ඔව් බං
මාත් කට්ටිය කියන නිසා බැලුව. කොටස් 20ක් බැලුව. කතාව එක තැන කැරකෙනවා විතරයි. කියන තරම් ලොකු දෙයක් නෑ .
මටනම් සෙට් උනා බන් ..

ඔව් බං
මාත් කට්ටිය කියන නිසා බැලුව. කොටස් 20ක් බැලුව. කතාව එක තැන කැරකෙනවා විතරයි. කියන තරම් ලොකු දෙයක් නෑ .

Dan nan kathawa wanas wae nada ban ? Dan watata hitapu charitha halunana okoma waga

Ketiyen kiyapanko story eka

ඔව් මාත් හිතන්නේ .. ඒවගේ ගැමි කතා මට නම් සෙට් වෙනවා බන් අපි හෙන තරගකාරී ජීවිතයකනේ බන් ඉන්නේ.![]()

අම්මෝ මාත් මාරම ආසයි බන් ගැමි කතා වලට. ඒ පරිසරය දකිද්දි හිතට අමුතු නිදහසක් එනවා. කොච්චර ආසද කියනව නම් මම කෝපි කඩෙත් බලනවා.![]()
Kathawa mega ekak newei kotas 45kbwithara yannne

යශෝධා මම හිතන්නෙ දීප්තට කියල පුකේ ඇර ගන්න හදන්නෙ. දැන් කියන්න බෑ වෙන වෙලාවක කියන්නම් කිව්වෙ ඒකයි.![]()
යශෝධා මම හිතන්නෙ දීප්තට කියල පුකේ ඇර ගන්න හදන්නෙ. දැන් කියන්න බෑ වෙන වෙලාවක කියන්නම් කිව්වෙ ඒකයි.![]()