මචන්ලා තණමල්විල කොල්ලෙක් බලපන් පට්ට

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා තණමල්විල කොල්ලෙක් බලපන් පට්ට

    මන් ඊයේ බලන්න ගත්තේ,,අද බැලුවා ඉතුරු ටික..මරු බන් ඒ පරිසරය ,ජීවිතය හැම දෙයක්ම..බලන්න ගනින් මොබලන අය.උබලත් අනිත් අය වගේ ආසකරයි එකෙන්ම.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    එපි ඔක්කොම එක දවසින් බැලුවා 😀.සිරස එකේ බ්ලැක් ටවුන් ස්ටරි කියලා එකක් යනවා එකත් හොදයි.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mata e welila giya parisaraya set wenne na bn

    drama eka hoda athi
    matanam set wune na
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මටත් ලොකුවට සෙට් උනේ නැ.

    කතාව හෙන ස්ලෝව්. එපිසෝඩ් 28 ක් ගිහිල්ලත් තාම ප්‍රදාන චරිතේ එකම තැන. අර ගෑනිගේ පොත් රැක්කේ අස් කරනවා විතරයි. පොඩි පොඩි චරිත වල progress එකක් තියෙනවා. මේ යන විදියට අඩුම episode 100 පනිනවා. මෙගා නාට්ටිය වගේ.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    එපි ඔක්කොම එක දවසින් බැලුවා 😀.සිරස එකේ බ්ලැක් ටවුන් ස්ටරි කියලා එකක් යනවා එකත් හොදයි.

    අඩේ එහෙමද බලමු..වෙලාවකුත් නෑ නේ බන් .. working from home නිසා බොසා කොයිවෙලේ call කරලා වැඩ දෙයිද දන්නෙ නෑ:baffled:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    :love: pattama kathawak :)

    මාත් පට්ටම ආසයි ගොඩක් හිතට වැදිච්ච කතාවක්,, දුක හිතුනා අර පොත් එකක්වත් මන් කියවලා නෑ බන්..:no:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    mata e welila giya parisaraya set wenne na bn

    drama eka hoda athi
    matanam set wune na

    අඩේ එහෙමද.ඔව් කාස්ටකයි තමා අපිට drama එකේ බැලුවට ඇත්ත ජිවිතේ කොච්චර කට්ටක් කනවා ඇත්ද ඒවගේ පරිසරයක ජීවත් වෙන මිනිස්සු..හැමෝගෙම රසවින්දනය එක වගේ නෑ නේ,,මට නම් සෙට් උනා බන් ඒක..:P
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Ketiyen kiyapanko story eka

    1996 ඉදන් 2006 වෙනකන් කතාව යනවා,ඒ නිසා ඉස්සර පරිසරය ගොඩක් අත්විද තැහැකි(ගැමි කම එහෙම මන් ආසයි)..කෙටියෙන් කිව්වොත් තණමල්විල කොල්ලෙක්ගේ ජිවිත කතාව(තණමල්විල ඉදන් කොහොමද ජර්මන් ගිය හැටි,,ජිවිතය ජයගත් හැටි)..උබ බලන්න ගනින්කෝ කතාව කිව්වොත් අගය බහිනවා:D
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් ලොකුවට සෙට් උනේ නැ.

    කතාව හෙන ස්ලෝව්. එපිසෝඩ් 28 ක් ගිහිල්ලත් තාම ප්‍රදාන චරිතේ එකම තැන. අර ගෑනිගේ පොත් රැක්කේ අස් කරනවා විතරයි. පොඩි පොඩි චරිත වල progress එකක් තියෙනවා. මේ යන විදියට අඩුම episode 100 පනිනවා. මෙගා නාට්ටිය වගේ.

    මෙගා නම් වෙන්න බෑ බන්..ඔව් ඒත් ඒක ඇතුලේ සාමන්‍ය ටෙලි කතාවලට වඩා වෙනස්කමක් තියෙනවා ඒකමයි මන් කැමති..
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    මටත් ලොකුවට සෙට් උනේ නැ.

    කතාව හෙන ස්ලෝව්. එපිසෝඩ් 28 ක් ගිහිල්ලත් තාම ප්‍රදාන චරිතේ එකම තැන. අර ගෑනිගේ පොත් රැක්කේ අස් කරනවා විතරයි. පොඩි පොඩි චරිත වල progress එකක් තියෙනවා. මේ යන විදියට අඩුම episode 100 පනිනවා. මෙගා නාට්ටිය වගේ.

    එපී හතළිස් ගානකින් ඉවරළු බං,මෙගා නෙවෙයි.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    අඩේ එහෙමද බලමු..වෙලාවකුත් නෑ නේ බන් .. working from home නිසා බොසා කොයිවෙලේ call කරලා වැඩ දෙයිද දන්නෙ නෑ:baffled:
    වෙලාවක් සෙට් උනොත් බලපන්කෝ මාරු.
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මටත් ලොකුවට සෙට් උනේ නැ.

    කතාව හෙන ස්ලෝව්. එපිසෝඩ් 28 ක් ගිහිල්ලත් තාම ප්‍රදාන චරිතේ එකම තැන. අර ගෑනිගේ පොත් රැක්කේ අස් කරනවා විතරයි. පොඩි පොඩි චරිත වල progress එකක් තියෙනවා. මේ යන විදියට අඩුම episode 100 පනිනවා. මෙගා නාට්ටිය වගේ.

    ඔව් බං
    මාත් කට්ටිය කියන නිසා බැලුව. කොටස් 20ක් බැලුව. කතාව එක තැන කැරකෙනවා විතරයි. කියන තරම් ලොකු දෙයක් නෑ .