මචංලා මට මාර අකරතැබ්බක් උනා බං

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා මට මාර අකරතැබ්බක් උනා බං

    මචංලා මට මාර අකරතැබ්බක් උනා බං
    මගේ hard එක ගියා.මෙ දෙවෙනි එක.පලවෙනි hard එකට කෙල උනාම හිත හදාගත්තා.දැං දෙවෙනි එකටත් බඩු හරි.දැං මචං ගැටලුව තමයි මගේ වැදගත් ලියකියවිලි සේරම ඒකේ.ඒව ගන්නේ කොහොමද?කලින් එකේ ඒවා ගැන හිත හදාගත්තට මේකටත් එහෙම කරන්න බැනේ.මගේ වැදගත්ම දේවල් ගොඩයි.ෆිල්ම්ස්, ,ෆොටෝස්, මෙච්චරකල් එකතු කරපු මියුසික්, හැමදේම.....සමහර ෆොටොස් කවදාවත් හොයන්න බැරි ඒවා.පරණ ෆැමිලි ෆොටෝස් නැ කියලා දැනගත්තොත් අම්මා මගේ ඔලුව කයි.ඒ ටික ගොඩදාගන්න උදව්වක් දන්න එකෙක් දීපල්ල මචං:(:(:(:(:(:(

    samsung HD080HJ/DOM(80GB/7200rpm/8m) sata hard 1k

    උදව් කරපල්ලා ලෙකු පිනක් කෙලවුනාට කමක් නැ ඩේටා ටික ගන්න විදිහක් හොයලා දීපල්ලා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඩෙටා රිකවරි සොෆ්ට් වෙයාර්ස් තියෙනවා
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    Hard eka giya kiyanne badu harin ithin ban :no::(:(

    Ehema hard ekakin ayth data gannawa kiyanne maruna minihekgen athsanak (sign) ekak gannawa wage karanna bari deyak :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හාඩ් එකේ බෝඩ් එක ගිහින් නම් මොකක් හරි කරන්න පුලුවන්..... ඒත් මිකැනිස්ම් කේස් එකක් නම්..... සොරි ඩොට් ඈල් කේ තමා..... :(
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Hard දෙකම ගියා නම් උබේ Motherboard එකේ හරි PSU (Power supply unit) එකේ හරි කේස් එකක් ඇති ඒක හදලා මිසක් තුන්වැනි එක දාන්න එපා. Data recover කරන්න ඕනේ නම් හොදම විදිය ඕක තැනකට දීලා කරගන්න එකයි එතකොට එළියේ IC එකක් ගිහිල්ලා තිබුනොත් අළුත් එකක් දාලා recover කරන්න පුලුවන් වෙයි නමුත් ඇතුලේ ගිහින් තිබුනොත් ගොඩක් කේස් මොකද ඇතුල ගලවන එක harddisk එකේ plate එකට හොද නෑ.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේ තියෙන්නේ එළියේ circuit board එක මේකේ IC එකක් ගිහින් නම් හදන්න පුලුවන්.

    N40P_SATA.jpg
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    I think it MAY be possible. But you need a help from someone who knows this side very well.

    There are two ways that drives crash: Logical failure and mechanical failure. In a logical failure, the drive's components are physically undamaged, but because of either accidental formatting or a corrupt file system, the drive is not able to find and navigate its own data. However, unless it has been overwritten, that data still exists on your drive.

    A mechanical failure means that your drive has broken parts that are preventing it from working—busted drives often make a telltale clicking sound as they futilely attempt to access their files. If you hear that, your data may still be there, but you're not getting it back without calling in the experts

    http://www.popularmechanics.com/technology/how-to/tips/4294038
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Nuwara Paththe ekek innwa macahn oona hard ekak hadala dena man wisthra dan naa ee paththe ekekgen hoyala balahan habeyi bara gaanak gannawa macahn. 10k withra gani samahara wita .. umba dupath widihata palayan.. :)
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    Nuwara Paththe ekek innwa macahn oona hard ekak hadala dena man wisthra dan naa ee paththe ekekgen hoyala balahan habeyi bara gaanak gannawa macahn. 10k withra gani samahara wita .. umba dupath widihata palayan.. :)

    ado kohomath salli na ban amaruwen aluth hard ekak gaththeth

    nuwara koheda ban u

    kohomada hoya ganne.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මචං මගේ හාඩ් එකෙත් බෝඩ් එක ගිහිල්ලා. දන්න එකෙක් මටත් කියපල්ලකො බෝඩ් එකක් දාගන්න පුළුවන් තැනක් කොළඹට ළඟ පාත.. :(
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    mage gava sata 80k thiyenava. Same model, HD080HJ :)
    board eke aulaknam avith mage eke board eka dala vade karala denna puluvan.

    Mama Kalutara.
     
    Last edited: