පෙනුම ඇටිටියුඩ් වගේ දේවල් තියෙන්න ඕන. මනුස්සයෙක්ව දැක්කම එන පලමු හැඟීම හරිම වැදගත් දෙයක්, අනික ඔය දෙකෙන් කෙනෙක් තමන් ගැන කොච්චර සැලකිලිමත්ද කියල පිට අයට පේනව. මොනවකලත් ඉතින් කවුරුත් කෙල්ලො ගෙදරට ගෙනැත් දෙන්නෙ නම් නැහැ. උනන්දුව තියෙන්න ඕන
eka eka ayata wenas ban samaharu kemathi kalu ayata samahara kello asai sudu unta emo wage unta yaka wage unta..body buildurslta kettu unta...man kiyanne no need to change yourself tamage widiyata kemthi un wenama innawa hebei ithin gedara idan nikan hitiyata hambenne nane kello daganna kello inna tanakata yanna one

habai umba wadagath widihata indapan! molee paawichchi karapan!



