මචන්මම මන දාගෙන 7 බෑවා!! elakiri thanx

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන්මම මන දාගෙන 7 බෑවා!! elakiri thanx

    untitled.jpg


    මචන්මම මන දාගෙන 7 බෑවා!!මචන් මම ස්තුති වන්ත වෙන්න ඕන අර ත්‍රේඩ් එකක් දාලා මට ලින් එක දුන්න සහෝදරයට මම කොහොම හරි සෙවන් බෑවා 4 ජීබී පෙන් එකක් තිවුන නිසා 3.81 විතර ෆයිල් එක බෑවා. පස්සෙ බාලා පෙන් එකට ෆයිල් කොපි කරනකොට පෙන් එකේ සයිස් මදි. 4 ගිබායිට් කිව්වට මේ ටෙන්එම 3.75 යි. දැන් මට දැනගන්න ඕන. 4ගිහාබයිට් පෙන් එකක් කීයක් විදර වෙනවද කියලා...