මචන්ලා ටුවරිසම් වලට වාහනයක් ගන්න

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    රට ඉන්නවා නම්, ඔහේ වැඩකරන්න පුළුවන් කාලේ ඉවර වෙලා ආයෙ ලංකාවට එන්න වෙනව නම් ඉස්සෙල්ලා මෙහෙ තමුන් ස්ථාවර වෙලා ඉන්න. ඔය වාහනේ ගත්තට දුවන්නෙ වෙන කෙනෙක් නම්, ඔයා දාන ලීසින් එක විතරක් කවර් වෙනව නම් අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ කිලෝමීටර් ලක්ෂ ගානක් දුවපු වාහනේ විතරක් නම් ලොකු ගනන් වල වාහන වලට යන්න එපා.
    මුලින් මෙහෙ තමුන්ගේ සල්ලි වලින් සල්ලි හදන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ටිකක් ගොඩදාගන්න. දැනටමත් හොඳ පැත්තකින් තමුන්ගේ නමට ඉඩමක් තියෙනවා නම් එක්කො කඩයක්, ගෙයක්, බොඩිමක් හරි හදලා ඒකෙන් ආදායමක් ගන්න බලන්න. මොකද ඉන්ෆ්ලේශන් එකත් එක්ක ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ගැලපිලා යන හින්දා. ඔය විදිහට ඔයාට මෙහෙ ඇවිත් ශේප් එකේ අද වටිනාකමෙන් රුපියල් ලක්ෂ 2ක් වත් ආදායමක් ලැබෙන දෙයක් හදාගන්න බලන්න. පස්සේ ඔයා මෙහෙ එන්න කිට්ටුව ඔයාට මෙහෙ ඇවිත් ටුවරිසම් හරි වෙන මොනව හරි කරන්න වාහනයක් ගන්න.
    දැන් මෙහෙ ඉන්න කෙනාට වාහනයක් ගන්නම ඔනේ නම්, පුළුවන් උපරිම ලීසන් දාන්න පුළුවන්, බ්‍රන්ඩ් නිව් වගේ පොඩි වාහනයක් ගන්න. ලක්ශ 60-70 අතර පොඩි වාහන ඔන තරම් තියෙනවා.

    Thank me later
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541

    මල්ලිව ගොඩදාන්න නෙ අයියා බලන්නෙ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,750
    16,974
    113
    අරගෙන දාන්න ඉන්නෙ.මොනවද හොද සාමන්නයෙන්.
    මචන් ලීස් එකක් දානකොට කීයක් වගෙ මුලින් දෙන්න ඕනද? උදාහරණයක් හැටියට axio එකක් ගන්නවනම් මුලින් කීයක් වගෙ ඕනද?
    මට මෙ ගැන දන්න අය හොද මොඩෙල් ටිකකුයි මුලින් කීයක් වගෙ දෙන්න ඕනද කියන එක පොඩ්ඩක් කියන්න. මගේම මල්ලි තමයි වහානෙ දුවන්නෙ.කාර් එකක් වගෙ බැලුවෙ මචන්.
    Magnite
     
    • Like
    Reactions: Jim_Moriarty

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    අරගෙන දාන්න ඉන්නෙ.මොනවද හොද සාමන්නයෙන්.
    මචන් ලීස් එකක් දානකොට කීයක් වගෙ මුලින් දෙන්න ඕනද? උදාහරණයක් හැටියට axio එකක් ගන්නවනම් මුලින් කීයක් වගෙ ඕනද?
    මට මෙ ගැන දන්න අය හොද මොඩෙල් ටිකකුයි මුලින් කීයක් වගෙ දෙන්න ඕනද කියන එක පොඩ්ඩක් කියන්න. මගේම මල්ලි තමයි වහානෙ දුවන්නෙ.කාර් එකක් වගෙ බැලුවෙ මචන්.
    මගෙ යාලුවොත් ඉන්නව tourism කරන yaris , toyota belta තිබුන යාලුවො දෙන්නෙක්ම brand new honda city වලට මාරු උනා
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    මල්ලිව ගොඩදාන්න නෙ අයියා බලන්නෙ.
    අපේ ඔෆිස් එකේ රෙන්ට් එකට එන වාහන වල මමත් ඔය වගේ අයියා කොරියාවෙ ඉඳන් මල්ලි මෙහෙ පදින කාර්, van වල ගිහින් තියෙනවා. එක කොල්ලෙක් එක්ක කතා කලාම තෙරුනේ නම් කොල්ලො දෙන්නම පව්, ගේමක් ගහන්නෙ. තව එකෙක් සෙට් උනා ඌ පවුලේ ලොකු එකා, අවුරුදු ගානක් කොරියාවෙ කඹුරල ගෙවල්වල උන්ටම කරල දැන් උට ආයේ කොරියා යන්න බෑලු වයස එක්ක, දැන් පොරට තියෙන්නෙ කොරියාවෙ සල්ලි වලින් ගත්තු KDH වෑන් එක විතරයි, ඒකත් ඉතින් ලක්ෂ , 5 දුවලා. ඌත් පවු.
    හැබැයි රට ඉන්න එකා දැනගන්න ඔනේ තමුන් ගේම ගහල ගන්න සල්ලි හරියට ඉතුරු කරල ගේමක් ගහ ගන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ලාබද බන් ඔය වැඩේ? කොහොමද අපි connection එකක් හදාගන්නෙ
    Zone eke euntath dan duwanna amarui .season eke gahana game akak tamai .thamanma diwwoth hari ,wena mokata dunnath iwarai itin.

    godak korea isreal giya kollo tourism kiya kiya wahana aran antimata lease dala duwanna thenak nethi unama kohe hari tour company akakata denawa .aru visa iwarawela anakota wahane karaththayak..
    import nawathwapu nisane wahana ohoma giye ,nethnam oya kdh 2006 witara dan wenakota 30 ta wage yanne bessa widiyata ..
    loku dewal tiyenawa oke itin tawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,246
    47,091
    113
    රට ඉන්නවා නම්, ඔහේ වැඩකරන්න පුළුවන් කාලේ ඉවර වෙලා ආයෙ ලංකාවට එන්න වෙනව නම් ඉස්සෙල්ලා මෙහෙ තමුන් ස්ථාවර වෙලා ඉන්න. ඔය වාහනේ ගත්තට දුවන්නෙ වෙන කෙනෙක් නම්, ඔයා දාන ලීසින් එක විතරක් කවර් වෙනව නම් අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ කිලෝමීටර් ලක්ෂ ගානක් දුවපු වාහනේ විතරක් නම් ලොකු ගනන් වල වාහන වලට යන්න එපා.
    මුලින් මෙහෙ තමුන්ගේ සල්ලි වලින් සල්ලි හදන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ටිකක් ගොඩදාගන්න. දැනටමත් හොඳ පැත්තකින් තමුන්ගේ නමට ඉඩමක් තියෙනවා නම් එක්කො කඩයක්, ගෙයක්, බොඩිමක් හරි හදලා ඒකෙන් ආදායමක් ගන්න බලන්න. මොකද ඉන්ෆ්ලේශන් එකත් එක්ක ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ගැලපිලා යන හින්දා. ඔය විදිහට ඔයාට මෙහෙ ඇවිත් ශේප් එකේ අද වටිනාකමෙන් රුපියල් ලක්ෂ 2ක් වත් ආදායමක් ලැබෙන දෙයක් හදාගන්න බලන්න. පස්සේ ඔයා මෙහෙ එන්න කිට්ටුව ඔයාට මෙහෙ ඇවිත් ටුවරිසම් හරි වෙන මොනව හරි කරන්න වාහනයක් ගන්න.
    දැන් මෙහෙ ඉන්න කෙනාට වාහනයක් ගන්නම ඔනේ නම්, පුළුවන් උපරිම ලීසන් දාන්න පුළුවන්, බ්‍රන්ඩ් නිව් වගේ පොඩි වාහනයක් ගන්න. ලක්ශ 60-70 අතර පොඩි වාහන ඔන තරම් තියෙනවා.

    Thank me later

    අඩෝ මේ වගේ අැඩ්වයිස් අද කාලේ තමන්ගේ පවුලේ ඵකෙක්වත් දෙන්නේ නෑ..ඵළකිරියේ වටිනාකම වැඩිවෙන්නේ උඹල වගේ උන් නිසා බං..ජයම වේවා..❤️👍
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    Bro,
    Don't buy vehicles for tourism at this point. Because you will find a vehicle which has been used a lot and, when you start tourism, with the higher number of KMs you do, you will spend more time in the garage.
    Then, if you are planning to use a different driver, don't do that (as you are new to the industry)
    Also, if you don't have a DMC that continuously giving you business or method to get tours somehow, don't do that.
    I am not discouraging you, but telling you the truth.

    Many people think if they can buy a vehicle and make it use for tourism, they can easily pay the lease and earn something. That is not true. That is the very same reason why big tourism companies hire vehicles from outside instead having their own vehicles.
    If you really want to do that, you need to do a bigger research. However, if you can buy a vehicle spot cash 9no loans, no lease), then you can do it.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    අපේ ඔෆිස් එකේ රෙන්ට් එකට එන වාහන වල මමත් ඔය වගේ අයියා කොරියාවෙ ඉඳන් මල්ලි මෙහෙ පදින කාර්, van වල ගිහින් තියෙනවා. එක කොල්ලෙක් එක්ක කතා කලාම තෙරුනේ නම් කොල්ලො දෙන්නම පව්, ගේමක් ගහන්නෙ. තව එකෙක් සෙට් උනා ඌ පවුලේ ලොකු එකා, අවුරුදු ගානක් කොරියාවෙ කඹුරල ගෙවල්වල උන්ටම කරල දැන් උට ආයේ කොරියා යන්න බෑලු වයස එක්ක, දැන් පොරට තියෙන්නෙ කොරියාවෙ සල්ලි වලින් ගත්තු KDH වෑන් එක විතරයි, ඒකත් ඉතින් ලක්ෂ , 5 දුවලා. ඌත් පවු.
    හැබැයි රට ඉන්න එකා දැනගන්න ඔනේ තමුන් ගේම ගහල ගන්න සල්ලි හරියට ඉතුරු කරල ගේමක් ගහ ගන්න.
    සමහර දේවල් කරන්නෙ සහෝදර කමට, ප්‍රතිලාභ බලාගෙනම නෙමේ, මටත් සෑහෙන අවාසි වෙලා තියනව සමහරුන්ට කලාට කෙළෙහිගුණයක් නෑ.
     
    • Like
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,082
    3,539
    113
    Pls wear a MASK
    සමහර දේවල් කරන්නෙ සහෝදර කමට, ප්‍රතිලාභ බලාගෙනම නෙමේ, මටත් සෑහෙන අවාසි වෙලා තියනව සමහරුන්ට කලාට කෙළෙහිගුණයක් නෑ.

    Apo lankawe un nam machan lan karagannama epa..yaluwo, sahodarayo okkotama wada hapan..😇
     
    • Like
    Reactions: kingcapton

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    රට ඉන්නවා නම්, ඔහේ වැඩකරන්න පුළුවන් කාලේ ඉවර වෙලා ආයෙ ලංකාවට එන්න වෙනව නම් ඉස්සෙල්ලා මෙහෙ තමුන් ස්ථාවර වෙලා ඉන්න. ඔය වාහනේ ගත්තට දුවන්නෙ වෙන කෙනෙක් නම්, ඔයා දාන ලීසින් එක විතරක් කවර් වෙනව නම් අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ කිලෝමීටර් ලක්ෂ ගානක් දුවපු වාහනේ විතරක් නම් ලොකු ගනන් වල වාහන වලට යන්න එපා.
    මුලින් මෙහෙ තමුන්ගේ සල්ලි වලින් සල්ලි හදන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ටිකක් ගොඩදාගන්න. දැනටමත් හොඳ පැත්තකින් තමුන්ගේ නමට ඉඩමක් තියෙනවා නම් එක්කො කඩයක්, ගෙයක්, බොඩිමක් හරි හදලා ඒකෙන් ආදායමක් ගන්න බලන්න. මොකද ඉන්ෆ්ලේශන් එකත් එක්ක ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ගැලපිලා යන හින්දා. ඔය විදිහට ඔයාට මෙහෙ ඇවිත් ශේප් එකේ අද වටිනාකමෙන් රුපියල් ලක්ෂ 2ක් වත් ආදායමක් ලැබෙන දෙයක් හදාගන්න බලන්න. පස්සේ ඔයා මෙහෙ එන්න කිට්ටුව ඔයාට මෙහෙ ඇවිත් ටුවරිසම් හරි වෙන මොනව හරි කරන්න වාහනයක් ගන්න.
    දැන් මෙහෙ ඉන්න කෙනාට වාහනයක් ගන්නම ඔනේ නම්, පුළුවන් උපරිම ලීසන් දාන්න පුළුවන්, බ්‍රන්ඩ් නිව් වගේ පොඩි වාහනයක් ගන්න. ලක්ශ 60-70 අතර පොඩි වාහන ඔන තරම් තියෙනවා.

