මචංලා ඩවුන්ලෝඩ් උදවුවක් ඕනේ..
මචන් බැරි වෙලාවත් මොකක් හරි ඩවුන්ලෝඩ් කර කර ඉද්දී ලයිට් ගියොත් හරි එහෙම නැත්නම් කනෙක්ශන් එකට කෙලවුනොත් ඩවුන්ලෝඩ් කර කර ඉන්න එකට හරිනේ,ඒ නිසා මේකට පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් කියන්න,ලොකු උදවුවක්.

Last edited: