්හරි කෙල්ලෙක් හොයාගෙන ට්‍රයි කරපන්. මටනම් දැන් ට්‍රයි කරලත් ඇතිවෙලා. ඒත් හැමෝටම එහෙම වෙන්නෙ නැහැ. යාළුවො කීදෙනෙක්ට මම කෙල්ලො සෙට් කරල දීල තියද :P
    e ai ban ubata set wenna natta yalwont set karanna pulwanm ubta bari ai:P
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    10,256
    608
    113
    ubata dan wayasa keeyada gederata kiyala baeluwoth mokada
    ubata oka lokuma prasnayak wela thiyena nisai kiwwe
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,466
    889
    113
    Colombo
    SHIT SHIT one time girl ask me oyata girl friend kenek innawada kiyala. nikan ahuwada danneth naha.aparadee habay ithin mama eyata loku interest ekakuth naha. eya mage type eke neme :oo::oo::oo::oo:
    එහෙනම් ඉතින් කෙල්ල වැඩක් නෑ.
    ඔය උඹේ ටයිප් එක කිව්වේ මොකද්ද ? :confused::confused::confused:
     

    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    ubata dan wayasa keeyada gederata kiyala baeluwoth mokada
    ubata oka lokuma prasnayak wela thiyena nisai kiwwe
    ehma aulak na ban dan nam matat kellk hityoth hodi kiyala hituna ban ekai una maga waysa 24 bro
    එහෙනම් ඉතින් කෙල්ල වැඩක් නෑ.
    ඔය උඹේ ටයිප් එක කිව්වේ මොකද්ද ? :confused::confused::confused:
    :dull:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අපෝ උඹල මේ කෙල්ලො නෑ කියල මැරෙන්න හදනව, මට මේ ඉන්න ඒකත් එපා වෙලා ඉන්නෙ. :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,636
    1,113
    0
    uba dan owata gihin thiyenawada
    මගෙ ෆ්‍රෙන්ඩෙක් ඉන්නව ඌ තමයි සෙට් කරයි. පොරට එක කෝල් එකක් දුන්නනම් ඇති. ගියාද නැද්ද කියන්න ගියොත් තව සැරයක් නාන්න වෙනව. :rofl: