මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
පෙනුම ඇටිටියුඩ් වගේ දේවල් තියෙන්න ඕන. මනුස්සයෙක්ව දැක්කම එන පලමු හැඟීම හරිම වැදගත් දෙයක්, අනික ඔය දෙකෙන් කෙනෙක් තමන් ගැන කොච්චර සැලකිලිමත්ද කියල පිට අයට පේනව. මොනවකලත් ඉතින් කවුරුත් කෙල්ලො ගෙදරට ගෙනැත් දෙන්නෙ නම් නැහැ. උනන්දුව තියෙන්න ඕන

eka eka ayata wenas ban samaharu kemathi kalu ayata samahara kello asai sudu unta emo wage unta yaka wage unta..body buildurslta kettu unta...man kiyanne no need to change yourself tamage widiyata kemthi un wenama innawa hebei ithin gedara idan nikan hitiyata hambenne nane kello daganna kello inna tanakata yanna one
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

පාට උස මහත කෙට්ටු ගැන නෙමෙයි බන් කියන්නෙ. මම කියන්නෙ නාවර පෙරා ගෙන ඉන්නෙ නැතුව පිලිවෙලකට ඉන්න මිසක් මොඩල් කෙනෙක් වගේ වෙන්න කියල නෙමෙයි.:dull:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
machan mama kiyanna da? umba wadhagath widihata indapan! kello ekkath katha karapan wadagath widihata (umbata honda kellek oone neam baduwak nathuwa). habei oonewata wadaa ganan ganna epa! Kello inna eun oya inne! anna ee wage nikan nothing wage hitapan. habei indala hitala podi joke ekak daala inna gaanakata. balapan 1.5 months pass unama mokada wenne kiyala! fb firends la wei mulinma... ee lanagata chat karai... ee langata phone numbers ganna puluwan! then oky! :lol: :yes: habai umba wadagath widihata indapan! molee paawichchi karapan!
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උස ඇති. ලංකාවේ කොල්ලෙක්ගේ Average උස අඩි 5 අගල් 4 1/2 යි. උබට කෙල්ලෙක් නැත්තේ ඒක නිසා නෙවෙයි Job/Money නැති නිසයි. ගොඩක් වෙලාවට කොල්ලෝ ආකර්ෂණය වෙන්න කෙල්ලගේ පෙනුමටයි, කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ මුදල්, කීර්තිය වගේ තත්වයන් වලටයි. උබ හොද Job එකක් කරන ගමන් කෙල්ලෙක් සෙට් කරගන්න යන්න එතකොට ඕක අමාරු නෑ.

A7A80Qd.png
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උස ඇති. ලංකාවේ කොල්ලෙක්ගේ Average උස අඩි 5 අගල් 4 1/2 යි. උබට කෙල්ලෙක් නැත්තේ ඒක නිසා නෙවෙයි Job/Money නැති නිසයි. ගොඩක් වෙලාවට කොල්ලෝ ආකර්ෂණය වෙන්න කෙල්ලගේ පෙනුමටයි, කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ මුදල්, කීර්තිය වගේ තත්වයන් වලටයි. උබ හොද Job එකක් කරන ගමන් කෙල්ලෙක් සෙට් කරගන්න යන්න එතකොට ඕක අමාරු නෑ.
ඔන්න විකීපීඩියා අනාතායා කොපි පේස්ට් දැම්මා. හෙහෙ විකිපීඩිය එකයි ඇත්ත ලෝකෙයි දෙකක්:rofl:
 
උබ හැම comment එකට පන්ඩිත reply දාන්න එපා බන්. Wikipedia එකේ තිබුන පළියටම මම ගන්නේ නෑ. මම Source එක බලලයි දාන්නේ. මේක ලංකාවේ උස පිළිබදව තිබ්බ Research එකක Result Report එකකින් අරගෙන තියෙන්නේ.

එතකොට ඇත්ත ලෝකයේ මිනිස්සු මැනලා කරපු Research එකක් මේක. දණ්ඩ වගේ උසට ඉන්නේ ටික දෙනක්යි ලංකාවේ ගොඩක්ම මිනිස්සු දණ්ඩ වගේ උස නෑ>

TyzUPna.png
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මාත් ඉස්සර කෙල්ලො නෑතිව නාහෙන් අඩ අඩ හිටියෙ
    මට පස්සෙ තෙරුන ආදරෙ කියන්නෙ බොරුවක් කියල
    එ කියන්නෙ අපි මෙ හිතාගෙන ඉන්නව වගෙ එකක් එතන නෑ
    එතන තියෙන්නෙ ගනු දෙනුවක්.
    පෙම්වතුන් පෙම්වතියන් අතර තියෙන ආදරෙ නෙමෙ අම්ම කෙනෙක් දරුවෙකුට කරන ආදරෙත් එහෙම තමයි
    මෙහෙම කිව්වම හුගාක් අය පොලු ඈරගෙන එනවා එ එයාලට තෙරෙන්නෙ නෑති නිසා නෙමෙයි
    හිරවෙලා තියෙන සිනි බොල ලොකෙ කඩා වෑටේ කියන බයට පිලිගන්න කෑමති නෑ

    උබට එක තෙරුම් නොගිය නිසා තමයි ඔක පිටිපස්සෙ ඔච්චර පන්නන්නෙ
    හොදට මතක තියගනින් කෙල්ලො එන්නෙ උබල හිතාගෙන ඉන්න පරම පවිත්‍ර ආදරෙට(එහෙම එකක් ඈත්ත්ටම නෑ )
    අනෙ පව් කියල නෙමෙ උන් බලපොරොත්තු වෙන යමක් අපෙ ලබෙන තුරා උන් ඉන්නව එව නැති වුන ගමන් යනව
    ඔක කෙල්ලොන්ට විතරක් නෙමෙ ගෙදර මිනිස්සුන්ටත් එකයි

    මෑච් එක දවසට උබව හම්බුනොත් තව කියල දෙන්නම්

    ඔය ටික අවබොද කරගත්තාම ජිවත් වෙන එක ලෙසි වෙනවා
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :yes::yes::yes::yes:
    ammapa aththa machan, sahathika aththa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මාත් ඉස්සර කෙල්ලො නෑතිව නාහෙන් අඩ අඩ හිටියෙ
    මට පස්සෙ තෙරුන ආදරෙ කියන්නෙ බොරුවක් කියල
    එ කියන්නෙ අපි මෙ හිතාගෙන ඉන්නව වගෙ එකක් එතන නෑ
    එතන තියෙන්නෙ ගනු දෙනුවක්.
    පෙම්වතුන් පෙම්වතියන් අතර තියෙන ආදරෙ නෙමෙ අම්ම කෙනෙක් දරුවෙකුට කරන ආදරෙත් එහෙම තමයි
    මෙහෙම කිව්වම හුගාක් අය පොලු ඈරගෙන එනවා එ එයාලට තෙරෙන්නෙ නෑති නිසා නෙමෙයි
    හිරවෙලා තියෙන සිනි බොල ලොකෙ කඩා වෑටේ කියන බයට පිලිගන්න කෑමති නෑ

    උබට එක තෙරුම් නොගිය නිසා තමයි ඔක පිටිපස්සෙ ඔච්චර පන්නන්නෙ
    හොදට මතක තියගනින් කෙල්ලො එන්නෙ උබල හිතාගෙන ඉන්න පරම පවිත්‍ර ආදරෙට(එහෙම එකක් ඈත්ත්ටම නෑ )
    අනෙ පව් කියල නෙමෙ උන් බලපොරොත්තු වෙන යමක් අපෙ ලබෙන තුරා උන් ඉන්නව එව නැති වුන ගමන් යනව
    ඔක කෙල්ලොන්ට විතරක් නෙමෙ ගෙදර මිනිස්සුන්ටත් එකයි

    මෑච් එක දවසට උබව හම්බුනොත් තව කියල දෙන්නම්

    ඔය ටික අවබොද කරගත්තාම ජිවත් වෙන එක ලෙසි වෙනවා

    දරුවා ඔබට ඉගෙනගන්න දේවල් ගොඩාක් තියානවා..:rofl::P
    උඹ කියනවා අම්මා කෙනෙක් දරුවෙක් අතර තියෙන්නේ ආදරයක් කොල්ලෙක් කෙල්ලෙක් අතර තියෙන්නේ ගණුදෙනුවක් කියලා. මතක තියාගන්න උපදින දරුවා ආදරයේ ප්‍රතිඵලයක්. ඒ අම්මා ආදරේ කරපු පෙම්වතා කසාද බැඳලා ඒ මනුස්සයගෙන් ලැබුනු දරුවා. ඒ දරුවා ගනුදෙනුවක
    ප්‍රතිඵලයක් නෙමෙයි.;)

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ හැම comment එකට පන්ඩිත reply දාන්න එපා බන්. Wikipedia එකේ තිබුන පළියටම මම ගන්නේ නෑ. මම Source එක බලලයි දාන්නේ. මේක ලංකාවේ උස පිළිබදව තිබ්බ Research එකක Result Report එකකින් අරගෙන තියෙන්නේ.

