මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    අම්මට උඩු... :sorry: ඒක බැලුවෙ නෑනේ.... එකනේ යකෝ මුන්ගෙ කිසිම අප්ඩේට් එකක් නෑනේ... :growl:

    monna update da buwa dan redi hodanwa athi, lambayi balanwa athi kade yanwa athi kohe elakiri enanda :lol:
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    සුභ පැතුම් මචෝ.. හොද ඩොකෙක් අල්ලපන්.. මම අල්ලපු එකාට දින වැරදිලා අන්තිමේදී පට්ට කට්ටක් කන්න උනා.දරුවගෙ පිනකට ගොඩ ආවෙ..private ගියත් case එකක් ආව ගමන් රජයෙ එකකට මාරු කරනව.ඒක නිසා බොහොම පරිස්සමින් හොයල බලන්න.අනික ගමේ ක්ලිනික් එකට යන්න ඕන තමයි.ඒ වුනාට ඉතින් එතන පට්ට කට්ටක් කන්න වෙන්නෙ.මමනම් ගමෙ එකට ගියේ නෑ. මම private hospital එකක channel කරල ගියේ.තව youtube එකේ තියෙනව එක එක music,wife ට අහන්න දෙන්න හොද.ඒව බබාටත් හොදයි කියල කියනව.ඊට අමතරව අපෙ ගෙදරනම් පිරිත් දාල තිවුන හැමදාම රෑ එලිවෙනකන්.
     

    NLND1989

    Member
    May 29, 2009
    10
    5
    3
    මගේ wife නෝමල් ඩිලිවරි ඒකකට ගිහින් අන්තිම මොහොතේ සිීසර් කරන්න වුනා Ninewells.
    May 2019. 2.5 Days Super Deluxe Room
    Total Bill - Rs.354,000


    හොස්පිටල් එකේ පැකේජස් තියෙනවා. ඔයාට ගාණ අඩුවෙන් කරගන්න ඔ්නි නම් හොස්පිටල් එකට මුලින්ම ගිහින් පැකේජස් වලට ඩිලිවරි කරන ඩොක්ටර්ල කව්ද කියල අහගන්න. අන්න එතකොට ගාන අඩුවෙන් කරගන්න පුළුවන්. හොස්පිටල් එකේ කරන හැම දේම ඔයා සිලෙක්ට් කරන ඩොක්ටර් මත තමයි තීරණය වෙන්නෙ.

    ඩොක්ටර්ගෙ ලෙවල් එක මත අයකිරීම් වෙනස් වෙනවා. ප්‍රොෆෙසර් කෙනෙක් එහෙම සාමාන්‍යයෙන් සීසර් එකක් කලොත් ලක්ෂයක් විතර වැටෙනවා. හැබැයි ඉතින් එයාල සීසර් කරන්නෙ නොකර බැරි උනොත් විතරයි.


    මට රෙකමන්ඩ් කරන්න පුළුවන් Prof. හේමන්ත සේනානායකව. චැනල් කරන්න පුළුවන් ජෝෂප් ෆ්‍රේසර් එකේ විතරයි. සල්ලි පස්සෙ යන්න‌ෙ නෑ. පේෂන්ට්ලට ගැන බොහෝම හොඳින් හොයල බලනවා ඔ්නි දෙයක් කතා කරන්න පුළුවන් හොස්පිටල් වලත් සැලකිලි වැඩියි. SCAN වලට චාජ් කරන්නෙත් නෑ. කොල් කරල බුකින් දාන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: ryandok