මචංලා මට මාර අකරතැබ්බක් උනා බං
මචංලා මට මාර අකරතැබ්බක් උනා බං
මගේ hard එක ගියා.මෙ දෙවෙනි එක.පලවෙනි hard එකට කෙල උනාම හිත හදාගත්තා.දැං දෙවෙනි එකටත් බඩු හරි.දැං මචං ගැටලුව තමයි මගේ වැදගත් ලියකියවිලි සේරම ඒකේ.ඒව ගන්නේ කොහොමද?කලින් එකේ ඒවා ගැන හිත හදාගත්තට මේකටත් එහෙම කරන්න බැනේ.මගේ වැදගත්ම දේවල් ගොඩයි.ෆිල්ම්ස්, ,ෆොටෝස්, මෙච්චරකල් එකතු කරපු මියුසික්, හැමදේම.....සමහර ෆොටොස් කවදාවත් හොයන්න බැරි ඒවා.පරණ ෆැමිලි ෆොටෝස් නැ කියලා දැනගත්තොත් අම්මා මගේ ඔලුව කයි.ඒ ටික ගොඩදාගන්න උදව්වක් දන්න එකෙක් දීපල්ල මචං

samsung HD080HJ/DOM(80GB/7200rpm/8m) sata hard 1k
උදව් කරපල්ලා ලෙකු පිනක් කෙලවුනාට කමක් නැ ඩේටා ටික ගන්න විදිහක් හොයලා දීපල්ලා