    එතකොට ඇත්ත ලෝකයේ මිනිස්සු මැනලා කරපු Research එකක් මේක. දණ්ඩ වගේ උසට ඉන්නේ ටික දෙනක්යි ලංකාවේ ගොඩක්ම මිනිස්සු දණ්ඩ වගේ උස නෑ>
    වෙබ් සෝස් අනාතයා. අපිටනම් වෙබ් සෝස් ඕන නැහැ ඕනතරම් ඇත්ත ජීවිතේ අත්දැකීම් තියෙනව
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාත් ඉස්සර කෙල්ලො නෑතිව නාහෙන් අඩ අඩ හිටියෙ
    මට පස්සෙ තෙරුන ආදරෙ කියන්නෙ බොරුවක් කියල
    එ කියන්නෙ අපි මෙ හිතාගෙන ඉන්නව වගෙ එකක් එතන නෑ
    එතන තියෙන්නෙ ගනු දෙනුවක්.
    පෙම්වතුන් පෙම්වතියන් අතර තියෙන ආදරෙ නෙමෙ අම්ම කෙනෙක් දරුවෙකුට කරන ආදරෙත් එහෙම තමයි
    මෙහෙම කිව්වම හුගාක් අය පොලු ඈරගෙන එනවා එ එයාලට තෙරෙන්නෙ නෑති නිසා නෙමෙයි
    හිරවෙලා තියෙන සිනි බොල ලොකෙ කඩා වෑටේ කියන බයට පිලිගන්න කෑමති නෑ

    උබට එක තෙරුම් නොගිය නිසා තමයි ඔක පිටිපස්සෙ ඔච්චර පන්නන්නෙ
    හොදට මතක තියගනින් කෙල්ලො එන්නෙ උබල හිතාගෙන ඉන්න පරම පවිත්‍ර ආදරෙට(එහෙම එකක් ඈත්ත්ටම නෑ )
    අනෙ පව් කියල නෙමෙ උන් බලපොරොත්තු වෙන යමක් අපෙ ලබෙන තුරා උන් ඉන්නව එව නැති වුන ගමන් යනව
    ඔක කෙල්ලොන්ට විතරක් නෙමෙ ගෙදර මිනිස්සුන්ටත් එකයි

    මෑච් එක දවසට උබව හම්බුනොත් තව කියල දෙන්නම්

    ඔය ටික අවබොද කරගත්තාම ජිවත් වෙන එක ලෙසි වෙනවා

    :angry:
    ඉඳලා ඉඳලා ගොන් කතාවක් කිව්වෙ මොකද? කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි ආදරේ ගැන කතාකරනකොට අම්මගෙ ලමයින්ගෙ ලව් එක ඇදලා ගන්න එපා. ඕක කොහෙත්ම මෙතනට අදාල නැහැ.
    උඹට අකැමතිනම් කරන උන්ට කුප්ප කතා නොකිය ඉඳපන්.. උඹ කියන්නෙ එකෙක් විතරයි. එලියට බැසොත් ඕන තරම් ඇත්තටම ආදරේ කරලා ස්තුටින් ඉන්න උන් ඕන තරම් තියෙනව. ආත්මාර්ථකාමී උන්ට ලව් කරන්න බැහැ කියලා අනිත් උන්ට බැනලා වැඩක් තියෙනවද

    :angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    වෙබ් සෝස් අනාතයා. අපිටනම් වෙබ් සෝස් ඕන නැහැ ඕනතරම් ඇත්ත ජීවිතේ අත්දැකීම් තියෙනව

    මම දාන ඒවා උබ පිළිගන්නේ නැත්නම් මම දාන ඒවට reply කරන්න එපා ඒක කිසිම තේරුමක් නැති වැඩක් මොකද උබත් එක්ක argue කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. Research එකක් කරන්නේ දහස් ගනන් සෙනග ඇසුරින් එක පුද්ගලයෙක්ට මිනිස්සු 1000,2000 ක් එක්ක ඇසුරක් තියෙන්න විදියක් නෑ. උබ නම් අමු Bigot කෙනෙක්.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ahaaa mama dakka miti kollek couple diha bala bala yanawa, ubada e? mage kella kiwwa api diha ara kolla amuthuwata balanawa kiyala, aye awth ahu wenna epa, k?
    lol
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම දාන ඒවා උබ පිළිගන්නේ නැත්නම් මම දාන ඒවට reply කරන්න එපා ඒක කිසිම තේරුමක් නැති වැඩක් මොකද උබත් එක්ක argue කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. Research එකක් කරන්නේ දහස් ගනන් සෙනග ඇසුරින් එක පුද්ගලයෙක්ට මිනිස්සු 1000,2000 ක් එක්ක ඇසුරක් තියෙන්න විදියක් නෑ. උබ නම් අමු Bigot කෙනෙක්.
    ඉතින් ඕවා ඔරිජිනල් එකෙන් ඇවිත් දාපන්කො.. උඹ ඔරිජිනල් එකෙන් එන්නෙ නැත්තෙ උඹට මානසික අතවරයක් කරපු සීන් එක නිසාද? :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඉතින් ඕවා ඔරිජිනල් එකෙන් ඇවිත් දාපන්කො.. උඹ ඔරිජිනල් එකෙන් එන්නෙ නැත්තෙ උඹට මානසික අතවරයක් කරපු සීන් එක නිසාද? :rofl:

    Online කුඩ්ඩෝ එක්ක කියවන්න මට වෙලා නෑ බන්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උස ඇති. ලංකාවේ කොල්ලෙක්ගේ Average උස අඩි 5 අගල් 4 1/2 යි. උබට කෙල්ලෙක් නැත්තේ ඒක නිසා නෙවෙයි Job/Money නැති නිසයි. ගොඩක් වෙලාවට කොල්ලෝ ආකර්ෂණය වෙන්න කෙල්ලගේ පෙනුමටයි, කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ මුදල්, කීර්තිය වගේ තත්වයන් වලටයි. උබ හොද Job එකක් කරන ගමන් කෙල්ලෙක් සෙට් කරගන්න යන්න එතකොට ඕක අමාරු නෑ.

    A7A80Qd.png

    ඕකේ ඔහොම දාලා තිබුනට එළකිරි එකේ ඉන්නේ ඔක්කොම අඩි 6 ඉලන්දාරි...mama hithanne lankawe usama kollo witharai elakiri enne...:lol::lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    දරුවා ඔබට ඉගෙනගන්න දේවල් ගොඩාක් තියානවා..:rofl::P
    උඹ කියනවා අම්මා කෙනෙක් දරුවෙක් අතර තියෙන්නේ ආදරයක් කොල්ලෙක් කෙල්ලෙක් අතර තියෙන්නේ ගණුදෙනුවක් කියලා. මතක තියාගන්න උපදින දරුවා ආදරයේ ප්‍රතිඵලයක්. ඒ අම්මා ආදරේ කරපු පෙම්වතා කසාද බැඳලා ඒ මනුස්සයගෙන් ලැබුනු දරුවා. ඒ දරුවා ගනුදෙනුවක
    ප්‍රතිඵලයක් නෙමෙයි.;)

    [/SIZE]

    :angry:
    ඉඳලා ඉඳලා ගොන් කතාවක් කිව්වෙ මොකද? කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි ආදරේ ගැන කතාකරනකොට අම්මගෙ ලමයින්ගෙ ලව් එක ඇදලා ගන්න එපා. ඕක කොහෙත්ම මෙතනට අදාල නැහැ.
    උඹට අකැමතිනම් කරන උන්ට කුප්ප කතා නොකිය ඉඳපන්.. උඹ කියන්නෙ එකෙක් විතරයි. එලියට බැසොත් ඕන තරම් ඇත්තටම ආදරේ කරලා ස්තුටින් ඉන්න උන් ඕන තරම් තියෙනව. ආත්මාර්ථකාමී උන්ට ලව් කරන්න බැහැ කියලා අනිත් උන්ට බැනලා වැඩක් තියෙනවද

    :angry:

    මෙහෙම කිව්වම හුගාක් අය පොලු ඈරගෙන එනවා එ එයාලට තෙරෙන්නෙ නෑති නිසා නෙමෙයි
    හිරවෙලා තියෙන සිනි බොල ලොකෙ කඩා වෑටේ කියන බයට පිලිගන්න කෑමති නෑ
    මෙතනින් නවතිමි ඔබලා සමග මට වාද කර ලබ ගැනිමට දෙයක් නැත

    390154_10150504614077156_521982155_8393489_10760.jpg
     
    Last edited: