එපි ඔක්කොම එක දවසින් බැලුවා.සිරස එකේ බ්ලැක් ටවුන් ස්ටරි කියලා එකක් යනවා එකත් හොදයි.

pattama kathawak
![]()

mata e welila giya parisaraya set wenne na bn
drama eka hoda athi
matanam set wune na

Ketiyen kiyapanko story eka

මටත් ලොකුවට සෙට් උනේ නැ.
කතාව හෙන ස්ලෝව්. එපිසෝඩ් 28 ක් ගිහිල්ලත් තාම ප්රදාන චරිතේ එකම තැන. අර ගෑනිගේ පොත් රැක්කේ අස් කරනවා විතරයි. පොඩි පොඩි චරිත වල progress එකක් තියෙනවා. මේ යන විදියට අඩුම episode 100 පනිනවා. මෙගා නාට්ටිය වගේ.

වෙලාවක් සෙට් උනොත් බලපන්කෝ මාරු.අඩේ එහෙමද බලමු..වෙලාවකුත් නෑ නේ බන් .. working from home නිසා බොසා කොයිවෙලේ call කරලා වැඩ දෙයිද දන්නෙ නෑ![]()