    Thank me later
    මේක ඇත්ත, කොහේ දැම්මත් පැලවෙන බිස්නස් කීපයක් තියෙනවා, මේ කියලා තියෙන දේවල් ඒ අස්සේ තියෙනවා.
    ඉස්සෙල්ලා මේ වගේ දේකට සල්ලි දාලා ඒක දුවන්න දීලා ඒකෙනුත් රෝලට උදව්වක් එනකොට ටුවරිසම් වලට බහින්න.
    එතකොට ටුවරිසම් වලින් පොඩ්ඩක් රෝල එහෙ මෙහෙ උනත් ජිවිතේ දුවාගන්න බැකප් එකක් තියෙනවා
     
    • Like
    Reactions: casc_rokz

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    තියන වැගන් කාර් ඔක්කොම වගේ හොඳට දුවල තමයි තියෙන්නෙ. fit shuttle, axio fielder, honda freed, toyota sienta. 1.20 උඩ තමා. toyota roomy එකත් හොඳයි.
    Roomy එක සෙට් වෙනවද බං ටුවරිසම් වලට? බූට් ස්පේස් එක මදි නැද්ද ඒකෙ?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    Roomy එක සෙට් වෙනවද බං ටුවරිසම් වලට? බූට් ස්පේස් එක මදි නැද්ද ඒකෙ?
    300L වගේ තමයි උපරිම, සීට් පොඩ්ඩක් ඇජස් කලාම
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රට ඉන්නවා නම්, ඔහේ වැඩකරන්න පුළුවන් කාලේ ඉවර වෙලා ආයෙ ලංකාවට එන්න වෙනව නම් ඉස්සෙල්ලා මෙහෙ තමුන් ස්ථාවර වෙලා ඉන්න. ඔය වාහනේ ගත්තට දුවන්නෙ වෙන කෙනෙක් නම්, ඔයා දාන ලීසින් එක විතරක් කවර් වෙනව නම් අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ කිලෝමීටර් ලක්ෂ ගානක් දුවපු වාහනේ විතරක් නම් ලොකු ගනන් වල වාහන වලට යන්න එපා.
    මුලින් මෙහෙ තමුන්ගේ සල්ලි වලින් සල්ලි හදන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ටිකක් ගොඩදාගන්න. දැනටමත් හොඳ පැත්තකින් තමුන්ගේ නමට ඉඩමක් තියෙනවා නම් එක්කො කඩයක්, ගෙයක්, බොඩිමක් හරි හදලා ඒකෙන් ආදායමක් ගන්න බලන්න. මොකද ඉන්ෆ්ලේශන් එකත් එක්ක ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ගැලපිලා යන හින්දා. ඔය විදිහට ඔයාට මෙහෙ ඇවිත් ශේප් එකේ අද වටිනාකමෙන් රුපියල් ලක්ෂ 2ක් වත් ආදායමක් ලැබෙන දෙයක් හදාගන්න බලන්න. පස්සේ ඔයා මෙහෙ එන්න කිට්ටුව ඔයාට මෙහෙ ඇවිත් ටුවරිසම් හරි වෙන මොනව හරි කරන්න වාහනයක් ගන්න.
    දැන් මෙහෙ ඉන්න කෙනාට වාහනයක් ගන්නම ඔනේ නම්, පුළුවන් උපරිම ලීසන් දාන්න පුළුවන්, බ්‍රන්ඩ් නිව් වගේ පොඩි වාහනයක් ගන්න. ලක්ශ 60-70 අතර පොඩි වාහන ඔන තරම් තියෙනවා.

    Thank me later

    මේක සහතික ඇත්ත බං. ජීවිතේ ලොකු වෙනසක් කරන්න නම් හැමෝම කරන දේවල් කරලා හරියන්නෙ නෑ. මොකද ඒවා ගොඩක් saturate වෙලා. හොදට හිතලා, ඇනලයිස් කරලා උපායමාර්ගික තීරනවලට (Strategic decision-making) එන්න ඕන අනිත් එවුන්ට කරන්න තියා හිතන්නවත් බැරි.